වස පානය

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    නෙට් එකේ රවුමක් දාන කොට වස බීමේ ආදීනව ගැන අහම්බෙන් සෙට උනා. Z- ස්කෝර් නිසා, දැනට ලියන ඒ ලෙවල් නිසා, ලව් සීන්, බූට් සීන් හින්දා වැරදිලාවත් වස බොන්න හිතිලා තියෙන උන් පොඩ්ඩක් මේක කියවලා බලලා වෙන ලේසි ක්‍රමයක් හොයා ගනිල්ලා හොදේ !

    poison_bot.jpg

    වස පානය කිරීමෙන් ජීවිතය ක්ෂණිකව නැති වී යයිද ?
    Can poisoning cause an instant death?

    :baffled::baffled:

    සෑම වාට්ටුවකම පාහේ වස පානය කිරීමෙන් දුක් විදින රොගීන් වෛද්‍යවරුන් වන අප මෙන්ම ඔබද කොතෙකුත් දැක ඇතුවාට සැක නැත. කිසිදු වස වර්ගයක් පානය කිරිමෙන් ක්ෂණිකව මරණයක් ලඟා කර ගැනීමට නොහැකිය. එලෙස වස පානය කළ තැනැත්තන් මිය යනුයේ දින කිපයක්ම හෝ සති කිහිපයකට හෝ ඇතැම් විට මාස කිහිපයකකට පසුවය. ඒ අතර තුරු ඔවුන්ට නොයෙකුත් රෝග ලක්ෂණ වලික් පෙළෙමින් දුක් විඳීමට සිදුවේ. :(:(

    පහත දක්වා ඇත්තේ එලෙස විඳීමට සිදුවන දේවලින් අතලොස්සකි .

    :baffled::baffled::nerd:

    * මුඛයේ ආහාර මාර්ගයේ කොටස් වලින් ඇතිවන පිළිස්සීම් නිසා හටගන්නා අධික වේදනාව.
    * එම පිළිස්සීම් තුවාල බවට පත්වී සැරව හා අනෙකුත් තරල වැස්සීම හා ඉන් ඇතිවන දුර්ගන්ධය.
    * ආහාර ගිලීමට අපහසුවීම එමනිසා ආහාර බට මගින් ලබාදිම දිමට සිදුවීම.
    * මුත්‍ර හා මළ පාලනයකින් තොරව පහවීම හා ඉන් ඇතිවන දුර්ගන්ධය.
    * මාංශ පේශි ක්‍රියා විරහිත වීම නිසා ශරීරය අප්‍රානික වීම.
    * ලේ වමනය සිදුවීම.
    * අක්මාවට හානි වුවහොත් ඇඟ ඉදිමිම හා කහ වීම.
    * වකුගඩු නැති වුවෙහොත් මුත්‍රා හරිහැටි පහ නොවීම හා ශරීරය ඉදමීම.
    * හුස්ම ගැනීමට අපහසු වීම එනිසා ඔක්සිජාන් හා කෘතිම ශ්වසනය ලබා දීමට සිදුවීම.

    වස බීපු ගෝතයෙක් බැරි වෙලා හරි අපේ කරුමෙට සෙට් උනොත් මෙන්න මේකයි කරන්න ඕනෙ

    වස පානය කළ පුද්ගලයකුට වමනය කර විම

    තම ජිවිතයහානි කර ගැනිමට හෝ අත්වැරදිමකින් වස පානය කිරිමෙන් අනතුරුව එම ශරිරගත වු වස ප්‍රමාණය නැවත පිටතට ගැනීමට බොහෝ පුද්ගලයන් රෝගීන්ට වමනය කිරිමට සලස්වයි.
    මෙසේ වමනය කරවීම බොහෝ වස වර්ග පානයෙන් කිරිමෙන් පසුව සිදු කර යුතු ඉතා හොද ප්‍රථමාධාරයක් වේ. රොගියා ළගම ඇති රෝහලකට ගෙනයන තෙක් ඔහුට වමනය කිරිමට සැලැස්විය මගින් ශරිගත වන වස ප්‍රමාණය අවම කරගත හැක.

    මෙලෙස නියමාකාරයෙන් වමනය කළ යුතු අන්දම මෙසේය.
    • රෝගියා පියවි සිහියෙන් සිටිය යුතුය.
    • වස පානය කර පැය 2ක් වත් ගත නොවී තිබිය යුතුය.
    • රෝගියාට වතුර විදුරු කිහිපයක් බීමට ලබා දෙන්න.
    • ඉන්පසු වමනය දැමිමට සලස්වන්න.
    • වමනය සිදුනොවේ නම් උගුරට ඇගිල්ලක් දමා වමනය කිරිම පහසුකර ගැනීමට සලස්වන්න.
    නමුත් මෙලෙස වමනයකිරිමිට සැලැස්විම සැම අවස්ථාවකටම යෝග්‍ය නොවේ
    . :nerd::nerd::nerd:

    :D:D

    Source:
     
    Last edited:

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    දිවිනසාගන්න හදන්නේ ප්‍රශ්නවලට මුණ දෙන්න බැරි කොන්ද පන නැති එවුන්..
    ඒ වගේ එවුන්ට මේ ත්‍රෙඩ් එක ඉතා වටිනවා..
    මැරෙනවා කියන්න ප්‍රශ්නෙකට උත්තරයක්‌ නෙවේ...
    තමා වටපිටාවේ ඉන්න අයත් ප්‍රශ්නවලට ඇද දැමීමක්....
    කවුරු කවුරුත් කරන්න කලින් දෙවරක් හිතලා බලනවානම් හොඳයි...

