Cool Ebay Gadgets II

Status
Not open for further replies.

Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    මචන්ලා මට micro SD 8GB මෙමරි කාර්ඩ් එකක් හොයලා දීපන්කො හොද එකක්.. ක්ලාස් 10 වෙන්න ඕන නෑ.. ක්ලාස් 6 වගේ උනත් අවුලක් නෑ...

    මොනාද බන් මේ SDHC compatible devices කියන්නේ...???:nerd: සමහර මෙමරි කාර්ඩ් වල HC කියලා ගහලා තියෙනවා... මොකක්ද බන් ඒ...:rolleyes::rolleyes: නොදන්නකමට අහන්නේ කියල දීපල්ලකෝ...???
    8GB Class 4 - http://www.ebay.com/itm/TRANSCEND-M...gital_Camera_Memory_Cards&hash=item4cf76946da
    http://www.ebay.com/itm/SANDISK-MIC...962?pt=LH_DefaultDomain_0&hash=item4cf5075522
    http://www.ebay.com/itm/TOSHIBA-MIC...820?pt=LH_DefaultDomain_0&hash=item335c7f87dc
    8GB Class 6 - http://www.ebay.com/itm/SANDISK-MOB...562181?pt=PDA_Accessories&hash=item3378a74cc5
    8GB Class 10 - http://www.ebay.com/itm/TRANSCEND-M...662508?pt=PDA_Accessories&hash=item336dc078ec

    Ane palayan boru nokia...Uba oka dala dan kochchara davasda...:oo::oo::oo:
    meka giya sathiye gaththu ekak ban :yes:
    kalin gaththe meka :D

    http://www.ebay.com/itm/25093569438...X:IT&_trksid=p3984.m1439.l2649#ht_3407wt_1270
     
    • Like
    Reactions: sudumalli2009

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    පැටියා;13144950 said:
    USPS Priority වලින් මේ ටිකේ බඩු ආපු කට්ටිය අත උස්සන්න :shocked:

    Badu awa! tracking wala thawama thiyenne new York kiyala :P
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    11.gif
    11.gif
    11.gif
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    මචංලා මැලේසියා විදියට හදපු එකකින් අයිටම් ගෙන්නද්දී "By default, we will ship items to your PayPal address" කියලා තියෙන්නේ. එතකොට පොර එවන්නේ මැලේසියා ඇඩ්රස් එකටද?? :P:P:P:P ඒක අපේ ශ්‍රී ලංකා ඇඩ්රස් එකට ගෙන්න ගන්නේ කොහොමද බං??:oo::oo::oo::oo::oo:
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    මචංලා මැලේසියා විදියට හදපු එකකින් අයිටම් ගෙන්නද්දී "By default, we will ship items to your PayPal address" කියලා තියෙන්නේ. එතකොට පොර එවන්නේ මැලේසියා ඇඩ්රස් එකටද?? :P:P:P:P ඒක අපේ ශ්‍රී ලංකා ඇඩ්රස් එකට ගෙන්න ගන්නේ කොහොමද බං??:oo::oo::oo::oo::oo:

    e huta patayak ban ! man aadi kale indala ganne malaysian paypal ekakin... unta paypal eke address eka pennene, paypal eke ship to this address wage ekak thiyanawa :P
     
    Status
    Not open for further replies.