|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වස්තුටද

    එයා කවිවලට කැමති නැද්ද?

    නෑ මං කිවුවෙ ඔයා තව කවි දන්න අය ඉන්නව කිවුවනෙ මෙතන. ඒ අයට කියන්න කියල කිවුවෙ. ආදරය ගැන ත්‍රේඩ් එකක්නෙ කවි එහෙමත් මේකෙ තියෙන්න ඇති :rolleyes:
     

    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    මම කතා දන්නේ නැත...

    :oo::oo::oo::oo:
    ​

    ආදරේට රන්ඩුත් වෙනව ද මෙතන? තාමනම් එහෙම එකක් දැක්කෙ නෑ. තාම මං මෙතන කවුරුවත් ආදරය කරනවත් දැක්කෙ නෑ හැබැයි :rofl: නිකන් කථා විතරයි ගියෙ. :D එහෙමනම් හොඳයි ඉතින් :D

    ඉස්සර නම් කාට්ටිය එයාලගේ ආදර කතා කොටස් වශයෙන් දැම්මා..
    ඒ උනාට දැන් නම් ලඟදි කවුරුවත් කතාවක් දැම්මේ නැහැ...
    :no::no::no::no:
    ​
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අයියගේ පද ගැලපීමනම් සුපිරි :D:D

    මොන සුපිරිද මල්ලි මගේ පද නෙමෙයිනෙ වචන ටික සිංදුවෙනෙ :lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,312
    5,622
    113
    Blob Storage
    www.37innovate.com
    එයා කවිවලට කැමති නැද්ද?

    නෑ මං කිවුවෙ ඔයා තව කවි දන්න අය ඉන්නව කිවුවනෙ මෙතන. ඒ අයට කියන්න කියල කිවුවෙ. ආදරය ගැන ත්‍රේඩ් එකක්නෙ කවි එහෙමත් මේකෙ තියෙන්න ඇති :rolleyes:
    eya kawi seen walata ne
    account mona hari ganak hadanna kiwwoth nam ei:lol::lol:serama wedanawaththala

    post eke ayithikarayata nam puluwan lu
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :oo::oo::oo::oo:


    ඉස්සර නම් කාට්ටිය එයාලගේ ආදර කතා කොටස් වශයෙන් දැම්මා..
    ඒ උනාට දැන් නම් ලඟදි කවුරුවත් කතාවක් දැම්මේ නැහැ...
    :no::no::no::no:
    ​

    එහෙම ද? දැන් ඒ කියන්නෙ මෙතන ඉන්න හැමෝගෙම ආදර කථා දාලද තියෙන්නෙ? එහෙනම් ඉතින් ආදරය කරන අලුත් කෙනෙක් ආවොත් තමයි ආයිත් ආදර කථාවක් හම්බුවෙන්නෙ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,312
    5,622
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙම තමා..
    මිනිස්සු උනාම ටික ටිකනේ දියුණු වෙන්න ඕනේ...:baffled::baffled:
    මචෝ මම එනිතින් එනිටයින් එනි වෙයා
    අර සෆින් ටෙක්ස්ටින් සුළු දෙයක්
    ඔය එක එක විදියට හැඩ ගැස්සෙනමට සුළු දෙයක්
    ඕන ඕන විදියට උඹ කැමති කැමැති ගුටි දෙන එක සුළු දෙයක්
    ​
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,312
    5,622
    113
    Blob Storage
    www.37innovate.com
    ඉස්සර නම් කාට්ටිය එයාලගේ ආදර කතා කොටස් වශයෙන් දැම්මා..
    ඒ උනාට දැන් නම් ලඟදි කවුරුවත් කතාවක් දැම්මේ නැහැ...
    ​
    ඉතින් අනේ ඔයා දාන්න කෝ
    ​
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    eya kawi seen walata ne
    account mona hari ganak hadanna kiwwoth nam ei:lol::lol:serama wedanawaththala

    post eke ayithikarayata nam puluwan lu

    එහෙනම් එකවුන්ට් කවියක් කියන්න. එතකොට එන්නෙ නැතැයි :lol::lol:

    පෝස්ට් එකේ අයිතිකාරය කිවු‍වෙ මේ ත්‍රේඩ් එක දාපු කෙනා ද? :rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,312
    5,622
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙනම් එකවුන්ට් කවියක් කියන්න. එතකොට එන්නෙ නැතැයි :lol::lol:

    පෝස්ට් එකේ අයිතිකාරය කිවු‍වෙ මේ ත්‍රේඩ් එක දාපු කෙනා ද? :rolleyes:
    Ha Ha He He
    Mata Meka Wahala Yanna Wenawa Ehema Unoth

    Ow Ow Fire Eye Thamai
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ha Ha He He
    Mata Meka Wahala Yanna Wenawa Ehema Unoth

    Ow Ow Fire Eye Thamai

    ඒ මොකෝ එ? :rofl:

    එළ එළ එහෙනම් ‍ෆයර්අයි ආවහම එයගෙ කවියකුත් අහල බලමුකො :P
     
    Status
    Not open for further replies.