නෙට් එකේ රවුමක් දාන කොට වස බීමේ ආදීනව ගැන අහම්බෙන් සෙට උනා. Z- ස්කෝර් නිසා, දැනට ලියන ඒ ලෙවල් නිසා, ලව් සීන්, බූට් සීන් හින්දා වැරදිලාවත් වස බොන්න හිතිලා තියෙන උන් පොඩ්ඩක් මේක කියවලා බලලා වෙන ලේසි ක්‍රමයක් හොයා ගනිල්ලා හොදේ !

පහත දක්වා ඇත්තේ එලෙස විඳීමට සිදුවන දේවලින් අතලොස්සකි .

* මුඛයේ ආහාර මාර්ගයේ කොටස් වලින් ඇතිවන පිළිස්සීම් නිසා හටගන්නා අධික වේදනාව.
* එම පිළිස්සීම් තුවාල බවට පත්වී සැරව හා අනෙකුත් තරල වැස්සීම හා ඉන් ඇතිවන දුර්ගන්ධය.
* ආහාර ගිලීමට අපහසුවීම එමනිසා ආහාර බට මගින් ලබාදිම දිමට සිදුවීම.
* මුත්‍ර හා මළ පාලනයකින් තොරව පහවීම හා ඉන් ඇතිවන දුර්ගන්ධය.
* මාංශ පේශි ක්‍රියා විරහිත වීම නිසා ශරීරය අප්‍රානික වීම.
* ලේ වමනය සිදුවීම.
* අක්මාවට හානි වුවහොත් ඇඟ ඉදිමිම හා කහ වීම.
* වකුගඩු නැති වුවෙහොත් මුත්‍රා හරිහැටි පහ නොවීම හා ශරීරය ඉදමීම.
* හුස්ම ගැනීමට අපහසු වීම එනිසා ඔක්සිජාන් හා කෘතිම ශ්වසනය ලබා දීමට සිදුවීම.
වස බීපු ගෝතයෙක් බැරි වෙලා හරි අපේ කරුමෙට සෙට් උනොත් මෙන්න මේකයි කරන්න ඕනෙ
වස පානය කළ පුද්ගලයකුට වමනය කර විම
තම ජිවිතයහානි කර ගැනිමට හෝ අත්වැරදිමකින් වස පානය කිරිමෙන් අනතුරුව එම ශරිරගත වු වස ප්‍රමාණය නැවත පිටතට ගැනීමට බොහෝ පුද්ගලයන් රෝගීන්ට වමනය කිරිමට සලස්වයි.
මෙසේ වමනය කරවීම බොහෝ වස වර්ග පානයෙන් කිරිමෙන් පසුව සිදු කර යුතු ඉතා හොද ප්‍රථමාධාරයක් වේ. රොගියා ළගම ඇති රෝහලකට ගෙනයන තෙක් ඔහුට වමනය කිරිමට සැලැස්විය මගින් ශරිගත වන වස ප්‍රමාණය අවම කරගත හැක.
මෙලෙස නියමාකාරයෙන් වමනය කළ යුතු අන්දම මෙසේය.
• රෝගියා පියවි සිහියෙන් සිටිය යුතුය.
• වස පානය කර පැය 2ක් වත් ගත නොවී තිබිය යුතුය.
• රෝගියාට වතුර විදුරු කිහිපයක් බීමට ලබා දෙන්න.
• ඉන්පසු වමනය දැමිමට සලස්වන්න.
• වමනය සිදුනොවේ නම් උගුරට ඇගිල්ලක් දමා වමනය කිරිම පහසුකර ගැනීමට සලස්වන්න.
නමුත් මෙලෙස වමනයකිරිමිට සැලැස්විම සැම අවස්ථාවකටම යෝග්‍ය නොවේ.

Source:
වස පානය කිරීමෙන් ජීවිතය ක්ෂණිකව නැති වී යයිද ?
Can poisoning cause an instant death?

සෑම වාට්ටුවකම පාහේ වස පානය කිරීමෙන් දුක් විදින රොගීන් වෛද්‍යවරුන් වන අප මෙන්ම ඔබද කොතෙකුත් දැක ඇතුවාට සැක නැත. කිසිදු වස වර්ගයක් පානය කිරිමෙන් ක්ෂණිකව මරණයක් ලඟා කර ගැනීමට නොහැකිය. එලෙස වස පානය කළ තැනැත්තන් මිය යනුයේ දින කිපයක්ම හෝ සති කිහිපයකට හෝ ඇතැම් විට මාස කිහිපයකකට පසුවය. ඒ අතර තුරු ඔවුන්ට නොයෙකුත් රෝග ලක්ෂණ වලික් පෙළෙමින් දුක් විඳීමට සිදුවේ. Can poisoning cause an instant death?

Last edited: