iphone ගැන ඕනේ දෙයක්...

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    APPLE Iphone 4 එකක් හම්බ උනා AUSTRIA වලින්. මට මෙක දැන් Unlock කරගන්න ඔනෙ.
    එහෙ USE කරලා තියෙනෙ A1 කියලා service provider එකකින්..
    මෙන්න details.
    :D:D:D
    Apple version - 4.3.3(8J2)
    BB- 4.10.01

    මෙක Unlock කරගන්න විදියක් කියන්න කො. එහෙම නැත්නම් ලංකාවෙ හොද ලාභ තැනක් :oo::oo:

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    මෙඅක්ට gevy සිම් එක බවිත කරන්න පුළුවන්. පිටකොටුවෙන් ගන්න පුළුවන් , ෆොනේ එක update කරන්න නං එපා...
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මෙඅක්ට gevy සිම් එක බවිත කරන්න පුළුවන්. පිටකොටුවෙන් ගන්න පුළුවන් , ෆොනේ එක update කරන්න නං එපා...
    update කරොත් මොකද වෙන්නෙ :nerd::nerd:
    Gevy sim එකෙන් කරන්නෙ මොකක්ද?? එක අරන් අපිට මොබිටෙල්, ඩයලොග් වගෙ දාන්න පුලුවන් ද?
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    update කරොත් මොකද වෙන්නෙ :nerd::nerd:
    Gevy sim එකෙන් කරන්නෙ මොකක්ද?? එක අරන් අපිට මොබිටෙල්, ඩයලොග් වගෙ දාන්න පුලුවන් ද?

    දෙනාට iphone 4, 4S වලින් අන්ලොක් කරන්න පුළුවන් baseband එක ඕක ව්තරයි. update කලොත් අන්ලොක් කරන්න බැරිව යනවා.

    update කරන්න පුළුවන් එකට වෙන විදියක් තියෙනවා.

    ඔව් gevey එකෙන් කරන්නේ ඕක අන්ලොක් කරන එක. ලංකාවේ තියෙං ඕනෙම සිම් එකක් බවිත කරන්න පුළුවන්
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,728
    1
    15,390
    113
    මේක කවදාවත් වෙන්නේ නැ.
    ලංකවේ නැති උනාට ගොඩක් අනිත් රට වල SIM එක ගන්න කොට අපිට ඕනේ ෆොනේ එක නිකන් ගන්න පුළුවන්.

    මන් අලුත් සිම් එකක් ගත්තා කියමුකෝ. මට ෆොනේ එකක් නිකන් ගන්න ඕනේ නං මම මේ ගන්න සිම් එක වෙනස් නොකර මාස 24 බවිත කරනවා කියල ගිවිසුමකට එලබෙනන් ඕනේ. ඊට පස්සේ මොබයිල් පහසුකම් සපයන අය මේ ෆොනේ එකට එයාලගේ සිම් එක විතරක් වෙඩ කරන විදියට ලොක් එකක් දාල දෙනවා.

    මාස 24 පස්සේ අපිට පුළුවන් මේ ෆෝන් එක ඔරිගීනල් ෆැක්ටරි අන්ලොක් කරගන්න අදාල මොබයිල් පහසුකම් සපයන තැනට ගිහින්.

    මේකට තම ගොඩක් හැකර් ලා. එක එක වෙඩ දාලා අන්ලොක් කරන්න හදන්නේ.

    ගොඩක් සයිට් වල කරන්නේ ෆෝන් එක ලොක් කරපු මොබයිල් ආයතනය හරහා අන්ලොක් කරන එක.

    ඔයාලගේ ලොක් ෆෝන් එක තාමත් ගිවිසුමක් තියෙන එකක් නං. ගානක් ගෙවල අන්ලොක් කරන්න පුළුවන්. මේ ගාන ඉතින් ගිවිසුමේ කාලය, සිම් එක බාවිතා කරපු කාලය ගණන් ගණනය වෙලා තම හැදෙන්නේ.

    මගේ වාසනාවකට සින්ගපුරුවේ රජයෙන් නීතියක් දල තියෙනවා ලොක් කරාපු ෆෝන් විකුන්නන් බැ කියලා. එක නිසා කොහොම ගත්තත් ඔරිගීනල් ෆැක්ටරි අන්ලොක් කරපු ඒවා තමා ලැබෙන්නේ. :P

    එකත් එහෙමද :D

    එක වෙන්න ඇති මම දැක්කා Gnexus නිකං දෙන්වා වර්යිසන් වයර්ලෙස් අවුරුදු 2ක් කන්ට්‍රැක් එකකට් :nerd:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    එකත් එහෙමද :D

    එක වෙන්න ඇති මම දැක්කා Gnexus නිකං දෙන්වා වර්යිසන් වයර්ලෙස් අවුරුදු 2ක් කන්ට්‍රැක් එකකට් :nerd:

    ඔව් ඔව් මෙහෙත් එහෙම තම iphone 4s එක නිකන් දෙනවා සිම් එක එක්ක.

    මගේ සිම් එකත් දැන් අවරුදු දෙක ඉවර වෙන්න ලගයි.. iphone අලුත් එකම ගන්න ඉන්නේ.. :rolleyes:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,728
    1
    15,390
    113
    මේ තියෙන්නේ අලුත්ම එක

    http://www.applenberry.com/gevey-ultra/

    ඕකෙ ලංකාවට ශිපින් විතරක් $40+ එනවා බන් එතකොට $60+ :no: factory unlock කරතැකි තව ගානක් දාලා :D

    *************
    Factory unlock අපිටම කරගන්න බැරිද??? scam සයිට් තියෙනෙ නේද සැහෙන්න :(
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,728
    1
    15,390
    113
    ඔව් ඔව් මෙහෙත් එහෙම තම iphone 4s එක නිකන් දෙනවා සිම් එක එක්ක.

    මගේ සිම් එකත් දැන් අවරුදු දෙක ඉවර වෙන්න ලගයි.. iphone අලුත් එකම ගන්න ඉන්නේ.. :rolleyes:

    :D:D එල i5 ක්ම ගන්න :D

    ලංකාවෙ එහෙම සර්විස් නැනෙ සැක් :dull:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඕකෙ ලංකාවට ශිපින් විතරක් $40+ එනවා බන් එතකොට $60+ :no: factory unlock කරතැකි තව ගානක් දාලා :D

    *************
    Factory unlock අපිටම කරගන්න බැරිද??? scam සයිට් තියෙනෙ නේද සැහෙන්න :(

    හි හි ඕවා ඔහොම තමා ලංකාව නේ..

    ඔව් ගොඩක් ඒවා ස්කෑම්... හරියට කරන ඒවා ගෙනත් මන් දන්නේ නැ... ගෙවලා කරන ඒවා පස්සේ මන් එලවන්නේ නැ... :rolleyes:
     
    motta kolla

    Member
    Feb 5, 2012
    521
    53
    0
    65
    loweth na
    4.12 තම බැ බන්..

    ලංකවේ රෙපෙයාර් කරන්න යන ගණන් නං කියන්න දන්නේ නැ..

    thx machan

    පුලුවන් නම් තනියම කරගන්න මෙන්න ටියුට් :D :D [කඩ කාරයොන්ට වඩා සුවර් :P ]
    http://www.ifixit.com/Guide/Installing-iPhone-4-Front-Facing-Camera/3146/1

    fb eke ad eka thibba phone ekada :D

    owa karanna giyoth mama thiyana tikath nathi wei :P:P
    ow ow machan eka thama baluwe mama,:D
     
    Last edited: