|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

pizzu puza

Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    අහසේ තරු කැන් ඉහිලා දුකකින් වගේ
    අඳුරේ හෑඬුවා රහසේ
    තනිකම ඉහිලුම් නොදේ
    ගිලුනා හද මා අඳුරේ

    ඔබ පෙරදා ආදරේන්
    මා ලගින් උන් හැටී
    එහි සැමරුම් රූපමයි ජීවිතේ

    මතකද හැන්දෑවේ අපි දෙන්නා
    මන්දාරම් අඳුරේ
    දවසක් දා මල් වැස්සේ තෙමුනා //

    තනිකම් දැනුනත් හිතට මතකය නැහැ නික්මිලා
    මනරම් හෑඟුම් දහස සොඳුරේ ඔබමය සැමදා
    ඔබ පෙරදා ආදරෙන් මා ලඟින් උන් හැටී
    එහි සැමරුම් රූපමයි ජීවිතේ

    මතකද හැන්දෑවේ............//


    සුසුමේ වෙලී උණුසුම් වෙවී
    වස්සානයේ අප ළං වූ හැටී
    හිරිමල් හිතේ හීනයක් වගේ
    හීනයක්ද ගීතයක්ද මේ ජීවිතේ


    ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
    එහි සැමරුම් රූපමයි ජීවිතේමතකද හැන්දෑවේ ..............///


    :D
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    kandy kiyala hora puusek mehi inna
    sarin sare mata bana hangee inna
    boruwata butter gaa passedi sanasana
    ahu unothin honda gutiyak denawa
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    malayaa dan kawiyata hapaneku weela
    dragon awothin waliyata bara weela
    malayage kawi okkoma tika sun weela
    duwannata tanak nathi wei hangeela:lol::lol::lol:

    :shocked: menna meyath kavi kiyanava. dan baluvahama methana inna seerama vage honda kavi kaariyo, kavi kaarayone :D kaviya hondai :D
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    malayaa dan kawiyata hapaneku weela
    dragon awothin waliyata bara weela
    malayage kawi okkoma tika sun weela
    duwannata tanak nathi wei hangeela:lol::lol::lol:


    අක්කා හරි හොඳයි සැමදා මෙහි එනවා
    ලොක්කා මම තමයි කවුරුත් බය වෙනවා
    දැක්කා අක්කියා මා හට අමතනවා
    අෆ්ෆා මල්ලියා තාමත් ලතවෙනවා
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    kandy kiyala hora puusek mehi inna
    sarin sare mata bana hangee inna
    boruwata butter gaa passedi sanasana
    ahu unothin honda gutiyak denawa


    කවුද කියන්නේ අක්කියො ඔය..............කෙබර
    නැද්ද අනේ විශ්වාසය අපි..........................අතර
    සද්ද දාන ගොන් වස්සන් හට....................... නෑර
    කොන්ද කැඩෙනකන් දෙන්නමි කොසු................ පහර
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    කවුද කියන්නේ අක්කියො ඔය..............කෙබර
    නැද්ද අනේ විශ්වාසය අපි..........................අතර
    සද්ද දාන ගොන් වස්සන් හට....................... නෑර
    කොන්ද කැඩෙනකන් දෙන්නමි කොසු................ පහර

    :rolleyes::rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.