




මේවා කෝ අර අක්කිලා නංගිලා![]()
APPLE Iphone 4 එකක් හම්බ උනා AUSTRIA වලින්. මට මෙක දැන් Unlock කරගන්න ඔනෙ.
එහෙ USE කරලා තියෙනෙ A1 කියලා service provider එකකින්..
මෙන්න details.
Apple version - 4.3.3(8J2)
BB- 4.10.01
මෙක Unlock කරගන්න විදියක් කියන්න කො. එහෙම නැත්නම් ලංකාවෙ හොද ලාභ තැනක්
update කරොත් මොකද වෙන්නෙමෙඅක්ට gevy සිම් එක බවිත කරන්න පුළුවන්. පිටකොටුවෙන් ගන්න පුළුවන් , ෆොනේ එක update කරන්න නං එපා...


update කරොත් මොකද වෙන්නෙ
Gevy sim එකෙන් කරන්නෙ මොකක්ද?? එක අරන් අපිට මොබිටෙල්, ඩයලොග් වගෙ දාන්න පුලුවන් ද?
මේක කවදාවත් වෙන්නේ නැ.
ලංකවේ නැති උනාට ගොඩක් අනිත් රට වල SIM එක ගන්න කොට අපිට ඕනේ ෆොනේ එක නිකන් ගන්න පුළුවන්.
මන් අලුත් සිම් එකක් ගත්තා කියමුකෝ. මට ෆොනේ එකක් නිකන් ගන්න ඕනේ නං මම මේ ගන්න සිම් එක වෙනස් නොකර මාස 24 බවිත කරනවා කියල ගිවිසුමකට එලබෙනන් ඕනේ. ඊට පස්සේ මොබයිල් පහසුකම් සපයන අය මේ ෆොනේ එකට එයාලගේ සිම් එක විතරක් වෙඩ කරන විදියට ලොක් එකක් දාල දෙනවා.
මාස 24 පස්සේ අපිට පුළුවන් මේ ෆෝන් එක ඔරිගීනල් ෆැක්ටරි අන්ලොක් කරගන්න අදාල මොබයිල් පහසුකම් සපයන තැනට ගිහින්.
මේකට තම ගොඩක් හැකර් ලා. එක එක වෙඩ දාලා අන්ලොක් කරන්න හදන්නේ.
ගොඩක් සයිට් වල කරන්නේ ෆෝන් එක ලොක් කරපු මොබයිල් ආයතනය හරහා අන්ලොක් කරන එක.
ඔයාලගේ ලොක් ෆෝන් එක තාමත් ගිවිසුමක් තියෙන එකක් නං. ගානක් ගෙවල අන්ලොක් කරන්න පුළුවන්. මේ ගාන ඉතින් ගිවිසුමේ කාලය, සිම් එක බාවිතා කරපු කාලය ගණන් ගණනය වෙලා තම හැදෙන්නේ.
මගේ වාසනාවකට සින්ගපුරුවේ රජයෙන් නීතියක් දල තියෙනවා ලොක් කරාපු ෆෝන් විකුන්නන් බැ කියලා. එක නිසා කොහොම ගත්තත් ඔරිගීනල් ෆැක්ටරි අන්ලොක් කරපු ඒවා තමා ලැබෙන්නේ.![]()

5.1.1 සප් කරන
බේස්බැන්ඩ් එක 4.10.01
එකත් එහෙමද![]()
එක වෙන්න ඇති මම දැක්කා Gnexus නිකං දෙන්වා වර්යිසන් වයර්ලෙස් අවුරුදු 2ක් කන්ට්රැක් එකකට්![]()


මමත් ගෙවෙ එකක් ගත්තා5.1.1 සප් කරන
බේස්බැන්ඩ් එක 4.10.01
තාම ආවෙ නැ හැබැයි
ඔනෙ නම් මෙහෙන් ගන්න පුලුවන්![]()
http://www.ebay.com/itm/11091789126...X:IT&_trksid=p3984.m1439.l2649#ht_2887wt_1271
machan 4.12 eka thama unlock karanna barida??
i4 ekaka front cam eka danna kiyak withara yanawada?
factory unlock කරතැකි තව ගානක් දාලා 

ඔව් ඔව් මෙහෙත් එහෙම තම iphone 4s එක නිකන් දෙනවා සිම් එක එක්ක.
මගේ සිම් එකත් දැන් අවරුදු දෙක ඉවර වෙන්න ලගයි.. iphone අලුත් එකම ගන්න ඉන්නේ..![]()

එල i5 ක්ම ගන්න 

ඕකෙ ලංකාවට ශිපින් විතරක් $40+ එනවා බන් එතකොට $60+factory unlock කරතැකි තව ගානක් දාලා
*************
Factory unlock අපිටම කරගන්න බැරිද??? scam සයිට් තියෙනෙ නේද සැහෙන්න![]()

i4 ekaka front cam eka danna kiyak withara yanawada?
[කඩ කාරයොන්ට වඩා සුවර්
]
version: 5.1.1 (9B208)
carrier: AT&T
model: MC536LL
modem firmware: 04.12.01
meka jailbreak karanna berida? iphone 4
4.12 තම බැ බන්..
ලංකවේ රෙපෙයාර් කරන්න යන ගණන් නං කියන්න දන්නේ නැ..
පුලුවන් නම් තනියම කරගන්න මෙන්න ටියුට්![]()
[කඩ කාරයොන්ට වඩා සුවර්
]
http://www.ifixit.com/Guide/Installing-iPhone-4-Front-Facing-Camera/3146/1
fb eke ad eka thibba phone ekada![]()


