WHAT R U DOWNLOADING NOW

Status
Not open for further replies.

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    :growl: :growl: SLTTTTTTTTTTTTTTT.... :angry: මුන් මිනිස්සුට නෙට් එපා කරනව බං.. :dull: ඉඳකිං, :angry: මේ SLT මඟුල හැක් කරන්න එකෙක් නෑ නෙ.. :(

    siraawata ban ape unge pora talks nam thiyenava araka hack kalaa meka hack kolaa kiyala,ath hadisiyakadi me vage paladaayi vadak karaganna hacker kenek naha balapan,,,

    mun ekektavath bari nam mama inne telephone wire eka current plug ekata gahala line eka dige current eka yawala SLT ewunge server tika kudupattam karala daanna :dull:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    Math a kaale nam use kale unlimited thamayi,ath dan 18gb ban,ubage kiyada,dan SLT unlimited kiyala thiyenne leased line vitharayi kiyanne,apita nahallu :rolleyes:

    :confused: උඹ නේද බෙල් wireless වලට මාරු වුනේ, :D මට මතක හැටියට උඹ වගේ.. :oo: මොකෝ තත්ත්වෙ? :) තාම කනෙක්ෂන් දුන්නෙ නැද්ද?
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    Math a kaale nam use kale unlimited thamayi,ath dan 18gb ban,ubage kiyada,dan SLT unlimited kiyala thiyenne leased line vitharayi kiyanne,apita nahallu :rolleyes:

    mamanam ithin maseta 30GB wage use karanawa average :nerd:

    39982840.jpg
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Gentlemen its been an honer downloading with you :(

    :dull: දැන් ඉතින් ලිඳ..

    :) උඹලා ලඟ පාතක නම් ඕවා ලිමිට් වුනා කියලා කිසිම අවුලක් නෑ, :D 1080p බාන ඒවා මම බාන එකක්ම කොපියක් දෙන්න තිබ්බ. :( මටත් මේක තව කොච්චර කල් තියෙයිද මංදා, :( :( :( :( ඉන් පස්සෙ සෙට් එකම මේ ත්‍රේඩ් එකේ පරණ පෝස්ට් බලලා සැනසෙමු.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    :( :( මම කලා වගේ කරපන්.. දවසක් නෙට් වැඩ නැතුව හරි ස්ලෝ වෙලා හරි 220v ප්ලග් එකකට ටෙලිෆෝන් කණුවෙ ඉඳලා එන වයර් දෙක ඇනලා ස්විච් එක දැම්මා. :baffled: ට්‍රිප් එක ගියා නෙ.. :rofl: ටෙලිකොම් ආතල්.. :love: පස්සෙ ටික දවසකින් හරි ගියා, :oo: හේතුව මම නොදනී..

    :angry: අඩෝ උඹ එහෙම කරන්න යන්න එපා, :baffled: ගෙදර තියෙන phone, fax, router, PC පිච්චෙයි පොඩ්ඩ එහෙ මෙහෙ වුනොත්.
    උබත් මාරුවැඩනේ කරලා තියෙන්නේ.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    siraawata ban ape unge pora talks nam thiyenava araka hack kalaa meka hack kolaa kiyala,ath hadisiyakadi me vage paladaayi vadak karaganna hacker kenek naha balapan,,,

    mun ekektavath bari nam mama inne telephone wire eka current plug ekata gahala line eka dige current eka yawala SLT ewunge server tika kudupattam karala daanna :dull:

    :cool: මුන්ට තනි තනියෙන් නම් වැඩක් දෙන්න පුළුවන් මචන් අනිවා, :dull: ඒත් ප්‍රශ්ණයක් තියෙන්නෙ මේකයි. :no: ඒක කට්ටියට කීවොත් ඉන් පස්සෙ ඒක SLT උන් ම හදනව නෙ, ඉන් පස්සෙ වැඩ දන්න එකාටත් වැඩක් නෑ.:love: සිස්ටම් එකට ගේමක් දෙන්න, ඔක්කොම කනෙක්ෂන් වලට උපරිම ස්පීඩ් සහ අන්ලිමිටඩ් ඩේටා දෙන්න නම් පිටරටක ඉන්න එකෙක් තමයි ඉතින්. :( :( ඒකත් කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනව වගේ සම්භාවිතාව තියෙන දෙයක්, අනිවා.. :sorry:
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    :confused: උඹ නේද බෙල් wireless වලට මාරු වුනේ, :D මට මතක හැටියට උඹ වගේ.. :oo: මොකෝ තත්ත්වෙ? :) තාම කනෙක්ෂන් දුන්නෙ නැද්ද?

    thaama dunne naha yakoo,unuth ekayi munuth ekayi,slt thava hodayi kiyala hithenava un ekka balanakota,unge aasaavata vath internet connect venna baha ban,heta enava kiwa technical eken check karanna,oya team eka sikuraada idala enavaa thaama maga man hithanne
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    උබත් මාරුවැඩනේ කරලා තියෙන්නේ.

