e huta patayak ban ! man aadi kale indala ganne malaysian paypal ekakin... unta paypal eke address eka pennene, paypal eke ship to this address wage ekak thiyanawa![]()
එතකොට කිසි ගින්නක් නැතුව පේ කලා නම් හරි නේද??



මචං මම පේ කලා. ඒත් මගේ කාර්ඩ් එකෙන්නේ කැපිලා තියෙන්නේ. පේපැල් ඒකෙ තිබ්බ ඩොලර් ගාන එහෙම්මමයිනේ. පේපැල් ඒකෙ තියෙන ඒවගෙන් ගෙවන්නේ කොහොමද??
Last edited:







මැලේසියන් රංජිත් නම් කිසි කමකට නෑ බං 
