ඇයි එයා පට්ට වයසද...? over 40?
![]()
onna hondawain ahaganna puluwan...



ඇයි එයා පට්ට වයසද...? over 40?
![]()



එහෙමයි එහෙමයිahhh. parangiya kotte giya eka hondai wage....![]()
එල එල වරෙන්
මොකද්ද යකෝ ඒ රග පෑම![]()

fire eye rangapanawada??? ela kollek ne

ම්ම්ම් ඔව් බන් ඒ දුකත් තියෙනවා. සතියක් ඉවසනවා කියන්නේ ඉතින්.....හෙඹි අමාරුවට වඩා...
හිතේ අමාරුවක් උඹට ඇත්තේ මම හිතන්නේ...
ඉවසලා හිටුකෝ..
හිමීට අර වැඩේ ගොඩ දාගමුකෝ....

පාළු ඝණඳුරු රුදුරු රෑ මැද නෙත වසා ආදරේ පැතුවෙමි මං.....![]()

මටත් දීපන්කෝ ඔය කොහෙන් හරි චන්ඩි පාර්ට් එකක්....මොනවා කරන්නද බං...
දුක තමා...
![]()
![]()
![]()
![]()
මොන එළද...???
වැලේ වැල් නැති වෙලා ඉන්නේ
![]()
![]()
![]()
![]()
![]()

පාළු ඝණඳුරු රුදුරු රෑ මැද නෙත වසා ආදරේ පැතුවෙමි මං.....![]()

මම ඒත් බැලුවා මොකෝ මේ හැමෝම සයූ අක්කා අක්කා ගාන්නේ කියලා???onna hondawain ahaganna puluwan...![]()
මගේ වයසත් එක්ක මම නංගි කිව්වේ...
මොනවා කරන්නද බං...
දුක තමා...
![]()
![]()
![]()
![]()
මොන එළද...???
වැලේ වැල් නැති වෙලා ඉන්නේ
![]()
![]()
![]()
![]()
මෙතන කාටද ආදරෙ කරන්නේ උබඕකනේ උඹලා කෝචෝ ක් කරනවනේ.... ආදරේ කරන්නත් නෑ!![]()
බස් රියේ දොර කවුළු අබියස ඔබේ රුව සිහිනයෙන් දුටුවෙමි මං![]()



පට්ට සිංදුව බන්.රෑ අහද්දි වදිනවා

එහෙම නොන්ඩි කරන එක නම් හරි නෑ නේදබස් රියේ දොර කවුළු අබියස ඔබේ රුව සිහිනයෙන් දුටුවෙමි මං![]()
මෙතන කාටද ආදරෙ කරන්නේ උබ
ෆයර් නන්ගිලටද අක්කලටද
කොල්ලව අමාරුවෙ දාන්න හදන්න එපා 
ඒ මොකද්ද බන් ලිඳ?එහෙම නොන්ඩි කරන එක නම් හරි නෑ නේද
ලිද ලගයි පොර ඉන්නෙත්
