. dennama truck eke double wheel set ekata ahu una. truck driver ta ninda gihin ae nisa break gahuwe happunatath passe :Ofucker u nidaganny anith un marennaythank u comments walata.
bike eke giya dennama maruna kiyala thama danaganna labune![]()
. dennama truck eke double wheel set ekata ahu una. truck driver ta ninda gihin ae nisa break gahuwe happunatath passe :O

ඕවාට එකපාර බ්රේක් ගහන්න බෑ බං. ලෝඩ් එකත් එකක් බ්රේක් කලාම නවතින්නෙ සෑහෙන දුරක් ගිහින්..

අරු ලග තියලා බ්‍රෙක් කරත් අහන්නෙ නැ
ඕවාට එකපාර බ්රේක් ගහන්න බෑ බං. ලෝඩ් එකත් එකක් බ්රේක් කලාම නවතින්නෙ සෑහෙන දුරක් ගිහින්..
පල යන්න ඕවයේ බ්රේක් වැඩ ගින්දර වගේ (air/hydraulic දෙකම) ලෝඩ් එක දාගෙන ගියත් නොදා ගියත් හරියට වෙලාවට බ්රේක් කලානම් ඔච්චර දුර ඇදගෙන යන්නෙ නෑ.