|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Angel

Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    කට්ටියනම් හොඳින් වෙන්න ඕන. සමහරුනම් අද දවසෙ පේන්න හිටියෙ නෑ :D (මාවනම් අඳුරන්නෙ නැතුව ඇති රිප්ලයි කළාට):D

    ඔයා ලඟදිද මෙතනට ආවේ..
    කමක් නැහැ..ඔන්න දැන් අඳුර ගත්තනේ...
    හඳුනා ගැනීමට ලැබීම සතුටක් අයියා...
    දැන් මේක ඉස්සර වගේ නෙව්යී,දවසකට මාර pages ගොඩාක් යනවනේ...
    :shocked::shocked::shocked::shocked:
     
    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    ඔයා දන්නෙ නෑ
    ඔයා මෙහෙ නැති කාලෙදි
    එල්.ඒ එකෙ හරි වැඩ කෙරෙති
    බෝල්ට් අයිය ලන්ඩනේ දුවද්දි
    කැන්ඩිය බෝලට දොස් නගතී

    මොකක්ද අයියේ ඒ කිව්ව කතාව..
    මට නම් මෙලෝ දෙයක් තේරුනේ නැහැනේ...
    :oo::oo::oo::oo:
     
    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    Mokada Me Apu Gaman Truth Ayyawa Hoyanne Nangiya:dull::dull:

    Api Nam Hodin Innawa Nage:D:D

    නෑ ඉතින් කාලෙකින් කතාවක් දාන්න බැරු උන නිසා බැලුවේ කෝ එයා කියලා....
    :nerd::nerd::nerd::nerd:

    ඉතින් ඉතින් මොනවද අයියන්ඩියේ අලුත්ම තොරතුරු...
    :D:D:D:D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ ඉතින් කාලෙකින් කතාවක් දාන්න බැරු උන නිසා බැලුවේ කෝ එයා කියලා....
    :nerd::nerd::nerd::nerd:

    ඉතින් ඉතින් මොනවද අයියන්ඩියේ අලුත්ම තොරතුරු...
    :D:D:D:D
    Aha Mama Hithuwa Api Nodanna Mokak Hari Jilbiri Ekak Kiyala:lol:
    අයියන්ඩි තාත්ත කෙනෙක් වෙලා ඉන්නෙ දැන්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔයා ලඟදිද මෙතනට ආවේ..
    කමක් නැහැ..ඔන්න දැන් අඳුර ගත්තනේ...
    හඳුනා ගැනීමට ලැබීම සතුටක් අයියා...
    දැන් මේක ඉස්සර වගේ නෙව්යී,දවසකට මාර pages ගොඩාක් යනවනේ...
    :shocked::shocked::shocked::shocked:

    හඳුනා ගැනීමට ලැබීම සතුටක් මටත් :D

    ඔව් මං හිතන්නෙ මං තමයි මෙතනට ආපු අලුත් ම කෙනා. දාපු දවසෙ ම ත්‍රේඩ් එක දැක්කට ආවෙ නෑ මොකෝ මං හිතුවෙ මෙතන ආදරයක කරන අයට වෙන්වූ තැනක් කියල :D

    ඔව් ඔව් දැන් ත්‍රේඩ් එක වේගයෙන් යනව තමයි :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    හඳුනා ගැනීමට ලැබීම සතුටක් මටත් :D

    ඔව් මං හිතන්නෙ මං තමයි මෙතනට ආපු අලුත් ම කෙනා. දාපු දවසෙ ම ත්‍රේඩ් එක දැක්කට ආවෙ නෑ මොකෝ මං හිතුවෙ මෙතන ආදරයක කරන අයට වෙන්වූ තැනක් කියල :D

    ඔව් ඔව් දැන් ත්‍රේඩ් එක වේගයෙන් යනව තමයි :D
    Adaraya Karanna Inna Ayatath Enna Puluwan:PBedapu Ayatath Enna Puluwan(Pawul Pitin Unath)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Adaraya Karanna Inna Ayatath Enna Puluwan:PBedapu Ayatath Enna Puluwan(Pawul Pitin Unath)

    එහෙම ද? එහෙනම් ඉතින් ලෝකෙ ඉන්න ඕන කෙනෙකුට පුළුවන් ඇති නේද? හැබැයි සමහර අය ආදරයට වෛර කරනවනෙ. ඒ අයට බැරි ද?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙම ද? එහෙනම් ඉතින් ලෝකෙ ඉන්න ඕන කෙනෙකුට පුළුවන් ඇති නේද? හැබැයි සමහර අය ආදරයට වෛර කරනවනෙ. ඒ අයට බැරි ද?
    Wayira Karana Ayatath Puluwan
    Adaraya Sambandha Onama Kenekta
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    268655_443824662306930_1607513598_n.jpg

    chooti nangiya nam lassanai
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සයූ කැන්ඩි එනකන් හැංගිල බලාගෙන ඉන්නව ද කොහෙද
     
    Status
    Not open for further replies.