WHAT R U DOWNLOADING NOW

Status
Not open for further replies.

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    පොඩ්ඩා;13159937 said:
    තාම Slow ද ? :(:(:(
    ඔව් බන්ස්:(,කාලයක් කොනේච්ෂන් අවුල් වෙලා තිබුන:yes:.උ ආපුකලේ මම ගොඩක් ඩවුන් කරලා තිබුන ක්ව්වා:nerd:.ඕකා මට අහුවුනොත් අයි කපනවා ඔකාගේ :growl::growl:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    aniwa.. i5 PC aka 24hrs on ake.. IPT akatath up kala.. ExDT tag aka dala..math dakka re-up karala thiyenawa BTN ake. lol.. mata one lankawe name aka torrent world akata aran yanna ban.. :P:P:P

    :oo: යකෝ i5 එකකට එහෙම වධ දෙන්න එපා. :D ගාණක් දීලා NAS එකක් වගේ ගනින්. p2p :yes: පුළුවන් එකක්. :love: වියදමත් අඩුයි, අනික එක පාර 3TB - 4TB වගේ ඇද්දහැකි නෙ පිරෙන්නම. :yes: ඒවට වැඩියෙම කරන්ට් එක යන්නෙත් නෑ නෙ.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    :love: CHD එකේ dual layer blu-ray එකද කොහෙද ඇවිත් මචන් (HDChina)..:confused: උඹේ බිසිනොස් එහෙම කොහොමද මේ ටිකේ? :lol: :lol: ටෙලිකොම් කාරයො උඹට ඔය ලයින් එක දුන්න මෝඩකම කියනවද? :rofl: :rofl: :rofl:
    ඕකුන් බංකොලොත් වෙනකල් බාපන් මචෝ :rofl::rofl:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :( රටවල් වලට ගිහිනුත් සමහර උන්ට කට්ට බං.. :dull: අනේ මංදා.. :D එළ එළ, තව අවුරුදු 6ක් යද්දි දැන් UK ගාණටවත් මෙහෙ home internet connections හැදුනොත් ඇති.

    degree eka iwara karalathamai bn yanna inne. ethakota wadi awlak nane. anika mehe hitiyath wadak nane :dull:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    :love: අපි සෙට් එක.. :-)cool: ඔය පෝස්ට් කවුන්ට් එකේ උඩම ඉන්න උන් ටික <LKS, මම, Rovin, Thilina, ජැකා, ගයියා, Razor, Kasunrock, Actinide, පොඩ්ඩ, DJNet, Hayao, බබා, මූසලයා....) එක ලඟ ගෙවල් තිබ්බ නම් :-)rofl: මිලේනියම් සිටි එක වගේ මුඩුක්කු :lol:) සෙට් වෙලා එක leased ලයින් එකක් ගන්න තිබ්බ. :sorry: ඒත් එකෙක්ට ඉතින් 25GB පැකේජ් එකට වඩා ගාණක් වැටෙනව නම් තමයි. :love: හැබැයි ඔක්කොම උන්ට ඕන ඕන ඒවා බාගන්න පුළුවන්, :growl: 1080p රිප් බාලා පීචන් වෙන්නෙ නෑ, :cool: කෙලින්ම ආයෙ ඩුවෙල් ලේයර් blu-ray disk (50GB) පිටින් අදින්නේ.. :rolleyes: TV Series එහෙම HDTV, DVDrip බාලා පච වෙන්නෙ නෑ, :lol: 1080p blu-ray රිප් හරි 1080p HDTV rip හරි ගන්නෙ.. :love: අපේ ඒරියා එකේම එහෙනම් වයි-ෆයි. :lol: :lol:

    :dull: මේ යන විදියට ප්‍රායෝගිකව මේවා වෙනව නම් ලංකාවෙ, වසර 2100 විතර තමයි.. :rofl: :rofl:
    එහෙනම් ස්ල්ටී කාරයොන්ට අකුලන් යන්න වෙයි :P
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :confused: උඹ මොකද්ද කරන ඩිග්‍රී එක?
    computer systems & networking bn

    mehe yako apita denneth 512kbps,ake limit eka 18gb....18gb panna gaman 64kbps....meka nam aashcharyama thamayi,,meka paavichchi karana apith vaasanaavanthayo ban,apith me ashcharya gamanata daayaka venavane:nerd:

    :lol::lol: man nam unlimited 512 ekak. 18GB 512 eka mokadda?
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඕකුන් බංකොලොත් වෙනකල් බාපන් මචෝ :rofl::rofl:

