ඔව් බන්ස්පොඩ්ඩා;13159937 said:තාම Slow ද ?![]()
,කාලයක් කොනේච්ෂන් අවුල් වෙලා තිබුන
.උ ආපුකලේ මම ගොඩක් ඩවුන් කරලා තිබුන ක්ව්වා
.ඕකා මට අහුවුනොත් අයි කපනවා ඔකාගේ 

ඔව් බන්ස්පොඩ්ඩා;13159937 said:තාම Slow ද ?![]()
,කාලයක් කොනේච්ෂන් අවුල් වෙලා තිබුන
.උ ආපුකලේ මම ගොඩක් ඩවුන් කරලා තිබුන ක්ව්වා
.ඕකා මට අහුවුනොත් අයි කපනවා ඔකාගේ 

aniwa.. i5 PC aka 24hrs on ake.. IPT akatath up kala.. ExDT tag aka dala..math dakka re-up karala thiyenawa BTN ake. lol.. mata one lankawe name aka torrent world akata aran yanna ban..![]()
යකෝ i5 එකකට එහෙම වධ දෙන්න එපා.
ගාණක් දීලා NAS එකක් වගේ ගනින්. p2p
පුළුවන් එකක්.
වියදමත් අඩුයි, අනික එක පාර 3TB - 4TB වගේ ඇද්දහැකි නෙ පිරෙන්නම.
ඒවට වැඩියෙම කරන්ට් එක යන්නෙත් නෑ නෙ.pissuda yako ubata pissuda,,ubage lamayinge lamayinta vath labunoth loku deyak![]()

ඕකුන් බංකොලොත් වෙනකල් බාපන් මචෝCHD එකේ dual layer blu-ray එකද කොහෙද ඇවිත් මචන් (HDChina)..
උඹේ බිසිනොස් එහෙම කොහොමද මේ ටිකේ?
![]()
ටෙලිකොම් කාරයො උඹට ඔය ලයින් එක දුන්න මෝඩකම කියනවද?
![]()
![]()
![]()

රටවල් වලට ගිහිනුත් සමහර උන්ට කට්ට බං..
අනේ මංදා..
එළ එළ, තව අවුරුදු 6ක් යද්දි දැන් UK ගාණටවත් මෙහෙ home internet connections හැදුනොත් ඇති.

degree eka iwara karalathamai bn yanna inne. ethakota wadi awlak nane. anika mehe hitiyath wadak nane![]()
උඹ මොකද්ද කරන ඩිග්‍රී එක?lol sirawata bn. UK wala dan hugak un use karanne 10mbps + with reasonable FUP. ekata mehe![]()

එහෙනම් ස්ල්ටී කාරයොන්ට අකුලන් යන්න වෙයිඅපි සෙට් එක..
cool: ඔය පෝස්ට් කවුන්ට් එකේ උඩම ඉන්න උන් ටික <LKS, මම, Rovin, Thilina, ජැකා, ගයියා, Razor, Kasunrock, Actinide, පොඩ්ඩ, DJNet, Hayao, බබා, මූසලයා....) එක ලඟ ගෙවල් තිබ්බ නම්
rofl: මිලේනියම් සිටි එක වගේ මුඩුක්කු
) සෙට් වෙලා එක leased ලයින් එකක් ගන්න තිබ්බ.
ඒත් එකෙක්ට ඉතින් 25GB පැකේජ් එකට වඩා ගාණක් වැටෙනව නම් තමයි.
හැබැයි ඔක්කොම උන්ට ඕන ඕන ඒවා බාගන්න පුළුවන්,
1080p රිප් බාලා පීචන් වෙන්නෙ නෑ,
කෙලින්ම ආයෙ ඩුවෙල් ලේයර් blu-ray disk (50GB) පිටින් අදින්නේ..
TV Series එහෙම HDTV, DVDrip බාලා පච වෙන්නෙ නෑ,
1080p blu-ray රිප් හරි 1080p HDTV rip හරි ගන්නෙ..
අපේ ඒරියා එකේම එහෙනම් වයි-ෆයි.
![]()
මේ යන විදියට ප්‍රායෝගිකව මේවා වෙනව නම් ලංකාවෙ, වසර 2100 විතර තමයි..
![]()
![]()

computer systems & networking bnඋඹ මොකද්ද කරන ඩිග්‍රී එක?
mehe yako apita denneth 512kbps,ake limit eka 18gb....18gb panna gaman 64kbps....meka nam aashcharyama thamayi,,meka paavichchi karana apith vaasanaavanthayo ban,apith me ashcharya gamanata daayaka venavane![]()

