අදනම් එහෙම කතාවක් තිබුණෙ නෑ. හැබැයි කලින්නම් අහුවෙලා තිබුණ. හෙට ඒ වගේ කතාවක් ගියොත් ෂුවර් එකට මේ දෙන්න තමයි![]()




බලමු බලමුකෝ............
අදනම් එහෙම කතාවක් තිබුණෙ නෑ. හැබැයි කලින්නම් අහුවෙලා තිබුණ. හෙට ඒ වගේ කතාවක් ගියොත් ෂුවර් එකට මේ දෙන්න තමයි![]()




මේ දෙන්න එන නිසා බෝල්ට් තරඟෙදි දුවයි ද ඊට කලින් ගමට දුවයි ද දන්නෙ නෑ![]()


උඹලා ඔක්කෝටම පට්ට ThanX මචංලා...
සයූ අක්කටත් ස්තූතියි මට NEWS එක දුන්නට නැත්නම් මට අද Miss වෙනවානේ...
ගෙදර ආපු ගමන් තමා මේ පැත්තේ ආවේ...
![]()
![]()
![]()
![]()
චොප්පේ Image එකනම් පට්ට සහෝ...
![]()
![]()
![]()
![]()
![]()
කළු මලක් එක්ක ඉන්න සුදු කෙල්ලෝ දෙන්න දුටුවද![]()



බලමු බලමු
ඒ දෙන්න අහු උනොත් කාටද ආඩම්භාර
හෙම්බී හැදිලා පට්ට අමාරුයි.අද නම් සහලෝලා උණ ගන්නවා සුවර්....![]()
....එල එල උඹට msg එකක් දී ගනන් විදියක් තිබ්බේ නෑ මට.උඹව දකින්නත් ලැබීම සතුටක්...සයූ නංගිටත් ගොඩක් ස්තූතියි ෆයර් අයිට මතක් කලාට
![]()



අනිවා...
ගිය සතියේ ගියෙත් නෑ නේ...
![]()
![]()
![]()
![]()
එක තැනක් කියලා නෑ බං...
අපේ එවුන් මට උදේ කිව්වහම මෙතනට වරෙං කියලා මං ගිහින් මගේ වැඩ කරලා ලොස් වෙලා ගෙදර එනවා....
![]()
![]()
![]()
![]()
![]()



එල එල වරෙන්
මොකද්ද යකෝ ඒ රග පෑම![]()
එළ එළ එහෙනම් දැන් ඉතින් ගැහැණු ළමයි දෙන්න විතරයි ත්රේඩ් එකේ අඩු![]()


කෝ මේ දෙන්නා.......![]()
