IT salaries in Sri Lanka

ltty head

Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    මචන් මට කව්රු හරි පැහැදිලි කරන්ඩ පුලුවන්ද (DEGREE HOLDER FRESHER KENEK) ASE හැටියට WORK කරන්දෝනි කාලය කොපමණද කියලා ?? MINIMUM && MAXINMUM කොච්චාරක්ද කාලය ? ALSO SALERY කීයද first six month or one year ? ඊට පස්සේ same company eke hitiyanam SE salary current market rate එකට අනුව හැමබ්වෙනවද ? නැත්නම් COMPANY මාරු කරන්න weidha ????

    Thanks for any help in advance.
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    Ammata hudu thanks lokka!!! Mama bayen hitiye bcs wadak na kiyala......:D

    bcs witharak thiya gena yanna amaru wei machan. monawahari project ekak karanna. (ex - open source project ekaka mokak hari) mokada bcs wala practical paththa adui ne.
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    මචන් මට කව්රු හරි පැහැදිලි කරන්ඩ පුලුවන්ද (DEGREE HOLDER FRESHER KENEK) ASE හැටියට WORK කරන්දෝනි කාලය කොපමණද කියලා ?? MINIMUM && MAXINMUM කොච්චාරක්ද කාලය ? ALSO SALERY කීයද first six month or one year ? ඊට පස්සේ same company eke hitiyanam SE salary current market rate එකට අනුව හැමබ්වෙනවද ? නැත්නම් COMPANY මාරු කරන්න weidha ????

    Thanks for any help in advance.

    bump :(
     
    Nohim Ys

    Well-known member
  • "IT industry eke wadagath wenne skill eka machan.Minimum degree eka kohen kerath ekaki."
    machan,e unata mokada lankawe IT company moratuwen passout wena aluth ma graduates lata wadiyen pay karanne private uni wlain out wena ayata wada.mama danna ekek innawa moratuwe computer karapu.nikan pass ekak thiyenne degree ekata.class ekak wath naa.ekata coding baha atthama kiwwoth,podi loop ekak liya ganna wage deyak witharay puluwan.But eka 65,000 ta MIT ekata gatthaa.But SLIIT eken out una sirawatama coding puluwan friend kenek innawa.miniha MIT ekata gatthe na .Miniha kiwwe MIT eke chance denne moratuwatay UCSC ekataty witharay kiyala :confused::confused:

    :shocked::shocked::shocked::shocked::oo::oo::oo:
    :angry::angry::angry::(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    dmunasinghe

    Active member
  • May 4, 2010
    423
    36
    28
    UNITED ARAB EMIRATES wage giyoth salaries kohomada machan?
    mama ahala thiyenawa IT graduates lage salaries godak wadiy kiyala,jobs ona tharam thiyenawa kiyala.is it true?

    ඇත්තටම GULF රටවල් වල නම් salary හොදයි. නමුත් දැන් තියෙන තත්වය නම් ගොඩක් දෙශිකයන්(Local) එම ආයතන වලට සම්බන්ධ වීමයි. එයින් ගොඩක් විදේශිකයන්ට අවස්ථාව නැති වෙනවා... සාමාන්‍ය salary එක වගේ තුන් - හතර ගුණයක් වත් පඩි ගන්න පුළුවන්.
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    මචන් මට කව්රු හරි පැහැදිලි කරන්ඩ පුලුවන්ද (DEGREE HOLDER FRESHER KENEK) ASE හැටියට WORK කරන්දෝනි කාලය කොපමණද කියලා ?? MINIMUM && MAXINMUM කොච්චාරක්ද කාලය ? ALSO SALERY කීයද first six month or one year ? ඊට පස්සේ same company eke hitiyanam SE salary current market rate එකට අනුව හැමබ්වෙනවද ? නැත්නම් COMPANY මාරු කරන්න weidha ????

    Thanks for any help in advance.

    Pls can any body help me with this.
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    Pls can any body help me with this.

    ඕන තැනක probation එක 6 months නේ සාමාන්යෙන්. හරියට වැඩ කරොත් permanent කරයි , performance මදි එත් හදල ගන්න පුළුවන් වෙයි කියල හිතනවානම් extend කරයි නැත්තම් ගෙදර පල කියයි.
    salary ය නෙමෙයි ප්‍රශ්නේ. හරියට වැඩ කරන එක. exam වලදී code කටපාඩම් කරලා ගොඩ දා ගත්තට company project 1 කට අතගහන්න ලැබුනොත් එහෙම බෑ, රැයක් දවාලක් නොබලා ඉරාගෙන වැඩ කරලා තමන්ගේ part 1 හරියට කරන්න ඕන. එනිසා fresher කෙනෙක් පඩි නඩි අහන්නතුව experience ගන්නවානම් හොඳයි. IT degree යක් ගත්ත පලියට IT පොර කියල හිතන එවන් ඕන තරම් ඉන්නවා, ඊයේ අර thread ක් දාල තිබ්බේ IJTS ද මොකක්ද එකක් ගැන කව්ද පිස්සෙක් (thread deleted ). අන්න ඒ වගේ එවන් ඕන තරම් ඉන්නවා. Bachelor degree කරලා ඔහොමනම් masters කරොත් කොහොමට තියෙයිද ?
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    Machan...loku udauwak one....

