|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    patan gannakota tikak boltge speed adu unama mama hithuwe bolt ta dinanna bari wewi kiyala:no:
    Tyson Gay dunawana welawe, eyage mune muscles dakkada oyala. kotiyek wage:P

    ow ow eyaa patan gaththe nae honda ma vidyata. honda ma vidiyata patan gaththa kenaata tharagaya ivara karannath barivunaa. ah man hithuve oyaa kata aragena balagena inna aththe bolt ge dihaa kiyala :rofl: ow ow kattiya duwana eevala close up pennuvahama penuna thamai :D
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඉඩෝරයේ නගර කොනේ අයිපල් සීමාවේ
    ඔබව පෙනේ
    ප්‍රංශ යුවතියන් හදේ කොන අරන් අරන්
    ලිලී මල් සුලන් මීදුමෙන් වහන්
    මායවී පායාවී පමාවී
    මායවී පායාවී පමාවී


    ප්‍රෑන්ක් මිටි ගණන් යුරෝපේ ඉඳන්
    හම්බ කරන මගෙ කර පිටින්
    යන්න එනව නම් ඇයිද නෙතු පියන්
    යන්න එනව නම් ඇයිද නෙතු පියන්

    බලා නොයින් තවත් කල් අරන්


    ඉඩෝරයේ නගර කොනේ..............


    රයින් ගඟ කොනින් පෙම් හසුන් අරන්
    යන්න එන්න මොකක්දෝ හෙයින්
    කියන නෙතු පියන් අහනවද ඉතින්
    කියන නෙතු පියන් අහනවද ඉතින්

    ශ්වේත වර්ණ කරලියේ ඉඳන්


    ඉඩෝරයේ නගර කොනේ............//


     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඉඩෝරයේ නගර කොනේ අයිපල් සීමාවේ

    ඔබව පෙනේ
    ප්‍රංශ යුවතියන් හදේ කොන අරන් අරන්
    ලිලී මල් සුලන් මීදුමෙන් වහන්
    මායවී පායාවී පමාවී
    මායවී පායාවී පමාවී


    ප්‍රෑන්ක් මිටි ගණන් යුරෝපේ ඉඳන්
    හම්බ කරන මගෙ කර පිටින්
    යන්න එනව නම් ඇයිද නෙතු පියන්
    යන්න එනව නම් ඇයිද නෙතු පියන්

    බලා නොයින් තවත් කල් අරන්


    ඉඩෝරයේ නගර කොනේ..............


    රයින් ගඟ කොනින් පෙම් හසුන් අරන්
    යන්න එන්න මොකක්දෝ හෙයින්
    කියන නෙතු පියන් අහනවද ඉතින්
    කියන නෙතු පියන් අහනවද ඉතින්

    ශ්වේත වර්ණ කරලියේ ඉඳන්


    ඉඩෝරයේ නගර කොනේ............//



    me sinduwa mata nam melo dyak terenne na:no:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් මෙතන ඉන්න ප්‍රංශ යුවතිය කවුද කැන්ඩිගෙ හදේ කොනක් අරගත්ත?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොහෙද හැඳිමිටෙන් පොඩ්ඩක් උඩට ගන් නෑනේ...:frown::frown:

    හරි දැන් මහදැනමුත්ත අයිය තේරුම කියමු බලන්න හැඳිමිටේ ගැහැණු ළමයින්ට් තේරුම් යන විදියට :rofl::P

    කවුදෑ දන්නේ....:lol::lol:

    ඔච්චර ලස්සන කැන්ඩි යුවතියො ඉන්න එකේ ප්‍රංශ යුවතියකට ද හිත ගියේ? :rofl:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    හරි දැන් මහදැනමුත්ත අයිය තේරුම කියමු බලන්න හැඳිමිටේ ගැහැණු ළමයින්ට් තේරුම් යන විදියට :rofl::P



    ඔච්චර ලස්සන කැන්ඩි යුවතියො ඉන්න එකේ ප්‍රංශ යුවතියකට ද හිත ගියේ? :rofl:


    මම දන්නෙත් නෑ අයියා.........:baffled::baffled:

    හිත ගිය තැන මාලිගාවලුනේ.......:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම දන්නෙත් නෑ අයියා.........:baffled::baffled:

    හිත ගිය තැන මාලිගාවලුනේ.......:P

    :rofl: මරු මෙයත් :P

    හිත ගිය තැන මාලිගාව කියන එකත් ඇත්ත තමයි. හැබැයි ඉතින් දැන් කාලෙ සමහර කොල්ලො කෙල්ලන්ට් මාලිගා බර ගානක් ඇති :rofl:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    :rofl: මරු මෙයත් :P

    හිත ගිය තැන මාලිගාව කියන එකත් ඇත්ත තමයි. හැබැයි ඉතින් දැන් කාලෙ සමහර කොල්ලො කෙල්ලන්ට් මාලිගා බර ගානක් ඇති :rofl:


    සහතික ඇත්ත අයියා.....:P
     
    Status
    Not open for further replies.