|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    හමේ කපල ගිනි ගහපන්
    කදක් කපල ඇහැ ඇදපන්
    ඇණේ තියල හම ගහපන්
    නුවර පෙරට බෙර ගහපන් බෙරකාරිනේ
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ මොකෝ එ? :rofl:

    එළ එළ එහෙනම් ‍ෆයර්අයි ආවහම එයගෙ කවියකුත් අහල බලමුකො :P
    "heta weda neda yanna yanna gihin nidaganna"
    wage deyak kana haraha ehenna puluwan

    pora hoda kawiyek
    porage kawi hebei samajaye wediya kawuruth katha nowena dewal gena katha wenne
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    උඹේ කෙබ්බ මට නම් නෑ දිරවන්නෙ
    දවස පුරා අක්කලටමයි වද දෙන්නෙ
    වසරට සැරයද කොහෙද Mu නාන්නෙ
    අහූනොතින් දෙනව ගුටිය මල්ලියේ


    කිසිදා ඇත්ත මිස බොරු නෑ දොඩවන්නේ
    සැමදා අක්කලා හට නෑ මම වද දෙන්නේ
    නිරිදා කැකිල්ලෙද තෝ බොරු කියමින්නේ
    පෙරලා දුවනු මම අද තෝ එල්ලන්නේ
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    "heta weda neda yanna yanna gihin nidaganna"
    wage deyak kana haraha ehenna puluwan

    pora hoda kawiyek
    porage kawi hebei samajaye wediya kawuruth katha nowena dewal gena katha wenne

    :rofl: ethakota oyaa gihin nidagannavane?

    ehema da? eeka hondai ithin samajaye e vage deeval gana kalathmaka asakin balana eka :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කිසිදා ඇත්ත මිස බොරු නෑ දොඩවන්නේ
    සැමදා අක්කලා හට නෑ මම වද දෙන්නේ
    නිරිදා කැකිල්ලෙද තෝ බොරු කියමින්නේ
    පෙරලා දුවනු මම අද තෝ එල්ලෙන්නේ

    :shocked::shocked: මෙන්න තවත් කවියෙක් කලඑළි බැහැල. දැන්නම් බබා ඉවරයි වගේ. එළ එළ කවිය
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මචෝ මම එනිතින් එනිටයින් එනි වෙයා
    අර සෆින් ටෙක්ස්ටින් සුළු දෙයක්
    ඔය එක එක විදියට හැඩ ගැස්සෙනමට සුළු දෙයක්
    ඕන ඕන විදියට උඹ කැමති කැමැති ගුටි දෙන එක සුළු දෙයක්

    :lol::lol::lol:


    එහෙම තමා ඉන්න ඕන...:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය වෙන විධියකට වෙන් නැතැයි අයියේ..:D

    එහෙම බැහැනෙ මල්ලි දැන් අක්ක ආවහම ඔයාට හෙට උදේට ඔය හැම විධියකට ම කන්න වෙනවනෙ :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කිසිදා ඇත්ත මිස බොරු නෑ දොඩවන්නේ
    සැමදා අක්කලා හට නෑ මම වද දෙන්නේ
    නිරිදා කැකිල්ලෙද තෝ බොරු කියමින්නේ
    පෙරලා දුවනු මම අද තෝ එල්ලන්නේ
    බොරු නෑ කිව්වත් සත්‍ය නෑ පෙනෙන්නේ
    අක්කල දුටුවම කැන්ඩිට බෝල්ටව මයි සිහිවෙන්නේ
    ජපානෙට නම් යන්නවත් එම නොසිතන්නේ
    කන්න වෙයි අක්කල දෙන්නම එහි ඇත්තේ
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    එහෙම බැහැනෙ මල්ලි දැන් අක්ක ආවහම ඔයාට හෙට උදේට ඔය හැම විධියකට ම කන්න වෙනවනෙ :lol:

    :(:(


    අනේ අක්කියා දැන් සෑහෙන වෙනස් වෙලා...
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    බොරු නෑ කිව්වත් සත්‍ය නෑ පෙනෙන්නේ
    අක්කල දුටුවම කැන්ඩිට බෝල්ටව මයි සිහිවෙන්නේ
    ජපානෙට නම් යන්නවත් එම නොසිතන්නේ
    කන්න වෙයි අක්කල දෙන්නම එහි ඇත්තේ


    ආයේ කවි කියන්න කම්මැලී....:baffled::baffled:
     
    Status
    Not open for further replies.