    mage yaluwek ennawa CCNA completed with Physical Science Degree... Network Patte job ekak tiyanawa nm mata poddk hoyala denna .......
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    බන්ටු;13161145 said:
    ඕන තැනක probation එක 6 months නේ සාමාන්යෙන්. හරියට වැඩ කරොත් permanent කරයි , performance මදි එත් හදල ගන්න පුළුවන් වෙයි කියල හිතනවානම් extend කරයි නැත්තම් ගෙදර පල කියයි.
    salary ය නෙමෙයි ප්‍රශ්නේ. හරියට වැඩ කරන එක. exam වලදී code කටපාඩම් කරලා ගොඩ දා ගත්තට company project 1 කට අතගහන්න ලැබුනොත් එහෙම බෑ, රැයක් දවාලක් නොබලා ඉරාගෙන වැඩ කරලා තමන්ගේ part 1 හරියට කරන්න ඕන. එනිසා fresher කෙනෙක් පඩි නඩි අහන්නතුව experience ගන්නවානම් හොඳයි. IT degree යක් ගත්ත පලියට IT පොර කියල හිතන එවන් ඕන තරම් ඉන්නවා, ඊයේ අර thread ක් දාල තිබ්බේ IJTS ද මොකක්ද එකක් ගැන කව්ද පිස්සෙක් (thread deleted ). අන්න ඒ වගේ එවන් ඕන තරම් ඉන්නවා. Bachelor degree කරලා ඔහොමනම් masters කරොත් කොහොමට තියෙයිද ?

    wow.. thanks machan laasan reply ekata.. jayawewa.. if your working at a IT company you can easily answer my question ne machan... meka mata wage godak ayata wadagath wei bung.. umba kiyana tika hari.. mama agree but danaganima pinisa thama mama mage prashne ahuwe.. waradaknam samawenna yaluwa
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    wow.. thanks machan laasan reply ekata.. jayawewa.. if your working at a IT company you can easily answer my question ne machan... meka mata wage godak ayata wadagath wei bung.. umba kiyana tika hari.. mama agree but danaganima pinisa thama mama mage prashne ahuwe.. waradaknam samawenna yaluwa

    එළකිරි මචෝ , no worries . ජය වේවා !! :D
     
    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    බන්ටු;13161145 said:
    ඕන තැනක probation එක 6 months නේ සාමාන්යෙන්. හරියට වැඩ කරොත් permanent කරයි , performance මදි එත් හදල ගන්න පුළුවන් වෙයි කියල හිතනවානම් extend කරයි නැත්තම් ගෙදර පල කියයි.
    salary ය නෙමෙයි ප්‍රශ්නේ. හරියට වැඩ කරන එක. exam වලදී code කටපාඩම් කරලා ගොඩ දා ගත්තට company project 1 කට අතගහන්න ලැබුනොත් එහෙම බෑ, රැයක් දවාලක් නොබලා ඉරාගෙන වැඩ කරලා තමන්ගේ part 1 හරියට කරන්න ඕන. එනිසා fresher කෙනෙක් පඩි නඩි අහන්නතුව experience ගන්නවානම් හොඳයි. IT degree යක් ගත්ත පලියට IT පොර කියල හිතන එවන් ඕන තරම් ඉන්නවා, ඊයේ අර thread ක් දාල තිබ්බේ IJTS ද මොකක්ද එකක් ගැන කව්ද පිස්සෙක් (thread deleted ). අන්න ඒ වගේ එවන් ඕන තරම් ඉන්නවා. Bachelor degree කරලා ඔහොමනම් masters කරොත් කොහොමට තියෙයිද ?

    සිරා කතාව:D
     
    Nohim Ys

    Well-known member
  • බන්ටු;13161145 said:

    කොච්චර ඉගෙන ගත්තත් experience වටිනවා කියන්නේ ඒකනේ..:yes:

    සිරාම කතාව මචං ;):)
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    wow.. thanks machan laasan reply ekata.. jayawewa.. if your working at a IT company you can easily answer my question ne machan... meka mata wage godak ayata wadagath wei bung.. umba kiyana tika hari.. mama agree but danaganima pinisa thama mama mage prashne ahuwe.. waradaknam samawenna yaluwa

    සිරා කතාව:D

    කොච්චර ඉගෙන ගත්තත් experience වටිනවා කියන්නේ ඒකනේ..:yes:

    සිරාම කතාව මචං ;):)

    Thanks මචන්ලා :D
     
    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    14.gif