kodu naarati nathi vei,,ohoma kalothApo madi madi , welawa 3-4 a.m





උඹට එකක් අමතක උනා 11.20 ඉදන් 11.30 වෙනකම් හති දානවා

අර මොකෝ බං හති දාන්නෙ..? හැට පැන්නාම නම් එහෙම වෙනවා.. අනික කෙල්ල ඉස්සරහ හති දාන්න ලැජ්ජයි බං.. නයිට් මේල් එක වගේ හරියන්නෑ.. එක්ස්ප්රස් වැඩ තියෙන්න ඕන.. එතකොට තමයි කෙල්ල.............. ඕන නෑ.. වල් වැඩියි.. 
ආ.. උඹට විනාඩි විස්සක් මදිදි.. යකෝ ඔය බඳින්න කලින් තමා ඔහොම හිතෙන්නෙ.. බැන්ද අලුතත් ඔහොම හිතෙයි.. අවුරුද්දක් දෙක්ක යනකොට විනාඩි දහයත් වැඩිවෙයි.. ඊට පස්සෙ එපාම වෙලා යනවා.. බැඳලම බලපංකො මං කිව්වෙ බොරුද කියලා..
