.......................මගේ ජීවිතෙ...................

Palihawadana1990

Well-known member
  • .......................මගේ ජීවිතෙ...................

    මචන් මට ඊයෙ තමා පුදුම සතුටක් අවෙ... මොකද්ද දන්නවද හේතුව.....

    නෑ පොඩ්ඩක් ඉන්නකො මුල ඉදන් විස්තරෙ කියන්න..... මම මගේ ගෑනු ලමයත් එක්ක යාලු වෙලා අවුරුදු 2 යි මාස 6ක් විතර..:love::love::love::love: ඒ කියන්නෙ 2010.02.02 තමා අපි සම්බන්දෙ පටන් ගත්තෙ....:love::love::love::love: අපෙ ගෙදරින් මුල ඉදන්ම දැනගෙන තමා හිටියෙ.... ඒ උනාට එයාගෙ ගෙදරින් දැනගෙන හිටියෙ නෑ.... පොඩ්ඩක් වගේ දන්නව.... ඔන්න අපෙ අම්ම ඊයෙ එයාලගෙ ගෙදරට කතා කරල කියල තියෙනව එයාලගෙ දුව අපෙ ගෙදර එක්කගෙන එනව කියල කියල...:D:D:D:D එයාලගෙ අම්මත් වැඩෙට කැමතියි....:D:D:D:D. ඒයාලගෙ ගෙදරින් දැන් එයාට විහිලු කරනවලු....:lol::lol::lol::lol: කොච්චර ගෙවල් වලින් දැන ගත්තත් අපි ඊයෙ හොරෙන් තමා කතා කලෙ.... මට පට්ටම සතුටුයි.... එයත් එලකිරි එකෙම ඉන්නව... ලගදි අවෙ.... මම උබලට කිවුව හිතෙ තියෙන සතුට වැඩි හින්ද ඕන්.....
    :love::love::love::love::love:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එලස්....................
    සුභ පැතුම් කොල්ලා.........!!!
    හැමදාම සතුටින් ඉන්න උඔල දෙන්නටම වාසනාව ධෛර්ය ලැබේවා
    දළදා සමිදු සරණයි....!!!
     
    thilan_perera

    Well-known member
  • Jul 13, 2009
    881
    150
    63
    මචන් මට ඊයෙ තමා පුදුම සතුටක් අවෙ... මොකද්ද දන්නවද හේතුව.....

    නෑ පොඩ්ඩක් ඉන්නකො මුල ඉදන් විස්තරෙ කියන්න..... මම මගේ ගෑනු ලමයත් එක්ක යාලු වෙලා අවුරුදු 2 යි මාස 6ක් විතර..:love::love::love::love: ඒ කියන්නෙ 2010.02.02 තමා අපි සම්බන්දෙ පටන් ගත්තෙ....:love::love::love::love: අපෙ ගෙදරින් මුල ඉදන්ම දැනගෙන තමා හිටියෙ.... ඒ උනාට එයාගෙ ගෙදරින් දැනගෙන හිටියෙ නෑ.... පොඩ්ඩක් වගේ දන්නව.... ඔන්න අපෙ අම්ම ඊයෙ එයාලගෙ ගෙදරට කතා කරල කියල තියෙනව එයාලගෙ දුව අපෙ ගෙදර එක්කගෙන එනව කියල කියල...:D:D:D:D එයාලගෙ අම්මත් වැඩෙට කැමතියි....:D:D:D:D. ඒයාලගෙ ගෙදරින් දැන් එයාට විහිලු කරනවලු....:lol::lol::lol::lol: කොච්චර ගෙවල් වලින් දැන ගත්තත් අපි ඊයෙ හොරෙන් තමා කතා කලෙ.... මට පට්ටම සතුටුයි.... එයත් එලකිරි එකෙම ඉන්නව... ලගදි අවෙ.... මම උබලට කිවුව හිතෙ තියෙන සතුට වැඩි හින්ද ඕන්.....
    :love::love::love::love::love:

    CONGRATS Machan :D:D:D:D:D:D:D:D:D:D

    Wish You 2 all the BEst
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සමනලීද,:rolleyes::rolleyes:

    ටිටිය ද.:lol::lol:

    ..........එල සුබම මෙව්වා එකක් වේවා..1990 නේද එල හොඳ ජොබක් එහෙම සෙට් කොරන්..අනාගතේ සතුටෙන් ගතකරපන්...:D:D:D:D:D
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    එලස්....................
    සුභ පැතුම් කොල්ලා.........!!!
    හැමදාම සතුටින් ඉන්න උඔල දෙන්නටම වාසනාව ධෛර්ය ලැබේවා
    දළදා සමිදු සරණයි....!!!

    :yes::yes::yes: