Cool Ebay Gadgets II

Status
Not open for further replies.
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
$2 unath salli ne ban :P
anith eka me wage ekak passe unama ready pita inna puluwan ne ;)

සිරා සිරා සල්ලි නැති වෙලාවට තමා සල්ලි වල වටිනාකම තේරෙන්නෙ. :D
ඉන්වොයිස් එකට පේ කරපං මචං අවුලක් නෑ.
උඹට සැක නම් සෙන්ඩ් පේමන්ට් ඔප්ෂන් එකෙන් ගුඩ්ස් කියලා සිලෙක්ට් කරලා නෝට් එකක් දාපං බඩුවෙ නමයි, ඊබේ අයිටම් නම්බර් එකයි.

පේපෑල් බයර් ප්‍රොෙටක්ෂන් කවර්ස් යූවා පර්චස් :rofl:

https://www.paypal-apac.com/buyerprotection/
 
Last edited:

Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    පැටියා;13165921 said:
    සිරා සිරා සල්ලි නැති වෙලාවට තමා සල්ලි වල වටිනාකම තේරෙන්නෙ. :D
    ඉන්වොයිස් එකට පේ කරපං මචං අවුලක් නෑ.
    උඹට සැක නම් සෙන්ඩ් පේමන්ට් ඔප්ෂන් එකෙන් ගුඩ්ස් කියලා සිලෙක්ට් කරලා නෝට් එකක් දාපං බඩුවෙ නමයි, ඊබේ අයිටම් නම්බර් එකයි.

    පේපෑල් බයර් ප්‍රොෙටක්ෂන් කවර්ස් යූවා පර්චස් :rofl:
    ela ela payment eka kara machan :D
    thanks udaw karapu hamotama :D
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    wade hari machanla :D
    paypal eken payment details wala
    "You can report a transaction problem in the Resolution Center within 45 days of this payment. Have a problem with this transaction? Click here to resolve"
    kiyala watenawa :D :D.. e kiyanne mata item eka awe nathi unoth hari item eka awul nam hari refund ganna puluwan :love: hena bayen mechchara wela hitiye :P
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    පැටියා;13165908 said:
    :rofl:
    එහෙම පේ කරන්න බෑ ලොක්කා.
    ඊබේ අයිටම් කියලා පේමන්ට් එක මාක් කරපු ගමං ඊබේ එකට ගිහිං පේ කරන්න කියනව :P
    ඒකෙන් අපි ඊබේ එකේ පර්චස් කරපු බඩු වලට විතරයි පේ කරන්න පුලුවන්.

    පේපෑල් බයර් ප්‍රොටෙක්ෂන් කියලා එකකුත් තියනව.
    ගුඩ්ස් කියලා පේමන්ට් එක මාක් කරන්න ඕනෙ.
    දවස් 45 සීන් එක ඒකටත් වැලිඩ්. :D

    I meant GOODS :rofl:
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    wade hari machanla :D
    paypal eken payment details wala
    "You can report a transaction problem in the Resolution Center within 45 days of this payment. Have a problem with this transaction? Click here to resolve"
    kiyala watenawa :D :D.. e kiyanne mata item eka awe nathi unoth hari item eka awul nam hari refund ganna puluwan :love: hena bayen mechchara wela hitiye :P

    Thawa chutten heart eka nawathinawa ne $1.99ta :(:P
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    Thawa chutten heart eka nawathinawa ne $1.99ta :(:P
    ow ban :P.. $2 unath salline ban :rolleyes:
    api mokatada ban $0.1 wath nikan denne :no:

    පැටියා;13166225 said:
    :rofl::rofl:
    So what did you mean by "umba pay karanakota ebay item ekata kiyala pay karafan"

    :lol:

    And "ethakota 45 days dispute ekak danda puluwan item eka awe netham GOODS kiyala option ekak ethi"

    What the fuck you are talking about bugger?
    Say it clearly or else it's better to keep quiet. :D
    :P
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    menna mehemai paypal eken penwanne :yes:

    billtitled.jpg

    apoo mu me marenna hadanne $1.99 item ekakatane.. onna oka pay karapan.

    awe nathnam 45 days buyer protection thiyenawa :angry::angry::angry:
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    පැටියා;13166225 said:
    :rofl::rofl:
    So what did you mean by "umba pay karanakota ebay item ekata kiyala pay karafan"

    :lol:

    And "ethakota 45 days dispute ekak danda puluwan item eka awe netham GOODS kiyala option ekak ethi"

    What the fuck you are talking about bugger?
    Say it clearly or else it's better to keep quiet. :D

    no offense please. aah some sort of problem of me ! :angry: don't scold like that damn ! :rofl:
     
    • Like
    Reactions: පැටියා
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Currnt eka wadi wela phone eka wala kajja gahana ekak naha ne :nerd:
    Thanks machan

    නෑ මචං ඉස්සෙල්ල කියවපං චාජර් එකේ ගහල තියන දේවල්.
    ගොඩක් ෆෝන් චාජර් 110-240 වලට වැඩ.
    වෝල් අවුට්ලෙට් වලට ගහන්න බැරි එකයි අවුල.
    ඒකට මල්ටිප්ලග් එකක් ගනිං :D
     
    Status
    Not open for further replies.