|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වස්තුටද

    එයා කවිවලට කැමති නැද්ද?

    නෑ මං කිවුවෙ ඔයා තව කවි දන්න අය ඉන්නව කිවුවනෙ මෙතන. ඒ අයට කියන්න කියල කිවුවෙ. ආදරය ගැන ත්‍රේඩ් එකක්නෙ කවි එහෙමත් මේකෙ තියෙන්න ඇති :rolleyes:
     
    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    මම කතා දන්නේ නැත...

    :oo::oo::oo::oo:

    ආදරේට රන්ඩුත් වෙනව ද මෙතන? තාමනම් එහෙම එකක් දැක්කෙ නෑ. තාම මං මෙතන කවුරුවත් ආදරය කරනවත් දැක්කෙ නෑ හැබැයි :rofl: නිකන් කථා විතරයි ගියෙ. :D එහෙමනම් හොඳයි ඉතින් :D

    ඉස්සර නම් කාට්ටිය එයාලගේ ආදර කතා කොටස් වශයෙන් දැම්මා..
    ඒ උනාට දැන් නම් ලඟදි කවුරුවත් කතාවක් දැම්මේ නැහැ...
    :no::no::no::no:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අයියගේ පද ගැලපීමනම් සුපිරි :D:D

    මොන සුපිරිද මල්ලි මගේ පද නෙමෙයිනෙ වචන ටික සිංදුවෙනෙ :lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එයා කවිවලට කැමති නැද්ද?

    නෑ මං කිවුවෙ ඔයා තව කවි දන්න අය ඉන්නව කිවුවනෙ මෙතන. ඒ අයට කියන්න කියල කිවුවෙ. ආදරය ගැන ත්‍රේඩ් එකක්නෙ කවි එහෙමත් මේකෙ තියෙන්න ඇති :rolleyes:
    eya kawi seen walata ne
    account mona hari ganak hadanna kiwwoth nam ei:lol::lol:serama wedanawaththala

    post eke ayithikarayata nam puluwan lu
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :oo::oo::oo::oo:

    ඉස්සර නම් කාට්ටිය එයාලගේ ආදර කතා කොටස් වශයෙන් දැම්මා..
    ඒ උනාට දැන් නම් ලඟදි කවුරුවත් කතාවක් දැම්මේ නැහැ...
    :no::no::no::no:

    එහෙම ද? දැන් ඒ කියන්නෙ මෙතන ඉන්න හැමෝගෙම ආදර කථා දාලද තියෙන්නෙ? එහෙනම් ඉතින් ආදරය කරන අලුත් කෙනෙක් ආවොත් තමයි ආයිත් ආදර කථාවක් හම්බුවෙන්නෙ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙම තමා..
    මිනිස්සු උනාම ටික ටිකනේ දියුණු වෙන්න ඕනේ...:baffled::baffled:
    මචෝ මම එනිතින් එනිටයින් එනි වෙයා
    අර සෆින් ටෙක්ස්ටින් සුළු දෙයක්
    ඔය එක එක විදියට හැඩ ගැස්සෙනමට සුළු දෙයක්
    ඕන ඕන විදියට උඹ කැමති කැමැති ගුටි දෙන එක සුළු දෙයක්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඉස්සර නම් කාට්ටිය එයාලගේ ආදර කතා කොටස් වශයෙන් දැම්මා..
    ඒ උනාට දැන් නම් ලඟදි කවුරුවත් කතාවක් දැම්මේ නැහැ...
    ඉතින් අනේ ඔයා දාන්න කෝ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    eya kawi seen walata ne
    account mona hari ganak hadanna kiwwoth nam ei:lol::lol:serama wedanawaththala

    post eke ayithikarayata nam puluwan lu

    එහෙනම් එකවුන්ට් කවියක් කියන්න. එතකොට එන්නෙ නැතැයි :lol::lol:

    පෝස්ට් එකේ අයිතිකාරය කිවු‍වෙ මේ ත්‍රේඩ් එක දාපු කෙනා ද? :rolleyes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙනම් එකවුන්ට් කවියක් කියන්න. එතකොට එන්නෙ නැතැයි :lol::lol:

    පෝස්ට් එකේ අයිතිකාරය කිවු‍වෙ මේ ත්‍රේඩ් එක දාපු කෙනා ද? :rolleyes:
    Ha Ha He He
    Mata Meka Wahala Yanna Wenawa Ehema Unoth

    Ow Ow Fire Eye Thamai
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ha Ha He He
    Mata Meka Wahala Yanna Wenawa Ehema Unoth

    Ow Ow Fire Eye Thamai

    ඒ මොකෝ එ? :rofl:

    එළ එළ එහෙනම් ‍ෆයර්අයි ආවහම එයගෙ කවියකුත් අහල බලමුකො :P
     
    Status
    Not open for further replies.