iphone ගැන ඕනේ දෙයක්...

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    http://store.apple.com/us/browse/home/shop_iphone/family/iphone/iphone4s

    ayya me link eake teyena 4n eaka lankavwata genavoth gevery sim eaka dala dialog mobital ect..sim use karane na pluwan da.gevry sim ebay eaken nathewa lankave gane na pluwan da...
    reply soon...

    අලුතෙන් එන ඒවා එකක් වත් අන්ලොක් කරන්න බැ.

    ගන්න පුළුවන් නං අන්ලොක් එකක් ගන්න. සින්ගපොරේ වල තියෙන්න ඔක්කොම අන්ලොක්. කෙනෙක් ඉන්නවා නං ගෙන්න ගන්න.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    *Android phones nisa dan iphone cha wela kiyanne aththada ? :rolleyes:

    *Post Updated
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,728
    1
    15,390
    113
    Ipad එකක් සිම් දාන්න පුලුවන් එකකින් කෝල් ගන්න බැරිද කියලා ඇහුවා මගෙ යාලුවෙක් :) ?