FREE.....ක්ලික් කරලම බලන්න...

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,626
    113
    Gampaha
    මචංලා කාගාව හරි ඇඩොබි ෆ්ලෑෂ් ටියුටොරියල් හොයා ගන්න නැද්ද?..
    එවපු DVDs ටික ආවා. :rofl: බොහොම ස්තූතියි. :love: මචන් මම උබට අද Reload කරනව..
    11.gif
    11.gif


    DSC03419.jpg


    DSC03420.jpg


    DSC03421.jpg
     

    opishan

    Member
    Sep 4, 2007
    1,030
    30
    0
    Galle
    Thanks crazy_lakshitha.............

    Ada mata DVDS tika hambauna........

    Godak Thanks.......................

    77745107.jpg
     
    Last edited:

    opishan

    Member
    Sep 4, 2007
    1,030
    30
    0
    Galle
    මට yasitha o3එවපු adobe flash,dream weaver DVD 1 හම්බඋනා තව ඔන කවුරු හරි එන්නවනම් කියන්න එවන්නම්.:rofl::rofl:
    opishan වෙතට -knight rider new serios.

    MihiCherub වෙතට Vampire diaries season 1,2,3

    හෙට තැපැල් කරනු ලැබේ.:yes::yes:


    knight rider new serios DVD tika ada lebuna Godak thanks......
    One aya innawanam kiyapan mage laga thiyanawa....
     

    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    අඩෙ මට තියන එකෙක් රොස්වෙල් දියල්ලකො...

    එකෙක් ගාවවත් නැද්දෝ...

    අනේ උබ තාම රොස්වෙල් හොයනවද? :lol:
    හික්ස්....:D
    කලින් කවුදො පෝස්ට් 1ක් දාල තිබ්බා නේ,,,,ඌ ගාව තියෙනව කියලා???:P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අනේ උබ තාම රොස්වෙල් හොයනවද? :lol:
    හික්ස්....:D
    කලින් කවුදො පෝස්ට් 1ක් දාල තිබ්බා නේ,,,,ඌ ගාව තියෙනව කියලා???:P

    :growl: ඇ බොල හිනා වෙන්නෙ නැතුව තියනවනම් දිපිය...ඔව් බන්. ඒ තියනව කියපු එකා පිම් එක්ක දාල තිබ්බ ලිපිනය ඉල්ලල. මම ඌට රිප්ලයි කලා. තාම නො රෙස්පොන්ඩ් බන්...:(:(
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    :growl: ඇ බොල හිනා වෙන්නෙ නැතුව තියනවනම් දිපිය...ඔව් බන්. ඒ තියනව කියපු එකා පිම් එක්ක දාල තිබ්බ ලිපිනය ඉල්ලල. මම ඌට රිප්ලයි කලා. තාම නො රෙස්පොන්ඩ් බන්...:(:(

    Post karanna salli deepan uuta :frown:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Post karanna salli deepan uuta :frown:

    Code:
    [QUOTE=3267][QUOTE=anju.r][B][SIZE="3"]මචා මට රොස්වෙල් එවන්න පුලුවන්ද? ඩිවිඩි කීයක් තියනවද බන්. යන ගාන මම දෙන්නම්. සීරියස් තුනම තියනව නේද?[/SIZE][/B][/QUOTE]
    
    ow,mata address eka ewapan.....what do u have..?[/QUOTE]
    
    
    [QUOTE=anju.r][QUOTE=anju.r]magawa nam mukuth naha macho. mama online balanawa witharai. download kalath balala delet karanawa. mama ubata yana gana dennam.
    
    S****
    7***
    P******
    L*****
    6****[/QUOTE][/QUOTE]

    පෝස්ට් කරන්ඩ සල්ලි දෙන්ඩ ඌ මුකුත් කියන්ඩ එපැයි බන්. මේ තියෙන්නෙ මම ඌට රිප්ලයි කරපු එක.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මචන්ලා කාගේ ලග හරි තියෙනවා නම් GAME OF THRONES TV Series 1ke Season 1,2 දෙන්නකෝ.........

    :D Season 1 තියෙනවා, :no: ඒක එවන්න විදියක් නම් නැති වෙයි මචන් ඒත්.. :( Size එකෙන් වැඩියි.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    අඩෙ මට තියන එකෙක් රොස්වෙල් දියල්ලකො...

    එකෙක් ගාවවත් නැද්දෝ...

    :confused: කී දෙනෙක්ට ඕනෙද? :dull: ඉඳපන් බලන්න තිබ්බ වගේ මතකයි, මම ඩීවීඩී වලට දාල ම තිබ්බෙ, :nerd: ඩීවීඩී ටික එකෙක්ට දුන්නද මංදා.. :no: මතක නෑ.. :D තියෙනව නම් අල්මාරියෙ ඇති. :( සිංහල සබ් නම් තිබ්බේ නෑ හැබැයි, ඩීවීඩී රිප් නෙ.
     

    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,320
    768
    113
    සිරිලංකාවේ..
    :D Season 1 තියෙනවා, :no: ඒක එවන්න විදියක් නම් නැති වෙයි මචන් ඒත්.. :( Size එකෙන් වැඩියි.

    එහෙමද මචන්.. ඩවුන් කරන්නත් අමාරුයි, මොබිටෙල් 5ජිබි යුස්‌ කරන්නේ... තැන්ක්ස් කොමෙන්ට් කලාට...
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    එහෙමද මචන්.. ඩවුන් කරන්නත් අමාරුයි, මොබිටෙල් 5ජිබි යුස්‌ කරන්නේ... තැන්ක්ස් කොමෙන්ට් කලාට...

    :dull: එක episode එකක් 5.xGB බං, :no: ඒකයි එවන්න බැරි. :( මාත් බල බල මකනවා. 1st සීසන් එකම 65GB හරි 63GB හරි.. :sorry: ඒකයි.. :) එළ එළ.