    :lol: :lol: :rofl:

    :no: :( ඉඩ නෑ බං, මගෙ 500 හාඩ් දෙකකට කෙළවුනාට පස්සෙ දැන් තියෙන ඒවා බලනකම් බාන්න බෑ. :D එළ, :growl: ඒත් 200GB වත් ඇදගන්න ඕන මාසෙකට අමාරුවෙන් ඉඩ හදාගෙන, :sorry: තියෙන ඒව රෑ නිදි නැතුව හරි බලලා මකලා දාලා, :rofl: :rofl: යුතුකම් ඉටු කරන්න ඕන නෙ SLT එකට.
    11.gif
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :lol: :lol: :rofl:

    :no: :( ඉඩ නෑ බං, මගෙ 500 හාඩ් දෙකකට කෙළවුනාට පස්සෙ දැන් තියෙන ඒවා බලනකම් බාන්න බෑ. :D එළ, :growl: ඒත් 200GB වත් ඇදගන්න ඕන මාසෙකට අමාරුවෙන් ඉඩ හදාගෙන, :sorry: තියෙන ඒව රෑ නිදි නැතුව හරි බලලා මකලා දාලා, :rofl: :rofl: යුතුකම් ඉටු කරන්න ඕන නෙ SLT එකට.
    11.gif

    aniwa aniwa :lol:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    :no: :no: මටත් සුළු නෑ :-)dull: ඔය කීවට මම නෙවෙයි බිල් ගෙවන්නේ).. :( අවශ්‍යතාව නිසා තමා ඉතින්.. :growl: නැත්තම් ලිඳේ පැනලා 25න් ෂේප් වෙනවා. :sorry:

    :love: අපි සෙට් එක.. :-)cool: ඔය පෝස්ට් කවුන්ට් එකේ උඩම ඉන්න උන් ටික <LKS, මම, Rovin, Thilina, ජැකා, ගයියා, Razor, Kasunrock, Actinide, පොඩ්ඩ, DJNet, Hayao, බබා, මූසලයා....) එක ලඟ ගෙවල් තිබ්බ නම් :-)rofl: මිලේනියම් සිටි එක වගේ මුඩුක්කු :lol:) සෙට් වෙලා එක leased ලයින් එකක් ගන්න තිබ්බ. :sorry: ඒත් එකෙක්ට ඉතින් 25GB පැකේජ් එකට වඩා ගාණක් වැටෙනව නම් තමයි. :love: හැබැයි ඔක්කොම උන්ට ඕන ඕන ඒවා බාගන්න පුළුවන්, :growl: 1080p රිප් බාලා පීචන් වෙන්නෙ නෑ, :cool: කෙලින්ම ආයෙ ඩුවෙල් ලේයර් blu-ray disk (50GB) පිටින් අදින්නේ.. :rolleyes: TV Series එහෙම HDTV, DVDrip බාලා පච වෙන්නෙ නෑ, :lol: 1080p blu-ray රිප් හරි 1080p HDTV rip හරි ගන්නෙ.. :love: අපේ ඒරියා එකේම එහෙනම් වයි-ෆයි. :lol: :lol:

    :dull: මේ යන විදියට ප්‍රායෝගිකව මේවා වෙනව නම් ලංකාවෙ, වසර 2100 විතර තමයි.. :rofl: :rofl:
    :P:love:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Mata download karanna puluwan kale Film na:no:,Dan down kalanna puluwan wunama ho gala film thiygenawa:dull:.Hungergames,Battlesip:nerd:,Dan ithin wena ekekgenhali eillaganna ona :)

    Ow bn iskole niwadu kalemane bn g\nathi wune ekane duka :sorry::sorry:

    :( :( මම කලා වගේ කරපන්.. දවසක් නෙට් වැඩ නැතුව හරි ස්ලෝ වෙලා හරි 220v ප්ලග් එකකට ටෙලිෆෝන් කණුවෙ ඉඳලා එන වයර් දෙක ඇනලා ස්විච් එක දැම්මා. :baffled: ට්‍රිප් එක ගියා නෙ.. :rofl: ටෙලිකොම් ආතල්.. :love: පස්සෙ ටික දවසකින් හරි ගියා, :oo: හේතුව මම නොදනී..

    :angry: අඩෝ උඹ එහෙම කරන්න යන්න එපා, :baffled: ගෙදර තියෙන phone, fax, router, PC පිච්චෙයි පොඩ්ඩ එහෙ මෙහෙ වුනොත්.
     
    Status
    Not open for further replies.