මොනවා කරන්නද බං...
දුක තමා...
![]()
![]()
![]()
![]()
මොන එළද...???
වැලේ වැල් නැති වෙලා ඉන්නේ
![]()
![]()
![]()
![]()
![]()


එහෙම නොන්ඩි කරන එක නම් හරි නෑ නේද
ලිද ලගයි පොර ඉන්නෙත්

මෙතන කාට ආදරය කරන්න ද? මෙතන ඉන්න සේරම නංගිල, අක්කල තනිකඩ අය නෙමෙයිනෙකොල්ලව අමාරුවෙ දාන්න හදන්න එපා
![]()




මෙතන කාටද ආදරෙ කරන්නේ උබ
ෆයර් නන්ගිලටද අක්කලටද
බාල අපරාධ කරන්න බෑ බන්

ෆයර් නංගිලා නම් තාම උසස් පෙලට ගිය විතරලුමෙතන කාට ආදරය කරන්න ද? මෙතන ඉන්න සේරම නංගිල, අක්කල තනිකඩ අය නෙමෙයිනෙකොල්ලව අමාරුවෙ දාන්න හදන්න එපා
![]()

බස් රියේ සින් එක කියල චා එක දල තිබ්බේඒ මොකද්ද බන් ලිඳ?![]()

එහෙමද කවුද දන්නේ ඕවකවුද නොන්ඩි කළේ. එයාගෙ හිතේ මැවෙනව කියල හිතපු අදහසනෙ කිවුවෙ![]()
ෆයර් නංගිලා නම් තාම උසස් පෙලට ගිය විතරලු![]()

එහෙමද කවුද දන්නේ ඕව
කොහොම හරි කොල්ලට ඉතින් එයාව සෙට් වුණොත් හොඳයිනෙ 
එළ එළ එහෙනම් මටත් අයිය තමයි වෙන්නෙ
කවුද නොන්ඩි කළේ. එයාගෙ හිතේ මැවෙනව කියල හිතපු අදහසනෙ කිවුවෙ![]()

ෆයර් එන්ජල් සහ අයිස් එන්ජල් ගැන කිව්වෙ මම නම්ෆයර් නංගිල කියන්නෙ මෙතන කොච්චර නංගිල තොගයක් ඉන්නව ද?![]()
මාලිංග මොකෝ කොරන්නේ? sw develpning neda? මාලිංගට නම් 29 වගේ ඇතිඒකනෙ කියන්නෙකොහොම හරි කොල්ලට ඉතින් එයාව සෙට් වුණොත් හොඳයිනෙ
![]()
