Cool Ebay Gadgets II

Status
Not open for further replies.

Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    sapaththu walatath tax gahanawada? :rolleyes::baffled:
    mama adurana ekek genalla gedaratama awalu ne :nerd:
    99.99% sure okata tax wadinawa machan :yes:
    oka USA seller kenekgene eka nisa u kohomath oka ewanne USPS thadi pettiyaka dala :angry:
    mata uneth oya tikama thamai :(
    tax wadunoth 1000 - 1500 athara ganak gahai :eek:.. kohoma hari karala lankawen ganna balapan aduwata :)
     
    Last edited:

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    99.99% sure okata tax wadinawa machan :yes:
    oka USA seller kenekgene eka nisa u kohomath oka ewanne USPS thadi pettiyaka dala :angry:
    mata uneth oya tikama thamai :(
    tax wadunoth 1000 - 1500 athara ganak gahai :eek:.. kohoma hari karala lankawen ganna balapan aduwata :)

    පැටියා;13173616 said:
    :frown::no:
    ඕම කියන්න එපා බං හද සසළ සෙනවා :rofl:

    ochchara loku ganak deela aragena tax ekath gewanna ba ban :P :rolleyes:

    dinosour umba genapu shoes deke link eka denna puluwanda? :)
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    පැටියා;13173604 said:
    Free shipping machan :D
    Search ekak dala balapan badu tiyanawa $15 විතර ඉඳලා. :D

    Ado mama hithuwe a ganan aduwen thiyenne podi unge ewa kiyala :P
     
    kingdewi

    Well-known member
  • SD card එකක් ගෙන කෙළවා ගත්තෙමි...

    http://www.ebay.com/itm/320941730906?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649

    මේක ඇරන් ඇන්ඩ්‍රොයිඩ් ටැබ් එකට දාල වැඩ කළා..ටික වෙලාවයි ස්ටක් වුනා...පස්සෙ ගලවල ආපහු ෆෝමැට් කරන්න ට්‍රයි කළා..ෆෝමැට් කරන්නත් බෑ..
    SD formatter tool එකෙනුයි, ඩොස් වලිනුයි ට්‍රයි කළා...
    :(:(:(:(:(:(

    සෙලර් ට මැසෙජ් එකක් දැම්මා//...තාම නෝ උත්තර :(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    SD card එකක් ගෙන කෙළවා ගත්තෙමි...

    http://www.ebay.com/itm/320941730906?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649

    මේක ඇරන් ඇන්ඩ්‍රොයිඩ් ටැබ් එකට දාල වැඩ කළා..ටික වෙලාවයි ස්ටක් වුනා...පස්සෙ ගලවල ආපහු ෆෝමැට් කරන්න ට්‍රයි කළා..ෆෝමැට් කරන්නත් බෑ..
    SD formatter tool එකෙනුයි, ඩොස් වලිනුයි ට්‍රයි කළා...
    :(:(:(:(:(:(

    සෙලර් ට මැසෙජ් එකක් දැම්මා//...තාම නෝ උත්තර :(

    apoi sorry.com ne
    wikunapu eka hoda rating ekek neweida
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    SD card එකක් ගෙන කෙළවා ගත්තෙමි...

    http://www.ebay.com/itm/320941730906?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649

    මේක ඇරන් ඇන්ඩ්‍රොයිඩ් ටැබ් එකට දාල වැඩ කළා..ටික වෙලාවයි ස්ටක් වුනා...පස්සෙ ගලවල ආපහු ෆෝමැට් කරන්න ට්‍රයි කළා..ෆෝමැට් කරන්නත් බෑ..
    SD formatter tool එකෙනුයි, ඩොස් වලිනුයි ට්‍රයි කළා...
    :(:(:(:(:(:(

    සෙලර් ට මැසෙජ් එකක් දැම්මා//...තාම නෝ උත්තර :(
    oya seller nam awulak na.. mama okagen ona tharam badu genath thiyenawa :yes: :D
    seller message walata reply karanawa nam horai... hitapu gaman reply karanawa :yes: :rolleyes:
    oya item eka nam genuine item ekak, oya seller fake ewa sell karanne na.. mama uba gaththu item eken 2k genawa (32GB) :)
    poddak thawa test karala balapan ;).. mama gaththu deka thama elata wada :D

    dsc01418copy.jpg
     
    Last edited:

    kingdewi

    Well-known member
  • oya seller nam awulak na.. mama okagen ona tharam badu genath thiyenawa :yes: :D
    seller message walata reply karanawa nam horai... hitapu gaman reply karanawa :yes: :rolleyes:
    oya item eka nam genuine item ekak, oya seller fake ewa sell karanne na.. mama uba gaththu item eken 2k genawa (32GB) :)
    poddak thawa test karala balapan ;).. mama gaththu deka thama elata wada :D

    dsc01418copy.jpg

    අනේ මන්ද මචන්..මේක ෆැක්ටරි ෆෝල්ට් මඟුලක්ද දන්නෙ නෑ..ෆෝමැට් වෙන්නෙම නෑ!!
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    අනේ මන්ද මචන්..මේක ෆැක්ටරි ෆෝල්ට් මඟුලක්ද දන්නෙ නෑ..ෆෝමැට් වෙන්නෙම නෑ!!
    eka nam kohomada danne na seller wa kohoma hari contact kara ganin :rolleyes:
    ඌ හොඳ පොරක් මල්ලි...හතර පෝයටම සිල් ගන්න චීනෙක්!!:lol:
    :lol:
     
    Mar 26, 2008
    414
    30
    0
    kurunegala
    හැමතැනම තියනවා cool ebay gadgets part 2 හරි එක හොයා ගත්තේ බොහොම අමාරුවෙන්

    කට්ටියට දැනගන්නත් එක්ක දන්න කෙනෙක් කියනවාද ෆෝන් එකකට ටැක්ස් වැදුනහම කොහොමද ගෙවන්නේ කියලා මමත් දැන් ෆෝන් එකක් එනකන් ඉන්නේ
     
    Mar 26, 2008
    414
    30
    0
    kurunegala
    2809179691984040_1.jpg

    මේකට බිඩ්කරලා දිනුවා ලඟදිම එයි.
    127$+15$ -------19 056/= ක් විතර කැපිලා තිබුනා

    ටැක්ස් වදීද දන්නෙත් නෑ

    HTC ARIA
     
    Last edited:
    Status
    Not open for further replies.