හමේ කපල ගිනි ගහපන්
කදක් කපල ඇහැ ඇදපන්
ඇණේ තියල හම ගහපන්
නුවර පෙරට බෙර ගහපන් බෙරකාරිනේ
කදක් කපල ඇහැ ඇදපන්
ඇණේ තියල හම ගහපන්
නුවර පෙරට බෙර ගහපන් බෙරකාරිනේ
Last edited:
"heta weda neda yanna yanna gihin nidaganna"ඒ මොකෝ එ?
එළ එළ එහෙනම් ෆයර්අයි ආවහම එයගෙ කවියකුත් අහල බලමුකො![]()
උඹේ කෙබ්බ මට නම් නෑ දිරවන්නෙ
දවස පුරා අක්කලටමයි වද දෙන්නෙ
වසරට සැරයද කොහෙද Mu නාන්නෙ
අහූනොතින් දෙනව ගුටිය මල්ලියේ
"heta weda neda yanna yanna gihin nidaganna"
wage deyak kana haraha ehenna puluwan
pora hoda kawiyek
porage kawi hebei samajaye wediya kawuruth katha nowena dewal gena katha wenne
ethakota oyaa gihin nidagannavane? 
කිසිදා ඇත්ත මිස බොරු නෑ දොඩවන්නේ
සැමදා අක්කලා හට නෑ මම වද දෙන්නේ
නිරිදා කැකිල්ලෙද තෝ බොරු කියමින්නේ
පෙරලා දුවනු මම අද තෝ එල්ලෙන්නේ

මෙන්න තවත් කවියෙක් කලඑළි බැහැල. දැන්නම් බබා ඉවරයි වගේ. එළ එළ කවියමචෝ මම එනිතින් එනිටයින් එනි වෙයා
අර සෆින් ටෙක්ස්ටින් සුළු දෙයක්
ඔය එක එක විදියට හැඩ ගැස්සෙනමට සුළු දෙයක්
ඕන ඕන විදියට උඹ කැමති කැමැති ගුටි දෙන එක සුළු දෙයක්




අර සිංදුවක තියෙනව වගේ "ඔබට මතක නෑ මට අමතක නෑ" වගේ සිද්දියක්නෙ?

එහෙම වෙන්නෙ නැත්තම් කොහොම වෙයි කියල ද හිතන්නෙ?![]()

ඔය වෙන විධියකට වෙන් නැතැයි අයියේ..![]()

කිසිදා ඇත්ත මිස බොරු නෑ දොඩවන්නේ
සැමදා අක්කලා හට නෑ මම වද දෙන්නේ
නිරිදා කැකිල්ලෙද තෝ බොරු කියමින්නේ
පෙරලා දුවනු මම අද තෝ එල්ලන්නේ
ethakota oyaa gihin nidagannavane?
ehema da? eeka hondai ithin samajaye e vage deeval gana kalathmaka asakin balana eka![]()

machan eka sahabanduge song ekak
එහෙම තමා ඉන්න ඕන...![]()
එහෙම බැහැනෙ මල්ලි දැන් අක්ක ආවහම ඔයාට හෙට උදේට ඔය හැම විධියකට ම කන්න වෙනවනෙ![]()


koi akkiyada wenas wela thiyenne
අනේ අක්කියා දැන් සෑහෙන වෙනස් වෙලා...

බොරු නෑ කිව්වත් සත්‍ය නෑ පෙනෙන්නේ
අක්කල දුටුවම කැන්ඩිට බෝල්ටව මයි සිහිවෙන්නේ
ජපානෙට නම් යන්නවත් එම නොසිතන්නේ
කන්න වෙයි අක්කල දෙන්නම එහි ඇත්තේ

