|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
එල එල වරෙන්
මොකද්ද යකෝ ඒ රග පෑම :frown:

මොනවා කරන්නද බං...
දුක තමා...
:( :( :( :( :(

fire eye rangapanawada??? ela kollek ne

මොන එළද...???
වැලේ වැල් නැති වෙලා ඉන්නේ
:dull: :dull: :dull: :dull: :dull:

picture.php

 

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හෙඹි අමාරුවට වඩා...
    හිතේ අමාරුවක් උඹට ඇත්තේ මම හිතන්නේ...
    ඉවසලා හිටුකෝ..
    හිමීට අර වැඩේ ගොඩ දාගමුකෝ:rolleyes:....
    ම්ම්ම් ඔව් බන් ඒ දුකත් තියෙනවා. සතියක් ඉවසනවා කියන්නේ ඉතින්..... :(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පාළු ඝණඳුරු රුදුරු රෑ මැද නෙත වසා ආදරේ පැතුවෙමි මං..... :love:

    බස් රියේ දොර කවුළු අබියස ඔබේ රුව සිහිනයෙන් දුටුවෙමි මං :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙතන කාටද ආදරෙ කරන්නේ උබ
    ෆයර් නන්ගිලටද අක්කලටද

    මෙතන කාට ආදරය කරන්න ද? මෙතන ඉන්න සේරම නංගිල, අක්කල තනිකඩ අය නෙමෙයිනෙ :rofl: කොල්ලව අමාරුවෙ දාන්න හදන්න එපා :P
     
    Status
    Not open for further replies.