    good post bro

    6+ :)
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    දිවිනසාගන්න හදන්නේ ප්‍රශ්නවලට මුණ දෙන්න බැරි කොන්ද පන නැති එවුන්..
    ඒ වගේ එවුන්ට මේ ත්‍රෙඩ් එක ඉතා වටිනවා..
    මැරෙනවා කියන්න ප්‍රශ්නෙකට උත්තරයක්‌ නෙවේ...
    තමා වටපිටාවේ ඉන්න අයත් ප්‍රශ්නවලට ඇද දැමීමක්....
    කවුරු කවුරුත් කරන්න කලින් දෙවරක් හිතලා බලනවානම් හොඳයි...

    good post bro

    6+ :)

    අනිවා මචෝ :D
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    මම 3 පාරක් උත්සහ කරලා තියෙනවා..පාරම විදෙව්වට වඩා දෙයක් උනේ නෑ.. :(:(:(
    මැරෙන්නත් වෙලාව එනකම් ඉන්න වෙනවා..අපිට එක වෙනස් කරන්න බෑ..
     
    :nerd: කතාව නම් ඇත්ත වගේම තිත්තයි..
     
    • Like
    Reactions: ela

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    මම 3 පාරක් උත්සහ කරලා තියෙනවා..පාරම විදෙව්වට වඩා දෙයක් උනේ නෑ.. :(:(:(
    මැරෙන්නත් වෙලාව එනකම් ඉන්න වෙනවා..අපිට එක වෙනස් කරන්න බෑ..

    තොට පිස්සුද යකෝ? :angry::angry::angry: :angry:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,232
    29,934
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මැරෙන්න ඕනනම් තත්පර ගනනකින් මැරෙන්න වුනත් බඩු තියෙනව..... ඒත් ඉතින් නොදන්න කමට කෘමිනාශක වගේ එකක් කටේ හලන් සමූපකාර ක්‍රමයට මැරෙනකොට හැම එකාම කියන්නේ අනේ මාව බේරගන්න කියල.ඒත් ඉතින් ටූ ලේට්......
    ලඟදි ලවු සීන් එකකට වහ බීල ජීවිතේ බේරුන කොල්ලෙක් හම්බවුනා පොරට ඉස්පිරිතාලෙදි ගැලුම් ගනන් සබන් වතුර පොව පොව වහ ටික වමනෙ කරවල.......අන්තිම වෙනකොට සබන් ජෝග්ගුව ගේනකොටම මූ වමනේ දානවලු........ මම ඒත් ඇහුව ආයේ මැරෙන්න හිතුනොත් වහ බොනවද කියල.... මූ කිව්ව එල්ලිල මළත් ආයේ මළාට වහනම් බීල මැරෙන් නෑ කියල:rofl::lol:

    ලින්ඩා
     
    :lol::lol::lol:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    :nerd: කතාව නම් ඇත්ත වගේම තිත්තයි..

    උඹ මොන තත්වයක හිටියත්...
    කවදාවත් ඒවගේ මෝඩ වැඩ කරන්න උත්සාහ කරන්න එපා මචන්..
    තව දෙයක් දිවිනසාගන්න එක වෙන කෙනෙක් මරනවටත් වඩා පවක්..
    ආයේ උත්පත්තියක් ලබන්න වෙන් නෑ උඹට..
    උඹ කැමතිද පෙරේතයෙක් හරි කුම්භාන්ඩයෙක් හරි වෙන්න..?
    කවදාවත් ඒ වගේ වැඩක් කරගන්න උත්සාහ කරන්න එපා ආයෙත්
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    මැරෙන්න ඕනනම් තත්පර ගනනකින් මැරෙන්න වුනත් බඩු තියෙනව..... ඒත් ඉතින් නොදන්න කමට කෘමිනාශක වගේ එකක් කටේ හලන් සමූපකාර ක්‍රමයට මැරෙනකොට හැම එකාම කියන්නේ අනේ මාව බේරගන්න කියල.ඒත් ඉතින් ටූ ලේට්......
    ලඟදි ලවු සීන් එකකට වහ බීල ජීවිතේ බේරුන කොල්ලෙක් හම්බවුනා පොරට ඉස්පිරිතාලෙදි ගැලුම් ගනන් සබන් වතුර පොව පොව වහ ටික වමනෙ කරවල.......අන්තිම වෙනකොට සබන් ජෝග්ගුව ගේනකොටම මූ වමනේ දානවලු........ මම ඒත් ඇහුව ආයේ මැරෙන්න හිතුනොත් වහ බොනවද කියල.... මූ කිව්ව එල්ලිල මළත් ආයේ මළාට වහනම් බීල මැරෙන් නෑ කියල:rofl::lol:

    ලින්ඩා
    :lol::lol: sirawata..widawanna wenawa puduma widiyata:(
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    මම මේක කිව්වට කමක් නැද්ද මන්දා.....:rolleyes::rolleyes:
    මැරෙන්න කෘමි නාශක බොනකොට, ඒකට අරක්කු නැතිනම් මොනව හරි alcohol එකක් දියකරලා බොන්න....
    එතකොට එච්චර විඳවන්න ඕන නෑ....:no::no::no::no::no:
    alcohol අර බොන කෘමි නාශක එක්ක දියවෙලා ඒවා ඇඟට උරා ගන්න එක වේගවත් කරනවා......

    හැබැයී සියදිවි නසා ගන්න එක ප්‍රශ්න වලට උත්තරයක් නෙමෙයී....:no::no::no::no::no: