|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ පැත්තේ එන එකකුත් නෑ...:(

    ඒකනම් ඇත්ත තමයි. තව ටික දවසයිනෙ ඉතින් ඊට පස්සෙ ආයිත් අවුරුදු 4 කින්නෙ :rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙනම් ඉතින් අද ගැහැණු ළමයි දෙන්නට වැඩිය නිදාගන්න වෙන්නෙ නෑ

    මේ පැත්තේ එන එකකුත් නෑ...:(

    ඒකනම් ඇත්ත තමයි. තව ටික දවසයිනෙ ඉතින් ඊට පස්සෙ ආයිත් අවුරුදු 4 කින්නෙ :rofl:
    :lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    norochchole ne
    kerawala pitiya newei
    kerawalapitiye suddo wagayak ne kale
    un gawa rapier badu thiyenawalu
    china walin norochchole hadala thiyenne
    kisima wagakeemak ne

    ඔය කොයි එකත් වැඩ නොකර ගියානෙ දැන් කීපාරක් ද. ඉතින් කොයි එකත් හරියට හදල නෑ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය කොයි එකත් වැඩ නොකර ගියානෙ දැන් කීපාරක් ද. ඉතින් කොයි එකත් හරියට හදල නෑ
    කෙරවළපිටිය නම් ගියේ එක දිගට දවස් ගානක් නවත්තන්නෙ නැතුව ඇද්ද නිසාලු
    දැන් යන එකක් නෑලුනෙ බලමු
    නොරොච්චෝලෙ නම් චීන රෙද්දක්ලු,මැනුවල් එකක්වත් නෑලු ඒකට
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඔය කොයි එකත් වැඩ නොකර ගියානෙ දැන් කීපාරක් ද. ඉතින් කොයි එකත් හරියට හදල නෑ

    කතා කරලා වැඩක් නෑ ඕවා ගැනනම්...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෙරවළපිටිය නම් ගියේ එක දිගට දවස් ගානක් නවත්තන්නෙ නැතුව ඇද්ද නිසාලු
    දැන් යන එකක් නෑලුනෙ බලමු
    නොරොච්චෝලෙ නම් චීන රෙද්දක්ලු,මැනුවල් එකක්වත් නෑලු ඒකට

    දේශපාලකයින්ට ඉතින් මොන දේ වුණත් කියන්‍න දේවල් තියෙනවනෙ. ඒකනෙ එයාල දේශපාලකයො වුණේ :lol::lol:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    දේශපාලකයින්ට ඉතින් මොන දේ වුණත් කියන්‍න දේවල් තියෙනවනෙ. ඒකනෙ එයාල දේශපාලකයො වුණේ :lol::lol:

    දේශය කන්න ආපු එවුන්...
    දේශ පාලුවෝ...:angry::angry:
     
    Status
    Not open for further replies.