![]()
SLTTTTTTTTTTTTTTT....
මුන් මිනිස්සුට නෙට් එපා කරනව බං..
ඉඳකිං,
මේ SLT මඟුල හැක් කරන්න එකෙක් නෑ නෙ..
![]()
siraawata ban ape unge pora talks nam thiyenava araka hack kalaa meka hack kolaa kiyala,ath hadisiyakadi me vage paladaayi vadak karaganna hacker kenek naha balapan,,,
mun ekektavath bari nam mama inne telephone wire eka current plug ekata gahala line eka dige current eka yawala SLT ewunge server tika kudupattam karala daanna

මුන් මිනිස්සුට නෙට් එපා කරනව බං..
උඹ නේද බෙල් wireless වලට මාරු වුනේ,
මට මතක හැටියට උඹ වගේ..
මොකෝ තත්ත්වෙ?
තාම කනෙක්ෂන් දුන්නෙ නැද්ද?

ටෙලිකොම් ආතල්..
පස්සෙ ටික දවසකින් හරි ගියා,
මුන්ට තනි තනියෙන් නම් වැඩක් දෙන්න පුළුවන් මචන් අනිවා,
ඒක කට්ටියට කීවොත් ඉන් පස්සෙ ඒක SLT උන් ම හදනව නෙ, ඉන් පස්සෙ වැඩ දන්න එකාටත් වැඩක් නෑ.

මොකද කොච්චි බල්බ් එහෙම 230ට ගහලා අත ලඟ පුපුරලා තියෙනව.
.ඉතුරුවා හිතාගනින්කෝ