කම්මැලියෝ..............

current giya

අර හැමදාම කැඩෙන විදුලිබලාගාරය අවුල්ලුනෙ අදත්. ඒක වෙන්න ඇති.![]()

අර හැමදාම කැඩෙන විදුලිබලාගාරය අවුල්ලුනෙ අදත්. ඒක වෙන්න ඇති.![]()

කොයි මේ කස්ටිය...........

wenna ati.tama na current![]()
huta adath kes luda
meheta mona reddakwath denenne ne
ape gewal walata light nedda danne ne![]()
![]()
සයෝනම් යාලුවො එක්ක ඇති. බබානම් ඉන්නවනෙ. අනිත් අය දන්නෙ නෑ. ඔයාගෙ අර සුදු අක්කිනම් ඔයා නැති නිසා බලල ගියා ද කොහෙද.![]()

මම නැති අතරේ අක්කි ආවද ?![]()

ඔන්ලයින් ඉන්නව දැක්ක. ඔයා නැති නිසා හොරෙන් ත්රේඩ් එක බලල යන්න ඇති![]()


මම දැක්කා සිරසේ පෙන්නනවා මීටර් 200 සෙමි ෆයිනල්ස් අද 12.40 ට දුවනවා කියලා .....

අපෝ ඒ කියන්නෙ අදත් 2.30 වෙනකන් ඉන්න වෙයි ද දන්නෙ නෑ ඕක බලන්න![]()
එහෙම වෙන පාටක් තමා තියෙන්නේ.....
එහෙනම් ඉතින් අද ගැහැණු ළමයි දෙන්නට වැඩිය නිදාගන්න වෙන්නෙ නෑ
