EK Married Club-2

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    556997_472059156151991_1835327493_n.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකෝ බං මේ සිංදු දාන්නේ.........
    රස්නේ වැඩි ද මේ දවස් වල...????????

    ගයියා තාම ඩ්‍රයි සීසන් වගේ.....පට්ටෙට ම කර වෙලා වගේ අර අවතාරෙ ඉන්න එකා නටන්නේ.....
    උඹටත් දැං මේ වගේ ඇති වෙලා හනුමා වගේ නටනව ද?
    තව ටික කාලයයි නේ ....ඉවසපං....!!!!!!!

    :rofl::P ඔය වගේ දේවල් කියද්දි අපේ තරි මාමිව අමතක කරන එක හරි නෑ...... :no::P

    හෙට අනිද්දා නිව්ස් වලට යයිද දන්නෑ කුවේට් වල ඉන්න එකෙක්ව අත් අඩංගුවට අරං කියලා ඔටුවන්ට අතවර කරන්න ගිහිං :lol:


    :eek: :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වෑන්,බස්, ආදී ඕනෑම ප්‍රවාහන මාධ්‍යයක්...
    ඇතුලත් කර ගෙන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ගැනීමයි මූලික අරමුණ විය යුත්තේ.. :nerd:

    :oo::oo: මොන මගුලක්ද මූ කරන්න හදන්නේ.....??
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    8.gif


    අයි දෙයියනේ... තොට මෙච්චර ව්‍යංගයෙං කියලත් තේරෙන් නෑ නෙහ් අම්මපා...
    :angry::angry:

    මං කිව්වෙ.. ඉක්මනට එක්කෙනෙක් හොයාගෙන එකලාසයක් වෙන්ඩ ඕනෙ කියලා...
    දැං අපේ සෙක්ශන් එකේ මං විතරයි අන්මැරීඩ්.. අන්තිමට හිටිය එකාත් ගිය සතියෙ බැන්දා.. :baffled:

    :D එල එල ...... :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හපෝයි..100ක් විතර ක්වෝට් කර කර දායි දැං..
    ලෑස්ති වෙයල්ලා මහාවංසෙ අහගන්ඩ :dull::oo:

    :growl: ශික් උඹලගේ තියෙන කැත හිත..... :angry:


    :oo: මේ ඩෙල් ලැපක් හෙට උදේට දෙන්න තියෙනවා...... :yes: ඒකට OS දාලා, Drivers ටික දානවා..... :yes: