|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

pizzu puza

Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    මොනවා කරන්නද බං...
    දුක තමා...
    :( :( :( :( :(




    මොන එළද...???
    වැලේ වැල් නැති වෙලා ඉන්නේ
    :dull: :dull: :dull: :dull: :dull:

    picture.php



    moko ban e? :baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    එළ එළ එහෙනම් මටත් අයිය තමයි වෙන්නෙ :D


    එහෙම නොන්ඩි කරන එක නම් හරි නෑ නේද
    ලිද ලගයි පොර ඉන්නෙත්


    කවුද නොන්ඩි කළේ. එයාගෙ හිතේ මැවෙනව කියල හිතපු අදහසනෙ කිවුවෙ :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මෙතන කාට ආදරය කරන්න ද? මෙතන ඉන්න සේරම නංගිල, අක්කල තනිකඩ අය නෙමෙයිනෙ :rofl: කොල්ලව අමාරුවෙ දාන්න හදන්න එපා :P
    ෆයර් නංගිලා නම් තාම උසස් පෙලට ගිය විතරලු :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ෆයර් නංගිලා නම් තාම උසස් පෙලට ගිය විතරලු :D

    ෆයර් නංගිල කියන්නෙ මෙතන කොච්චර නංගිල තොගයක් ඉන්නව ද? :nerd:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙමද කවුද දන්නේ ඕව

    ඒකනෙ කියන්නෙ :D කොහොම හරි කොල්ලට ඉතින් එයාව සෙට් ‍වුණොත් හොඳයිනෙ :D
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඒකනෙ කියන්නෙ :D කොහොම හරි කොල්ලට ඉතින් එයාව සෙට් ‍වුණොත් හොඳයිනෙ :D
    මාලිංග මොකෝ කොරන්නේ? sw develpning neda? මාලිංගට නම් 29 වගේ ඇති:rofl:
     
    Status
    Not open for further replies.