mama me paththe awa mokada wenne kiyala balanna...
kastiya kohomei ithin?


patan gannakota tikak boltge speed adu unama mama hithuwe bolt ta dinanna bari wewi kiyala
Tyson Gay dunawana welawe, eyage mune muscles dakkada oyala. kotiyek wage![]()
ow ow kattiya duwana eevala close up pennuvahama penuna thamai 
mata 6 welawa etakota..![]()
apitanum ethakota 2.35 da koheda velava 
hali hali ehenum udee pandara nagitala kiyamukoapitanum ethakota 2.35 da koheda velava
![]()

me sinduwa mata nam melo dyak terenne naඉඩෝරයේ නගර කොනේ අයිපල් සීමාවේ
ඔබව පෙනේ
ප්රංශ යුවතියන් හදේ කොන අරන් අරන්
ලිලී මල් සුලන් මීදුමෙන් වහන්
මායවී පායාවී පමාවී
මායවී පායාවී පමාවී
ප්රෑන්ක් මිටි ගණන් යුරෝපේ ඉඳන්
හම්බ කරන මගෙ කර පිටින්
යන්න එනව නම් ඇයිද නෙතු පියන්
යන්න එනව නම් ඇයිද නෙතු පියන්
බලා නොයින් තවත් කල් අරන්
ඉඩෝරයේ නගර කොනේ..............
රයින් ගඟ කොනින් පෙම් හසුන් අරන්
යන්න එන්න මොකක්දෝ හෙයින්
කියන නෙතු පියන් අහනවද ඉතින්
කියන නෙතු පියන් අහනවද ඉතින්
ශ්වේත වර්ණ කරලියේ ඉඳන්
ඉඩෝරයේ නගර කොනේ............//

me sinduwa mata nam melo dyak terenne na![]()


දැන් මෙතන ඉන්න ප්රංශ යුවතිය කවුද කැන්ඩිගෙ හදේ කොනක් අරගත්ත?


කොහෙද හැඳිමිටෙන් පොඩ්ඩක් උඩට ගන් නෑනේ...![]()


කවුදෑ දන්නේ....![]()

හරි දැන් මහදැනමුත්ත අයිය තේරුම කියමු බලන්න හැඳිමිටේ ගැහැණු ළමයින්ට් තේරුම් යන විදියට
ඔච්චර ලස්සන කැන්ඩි යුවතියො ඉන්න එකේ ප්රංශ යුවතියකට ද හිත ගියේ?![]()



මම දන්නෙත් නෑ අයියා.........
හිත ගිය තැන මාලිගාවලුනේ.......![]()
මරු මෙයත් 

එල එල මචන්...මෙතන මොකද මචන් වෙන්නෙ?වරදක් නෑ බන් ....![]()
මරු මෙයත්
හිත ගිය තැන මාලිගාව කියන එකත් ඇත්ත තමයි. හැබැයි ඉතින් දැන් කාලෙ සමහර කොල්ලො කෙල්ලන්ට් මාලිගා බර ගානක් ඇති![]()
