iPhone/iPod fix for disabled phone!

intox1234

Member
Apr 26, 2009
342
43
0
iPhone/iPod/iPad තියන කට්ටිය දන්නව ඇතිනෙ, පාස් කෝඩ් එකක් දාල ඒක පස් හය පාරකට වඩා වැරදියට ගැහුවොත්... බඩුම තමා.. කෙලින්ම වැටෙනව iPhone disabled connect to itunes කියල. සමහර ඒව අවුරුදු 40ක් විතර ලොක් වෙලා කියලත් වැටෙනව. බැකප් කරල නොතිබුනොත්, DFU Mode gihin ගිහින් Restore කරල මිසක් බේරෙනව බොරු..



දැන් ඉතිං මාර ආතල්! ඔක්කොම බඩු බනිස් කොරනොගෙනෙ හෙමීට ජාමෙ බේරගන්න හැටි බලමු. මේගොල්ලො කියනව මේකට iOS 5 ඕන කියල, මම ට්ර්ය් කරද්දි මගෙ එකේ තිබ්බෙ 4.3.3 ඒ හින්ද වැඩේ ගොඩ..

පියවර 1

මෙන්න මේ ටූල් කිට් එක බාගන්න.. මෙක ඇඩ්මිනිස්ට්‍රේටර් රන් කරන්න..
http://www.mediafire.com/?gud968y9jfnc5ee


පියවර 2


ෆෝන් එක DFU Mode දාල usb ekata connect කරන්න



Bypass "Iphone Disabled" කියන tab එක click කරල තමුන්ගෙ iPhone/iPad හරි iPod model එක තෝරල Bypass button එක ඔබන්න

දැං අපිට වැඩ ඉවරයි.. දැං බලං ඉන්න ඕන iPhone screen එක විනාඩියකින් විතර white flash වෙලා apple logo with loading bar එක වැටෙනව.


Uploaded with ImageShack.us
computer එකේ පොඩි වින්ඩෝ එකක අඩියෙ වැටෙයි root pass :alpine කියල

ඒ වින්ඩෝ එක ක්ලෝස් කරල එන ටර්මිනල් වින්ඩොව් එකේ "n" එ කියන්නෙ NO කියල ගහන්න, එච්චරයි, දැං ආයෙත් ෆෝන් එක නිකංම බූට් වේවි enter passcode screen එකට

පාස්කෝඩ් අමතක නං, ඒක Bruit force කරන හැටි, ඒ කියන්නෙ අමතක උන පාස්කෝඩ් හොයන හැටි සහ PAID iOS APPS FREE INSTALL KARANA හැටි ඊලඟ එකෙන්,

බම්පියක් හරි දාල යන්න, ප්‍රශ්න තියනවනං අහන්න
 

intox1234

Member
Apr 26, 2009
342
43
0
Bruit force Attack deddi wela yanne nedda ban/// mama danna tharamin ke* welawak yanawa :O

winadi 20ta wada yanawa machang, bootram eka alut wenna wenna wela yanawa..
:nerd:

bruitforce karaddi madin galawanna epa brick wenna idak thiyenawa.. wela yanna ida denna
 
Last edited:

intox1234

Member
Apr 26, 2009
342
43
0
මට ලගදී අහු උනා 2G එකක්.
Iphone is Disabled විතරයි වෙලාවක් නෑ..
රීස්ටෝ කරල දැම්ම..


වෙලාව නැති උනාට මේක වැඩ මචෝ! අෆරාදෙ ඩේට ටික!
:(