man nam unlimited 512 ekak. 18GB 512 eka mokadda?ඕකුන් බංකොලොත් වෙනකල් බාපන් මචෝ![]()
ඉඩ නෑ බං, මගෙ 500 හාඩ් දෙකකට කෙළවුනාට පස්සෙ දැන් තියෙන ඒවා බලනකම් බාන්න බෑ.
එළ,
ඒත් 200GB වත් ඇදගන්න ඕන මාසෙකට අමාරුවෙන් ඉඩ හදාගෙන,
තියෙන ඒව රෑ නිදි නැතුව හරි බලලා මකලා දාලා,
යුතුකම් ඉටු කරන්න ඕන නෙ SLT එකට.
pissuda yako ubata pissuda,,ubage lamayinge lamayinta vath labunoth loku deyak![]()
SLTTTTTTTTTTTTTTT....
මුන් මිනිස්සුට නෙට් එපා කරනව බං..
ඉඳකිං,
මේ SLT මඟුල හැක් කරන්න එකෙක් නෑ නෙ.. 
![]()
![]()
![]()
![]()
ඉඩ නෑ බං, මගෙ 500 හාඩ් දෙකකට කෙළවුනාට පස්සෙ දැන් තියෙන ඒවා බලනකම් බාන්න බෑ.
එළ,
ඒත් 200GB වත් ඇදගන්න ඕන මාසෙකට අමාරුවෙන් ඉඩ හදාගෙන,
තියෙන ඒව රෑ නිදි නැතුව හරි බලලා මකලා දාලා,
![]()
යුතුකම් ඉටු කරන්න ඕන නෙ SLT එකට.
![]()

එහෙනම් ස්ල්ටී කාරයොන්ට අකුලන් යන්න වෙයි![]()
![]()
මටත් සුළු නෑ
dull: ඔය කීවට මම නෙවෙයි බිල් ගෙවන්නේ)..
අවශ්‍යතාව නිසා තමා ඉතින්..
නැත්තම් ලිඳේ පැනලා 25න් ෂේප් වෙනවා.
අපි සෙට් එක..
cool: ඔය පෝස්ට් කවුන්ට් එකේ උඩම ඉන්න උන් ටික <LKS, මම, Rovin, Thilina, ජැකා, ගයියා, Razor, Kasunrock, Actinide, පොඩ්ඩ, DJNet, Hayao, බබා, මූසලයා....) එක ලඟ ගෙවල් තිබ්බ නම්
rofl: මිලේනියම් සිටි එක වගේ මුඩුක්කු
) සෙට් වෙලා එක leased ලයින් එකක් ගන්න තිබ්බ.
ඒත් එකෙක්ට ඉතින් 25GB පැකේජ් එකට වඩා ගාණක් වැටෙනව නම් තමයි.
හැබැයි ඔක්කොම උන්ට ඕන ඕන ඒවා බාගන්න පුළුවන්,
1080p රිප් බාලා පීචන් වෙන්නෙ නෑ,
කෙලින්ම ආයෙ ඩුවෙල් ලේයර් blu-ray disk (50GB) පිටින් අදින්නේ..
TV Series එහෙම HDTV, DVDrip බාලා පච වෙන්නෙ නෑ,
1080p blu-ray රිප් හරි 1080p HDTV rip හරි ගන්නෙ..
අපේ ඒරියා එකේම එහෙනම් වයි-ෆයි.
![]()
මේ යන විදියට ප්‍රායෝගිකව මේවා වෙනව නම් ලංකාවෙ, වසර 2100 විතර තමයි..
![]()
![]()

Mata download karanna puluwan kale Film na,Dan down kalanna puluwan wunama ho gala film thiygenawa
.Hungergames,Battlesip
,Dan ithin wena ekekgenhali eillaganna ona
Ow bn iskole niwadu kalemane bn g\nathi wune ekane duka![]()
මම කලා වගේ කරපන්.. දවසක් නෙට් වැඩ නැතුව හරි ස්ලෝ වෙලා හරි 220v ප්ලග් එකකට ටෙලිෆෝන් කණුවෙ ඉඳලා එන වයර් දෙක ඇනලා ස්විච් එක දැම්මා.
ට්‍රිප් එක ගියා නෙ..
ටෙලිකොම් ආතල්..
පස්සෙ ටික දවසකින් හරි ගියා,
හේතුව මම නොදනී..
අඩෝ උඹ එහෙම කරන්න යන්න එපා,
ගෙදර තියෙන phone, fax, router, PC පිච්චෙයි පොඩ්ඩ එහෙ මෙහෙ වුනොත්.computer systems & networking bn
man nam unlimited 512 ekak. 18GB 512 eka mokadda?