කට්ටියනම් හොඳින් වෙන්න ඕන. සමහරුනම් අද දවසෙ පේන්න හිටියෙ නෑ(මාවනම් අඳුරන්නෙ නැතුව ඇති රිප්ලයි කළාට)
![]()




අලෝ නංගි..
හොඳින් ඉන්නවා කට්ටිය..![]()




ඔයා දන්නෙ නෑ
ඔයා මෙහෙ නැති කාලෙදි
එල්.ඒ එකෙ හරි වැඩ කෙරෙති
බෝල්ට් අයිය ලන්ඩනේ දුවද්දි
කැන්ඩිය බෝලට දොස් නගතී




Mokada Me Apu Gaman Truth Ayyawa Hoyanne Nangiya
Api Nam Hodin Innawa Nage![]()








Ehenam Therum Ganna Hithanna Epaමොකක්ද අයියේ ඒ කිව්ව කතාව..
මට නම් මෙලෝ දෙයක් තේරුනේ නැහැනේ...

Aha Mama Hithuwa Api Nodanna Mokak Hari Jilbiri Ekak Kiyalaනෑ ඉතින් කාලෙකින් කතාවක් දාන්න බැරු උන නිසා බැලුවේ කෝ එයා කියලා....
ඉතින් ඉතින් මොනවද අයියන්ඩියේ අලුත්ම තොරතුරු...

ඔයා ලඟදිද මෙතනට ආවේ..
කමක් නැහැ..ඔන්න දැන් අඳුර ගත්තනේ...
හඳුනා ගැනීමට ලැබීම සතුටක් අයියා...
දැන් මේක ඉස්සර වගේ නෙව්යී,දවසකට මාර pages ගොඩාක් යනවනේ...



Adaraya Karanna Inna Ayatath Enna Puluwanහඳුනා ගැනීමට ලැබීම සතුටක් මටත්
ඔව් මං හිතන්නෙ මං තමයි මෙතනට ආපු අලුත් ම කෙනා. දාපු දවසෙ ම ත්රේඩ් එක දැක්කට ආවෙ නෑ මොකෝ මං හිතුවෙ මෙතන ආදරයක කරන අයට වෙන්වූ තැනක් කියල
ඔව් ඔව් දැන් ත්රේඩ් එක වේගයෙන් යනව තමයි![]()
Bedapu Ayatath Enna Puluwan(Pawul Pitin Unath)ahinsaka baba![]()
mama ude dekka rept ekak yanawa![]()

ow owකවුද ඔයා ද?![]()
rept එකක් කිවුවෙ?![]()
Adaraya Karanna Inna Ayatath Enna PuluwanBedapu Ayatath Enna Puluwan(Pawul Pitin Unath)
ow ow
newatha wikashanayak parana match ekak
mannum ada mona match ekakvath baluve nae 
Wayira Karana Ayatath Puluwanඑහෙම ද? එහෙනම් ඉතින් ලෝකෙ ඉන්න ඕන කෙනෙකුට පුළුවන් ඇති නේද? හැබැයි සමහර අය ආදරයට වෛර කරනවනෙ. ඒ අයට බැරි ද?
mama ara bolt duwana eka kanawata dekkaah repeat ekak needa? ela elamannum ada mona match ekakvath baluve nae
![]()
Wayira Karana Ayatath Puluwan
Adaraya Sambandha Onama Kenekta

puluwan neඑතකොට මං ආදරයට තාම සම්බන්ධ නැහැනෙ. මට බැරි ද?![]()


puluwan ne
ei demawupiyange adare![]()