    :rofl: ඉස්සර සර්කිට් පිස්සුව තිබ්බ සෑහෙන්න.. :cool: ඒකෙන් ඕව කරන්න තියෙන බය එහෙම ගොඩාක් අඩු වුනා. :shocked: මොකද කොච්චි බල්බ් එහෙම 230ට ගහලා අත ලඟ පුපුරලා තියෙනව. :D එළ එළ, :sorry: උඹට පේජ් ලෝඩ් වෙන්නත් හෙන වෙලා යනවද දැන්? :no: :no:
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    :cool: මුන්ට තනි තනියෙන් නම් වැඩක් දෙන්න පුළුවන් මචන් අනිවා, :dull: ඒත් ප්‍රශ්ණයක් තියෙන්නෙ මේකයි. :no: ඒක කට්ටියට කීවොත් ඉන් පස්සෙ ඒක SLT උන් ම හදනව නෙ, ඉන් පස්සෙ වැඩ දන්න එකාටත් වැඩක් නෑ.:love: සිස්ටම් එකට ගේමක් දෙන්න, ඔක්කොම කනෙක්ෂන් වලට උපරිම ස්පීඩ් සහ අන්ලිමිටඩ් ඩේටා දෙන්න නම් පිටරටක ඉන්න එකෙක් තමයි ඉතින්. :( :( ඒකත් කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනව වගේ සම්භාවිතාව තියෙන දෙයක්, අනිවා.. :sorry:

    ow ban ara giyaa maase hena kathaavak giye mokakda wavecom kiyala ekak enava kyala,dan un enavada enne nadda kiyala vath kathaavak naha,
    lankaave nam ban mona thorathuru thaakshanayada ban,youtube 4min video 1k balanna payak vithara buffer venava,mama dan youtube paththa palaathaka yanne naha :growl:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    thaama dunne naha yakoo,unuth ekayi munuth ekayi,slt thava hodayi kiyala hithenava un ekka balanakota,unge aasaavata vath internet connect venna baha ban,heta enava kiwa technical eken check karanna,oya team eka sikuraada idala enavaa thaama maga man hithanne

    :growl: බලන් ගියාම එවුනුත් එහෙමයි එහෙනම්.. :dull:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :rofl: ඉස්සර සර්කිට් පිස්සුව තිබ්බ සෑහෙන්න.. :cool: ඒකෙන් ඕව කරන්න තියෙන බය එහෙම ගොඩාක් අඩු වුනා. :shocked: මොකද කොච්චි බල්බ් එහෙම 230ට ගහලා අත ලඟ පුපුරලා තියෙනව. :D එළ එළ, :sorry: උඹට පේජ් ලෝඩ් වෙන්නත් හෙන වෙලා යනවද දැන්? :no: :no:

    uba mokada bn karanne? jobak da naththan studying da? :nerd:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    :rofl: ඉස්සර සර්කිට් පිස්සුව තිබ්බ සෑහෙන්න.. :cool: ඒකෙන් ඕව කරන්න තියෙන බය එහෙම ගොඩාක් අඩු වුනා. :shocked: මොකද කොච්චි බල්බ් එහෙම 230ට ගහලා අත ලඟ පුපුරලා තියෙනව. :D එළ එළ, :sorry: උඹට පේජ් ලෝඩ් වෙන්නත් හෙන වෙලා යනවද දැන්? :no: :no:
    කතාකරලා වැඩක් නෑ:growl:.Google load වෙන්නෙත් අමාරුවෙන්:frown:.ඉතුරුවා හිතාගනින්කෝ:nerd:මම මේ කඩෙන් 25 දාගෙන නෙට් අවේ:baffled:.හැමදාම නත්තල් නෑනේ ඉතින් :(
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මම කලා වගේ කරපන්.. දවසක් නෙට් වැඩ නැතුව හරි ස්ලෝ වෙලා හරි 220v ප්ලග් එකකට ටෙලිෆෝන් කණුවෙ ඉඳලා එන වයර් දෙක ඇනලා ස්විච් එක දැම්මා. ට්‍රිප් එක ගියා නෙ.. ටෙලිකොම් ආතල්.. පස්සෙ ටික දවසකින් හරි ගියා, හේතුව මම නොදනී..

    අඩෝ උඹ එහෙම කරන්න යන්න එපා, ගෙදර තියෙන phone, fax, router, PC පිච්චෙයි පොඩ්ඩ එහෙ මෙහෙ වුනොත්.

    adoo uba maru porakne ban :lol::lol::lol: patta pata pata,
    ethakota a line eka dige yanne nadda ban current eka :rolleyes:
    adoo maxxa ah mata thaaath hinaa :rofl::rofl:...
    a kiyanne a vadeth hari yanne naha ne :(
     
    Status
    Not open for further replies.