සමනලීද,
ටිටිය ද.
..........එල සුබම මෙව්වා එකක් වේවා..1990 නේද එල හොඳ ජොබක් එහෙම සෙට් කොරන්..අනාගතේ සතුටෙන් ගතකරපන්...![]()



සුබ පැතුම්![]()

බොහොම ස්තුතියි.......

අපිට මොනහරි සන්ග්රහයක් එහෙම දෙන්නලා~!

බොහොම ස්තුතියි.......අනිවාර්යයෙන් දෙනව.....

ගෙවල් දෙකෙන්ම OK නම් ඉතින් ඉක්මනට බඳින්න තමා තියෙන්නේ. ආයේ ඉතින් සුබ දේවල් පහු කර කර ඉන්න ඕන නෑනේ නැද්ද මචන්ලා?![]()

බොහොම ස්තුතියි.......එකනම් ඇත්ත තමා මචන්.... ඒ උනාට ගෙයක් දොරක් හදන්නත් ඕනනේ....

congrats bro,,

බොහොම ස්තුතියි.......

hmm... elazzz...
apita nam kawruwat na..![]()

බොහොම ස්තුතියි.......උබටත් ඉක්මනටම කෙනෙක් ලැබෙන්න කියල ප්රාර්තනා කරනව.....

ela ela Congratulations machoo...![]()

බොහොම ස්තුතියි.......

congrtz machan![]()

බොහොම ස්තුතියි.......

එල සුබපැතුම්

බොහොම ස්තුතියි.......

සුබ පෑතුම් යලු..........!!!!!!!!!!!

බොහොම ස්තුතියි.......

Maxxa <3 ♥

බොහොම ස්තුතියි.......

congratzzzzzzzzzzz

බොහොම ස්තුතියි.......

෴සමනලී෴;13545270 said:සුබපැතුම්......... දෙන්නටම ඔය විදියට හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා.........

බොහොම ස්තුතියි.......මමත් ඔයාට එසෙම වෙන්න කියල ප්රාර්තනා කරනව.... 

෴සමනලී෴;13545276 said:

අම්මෝ අම්මෝ වලි දාගන්න එපෝ... සමනලි නෙමෙයි... දෝනි.......

හැමදාම සතුටින් ඉන්න උඔල දෙන්නටම වාසනාව ධෛර්ය ලැබේවා

බොහොම ස්තුතියි.......මමත් ඔයාට එසෙම වෙන්න කියල ප්රාර්තනා කරනව.... 

ELA KOLLA......SANTHOSAI MACHA....CONGRATZ

බොහොම ස්තුතියි.......
