|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොයි මේ කස්ටිය...........

    සයෝනම් යාලුවො එක්ක ඇති. බබානම් ඉන්නවනෙ. අනිත් අය දන්නෙ නෑ. ඔයාගෙ අර සුදු අක්කිනම් ඔයා නැති නිසා බලල ගියා ද කොහෙද.:rofl:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    සයෝනම් යාලුවො එක්ක ඇති. බබානම් ඉන්නවනෙ. අනිත් අය දන්නෙ නෑ. ඔයාගෙ අර සුදු අක්කිනම් ඔයා නැති නිසා බලල ගියා ද කොහෙද.:rofl:

    මම නැති අතරේ අක්කි ආවද ?:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම නැති අතරේ අක්කි ආවද ?:P

    ඔන්ලයින් ඉන්නව දැක්ක. ඔයා නැති නිසා හොරෙන් ත්‍රේඩ් එක බලල යන්න ඇති :rofl:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම දැක්කා සිරසේ පෙන්නනවා මීටර් 200 සෙමි ෆයිනල්ස් අද 12.40 ට දුවනවා කියලා .....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම දැක්කා සිරසේ පෙන්නනවා මීටර් 200 සෙමි ෆයිනල්ස් අද 12.40 ට දුවනවා කියලා .....

    අපෝ ඒ කියන්නෙ අදත් 2.30 වෙනකන් ඉන්න වෙයි ද දන්නෙ නෑ ඕක බලන්න :rolleyes:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    නුග සෙවනක් සේ ඔබට
    සෙවන සදන්නම් ලඳුනි
    මද පවනක් සේ ඔබට
    සිසිල සදන්නම් ලඳුනි //

    ගංගාවකි මා සුනිමල්
    පවසට ඉන් පැන් ලබන්න //
    මල් සුවඳකි මා මනකල්
    ඒ සුවඳින් සුවඳ වන්න

    නුග සෙවනක් සේ.......


    සද පහනකි මා නිකැලැල්
    අඳුරට ඉන් එලීය ගන්න //
    ඔරුවක් වෙමි මම හැමකල්
    දිවි සයුරෙන් එතෙර වන්න


    නුග සෙවනක් සේ....... //


     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම වෙන පාටක් තමා තියෙන්නේ.....

    එහෙනම් ඉතින් අද ගැහැණු ළමයි දෙන්නට වැඩිය නිදාගන්න වෙන්නෙ නෑ
     
    Status
    Not open for further replies.