Cool Ebay Gadgets II

Status
Not open for further replies.

deemanthax

Member
Feb 13, 2010
1,717
49
0
Sri Lanka
3x Clear LCD Screen Protector Guard Cover for Sony Ericsson Xperia Ray ST18i pay kala $0.99

bt ebay 1e pay karala kiyala pennanne ne paypal 1e pay karala kiyala pennanawa....
ai mehema wenne???????
 
Buddhikasun

Member
Jul 10, 2008
122
5
0
Purgatory
පැටියා;13144950 said:
USPS Priority වලින් මේ ටිකේ බඩු ආපු කට්ටිය අත උස්සන්න :shocked:

USPS Priority ගොඩක් වෙලාවට custom නවත්ත ගන්නවා.. භාණ්ඩය ගත්ත seller bill එක box එක ඇතුලෙ දාල එවුවොත් එහෙම box එක custom එකේදි කඩපුවම නියම ගාන මාට්ටු.. Tax ගහනව ඇඹරෙන්න.. :D Tax එක ගහන්නේ භාණ්ඩයේ වටිනාකමට විතරක් නෙමේ USPS Priority Mail fee එකටත් එක්ක අලල්ල..

Item = $80
USPS Priority Mail fee = $70
-----
$150 (මේ ගාන වැඩිවෙන්න වෙන්න tax එකත් වැඩියි.)
 
Nadsa

Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    036small.jpg

    Davas 6n badu awa...:D:D:D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    USPS Priority ගොඩක් වෙලාවට custom නවත්ත ගන්නවා.. භාණ්ඩය ගත්ත seller bill එක box එක ඇතුලෙ දාල එවුවොත් එහෙම box එක custom එකේදි කඩපුවම නියම ගාන මාට්ටු.. Tax ගහනව ඇඹරෙන්න.. :D Tax එක ගහන්නේ භාණ්ඩයේ වටිනාකමට විතරක් නෙමේ USPS Priority Mail fee එකටත් එක්ක අලල්ල..

    Item = $80
    USPS Priority Mail fee = $70
    -----
    $150 (මේ ගාන වැඩිවෙන්න වෙන්න tax එකත් වැඩියි.)

    අව කැපෙන කතා කියන්න එපා මචෝ. :sorry:
    USPS Priority දැනට එක පාරයි මම ගෙන්නපුවගෙන් අල්ලලා තියෙන්නෙ.
    ෂිපිං කොස්ට් එකට ටැක්ස් ගහන්නෙ නෑ බං. :D
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පැටියා;13151198 said:
    අව කැපෙන කතා කියන්න එපා මචෝ. :sorry:
    USPS Priority දැනට එක පාරයි මම ගෙන්නපුවගෙන් අල්ලලා තියෙන්නෙ.
    ෂිපිං කොස්ට් එකට ටැක්ස් ගහන්නෙ නෑ බං. :D
    gahanawa hari nam :D officisarayama kiwwa , eth un godak welawata eka danne na
     
    Buddhikasun

    Member
    Jul 10, 2008
    122
    5
    0
    Purgatory
    පැටියා;13151198 said:
    අව කැපෙන කතා කියන්න එපා මචෝ. :sorry:
    USPS Priority දැනට එක පාරයි මම ගෙන්නපුවගෙන් අල්ලලා තියෙන්නෙ.
    ෂිපිං කොස්ට් එකට ටැක්ස් ගහන්නෙ නෑ බං. :D

    මුන් කාලකණ්නි මට කිවුවනේ ඒකටත් එක්ක අල්ලල ගහන්නෙ කියලා.. මුන්ගෙ අම්මලට!! :angry:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පැටියා;13151198 said:
    අව කැපෙන කතා කියන්න එපා මචෝ. :sorry:
    USPS Priority දැනට එක පාරයි මම ගෙන්නපුවගෙන් අල්ලලා තියෙන්නෙ.
    ෂිපිං කොස්ට් එකට ටැක්ස් ගහන්නෙ නෑ බං. :D
    Priority Mail® International Padded Flat Rate Envelope
    kiyana eka gedarata enawa 100% ma ,
    mokada eka latter mail (postal charge eka 16.99$ , register karanawanam tawa 11.5$ , mama ehen meheta badu genne oken dan)

    anith okkoma package mail ahu wenawa :D
    Flat Rate box and Flat Rate Envelop
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    මුන් කාලකණ්නි මට කිවුවනේ ඒකටත් එක්ක අල්ලල ගහන්නෙ කියලා.. මුන්ගෙ අම්මලට!! :angry:
    shipping cost ekath allala thamai tax gahanne.. e unata hoda custom officers la shipping cost eka ekathu karanne naha.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    gahanawa hari nam :D officisarayama kiwwa , eth un godak welawata eka danne na

    මුන් කාලකණ්නි මට කිවුවනේ ඒකටත් එක්ක අල්ලල ගහන්නෙ කියලා.. මුන්ගෙ අම්මලට!! :angry:

    Priority Mail® International Padded Flat Rate Envelope
    kiyana eka gedarata enawa 100% ma ,
    mokada eka latter mail (postal charge eka 16.99$ , register karanawanam tawa 11.5$ , mama ehen meheta badu genne oken dan)

    anith okkoma package mail ahu wenawa :D
    Flat Rate box and Flat Rate Envelop

    ඊයෙ ගෙදරටම ආවා මචං අර බබල් බෑග් එකේ එන එකක්. ප්‍රයෝරිටි මේල් :rolleyes:

    පූෂො මේක මොකක්ද කියලා බලපං :sorry:

    attachment.php

    $14.75 - USPS Priority Mail International
     
    Attachments

    • Capture.JPG
      Capture.JPG
      12.7 KB · Views: 347
    Status
    Not open for further replies.