මේ පැත්තේ එන එකකුත් නෑ...![]()
ඒකනම් ඇත්ත තමයි. තව ටික දවසයිනෙ ඉතින් ඊට පස්සෙ ආයිත් අවුරුදු 4 කින්නෙ

මේ පැත්තේ එන එකකුත් නෑ...![]()

ඒකනම් ඇත්ත තමයි. තව ටික දවසයිනෙ ඉතින් ඊට පස්සෙ ආයිත් අවුරුදු 4 කින්නෙ![]()



norochchole neඅනේ මන්ද ඒව හැමදාම ලෙඩ. එක්කො හරියට හදන්න ඕන.
akka ada dekkema ne mokada danne ne seen ekaමම නැති අතරේ අක්කි ආවද ?![]()


espn eke add ekak demmoth siraseth danawaමම දැක්කා සිරසේ පෙන්නනවා මීටර් 200 සෙමි ෆයිනල්ස් අද 12.40 ට දුවනවා කියලා .....


එහෙනම් ඉතින් අද ගැහැණු ළමයි දෙන්නට වැඩිය නිදාගන්න වෙන්නෙ නෑ
මේ පැත්තේ එන එකකුත් නෑ...![]()
ඒකනම් ඇත්ත තමයි. තව ටික දවසයිනෙ ඉතින් ඊට පස්සෙ ආයිත් අවුරුදු 4 කින්නෙ![]()


norochchole ne
kerawala pitiya newei
kerawalapitiye suddo wagayak ne kale
un gawa rapier badu thiyenawalu
china walin norochchole hadala thiyenne
kisima wagakeemak ne
කෙරවළපිටිය නම් ගියේ එක දිගට දවස් ගානක් නවත්තන්නෙ නැතුව ඇද්ද නිසාලුඔය කොයි එකත් වැඩ නොකර ගියානෙ දැන් කීපාරක් ද. ඉතින් කොයි එකත් හරියට හදල නෑ
akka ada dekkema ne mokada danne ne seen eka![]()

ඔය කොයි එකත් වැඩ නොකර ගියානෙ දැන් කීපාරක් ද. ඉතින් කොයි එකත් හරියට හදල නෑ
කෙරවළපිටිය නම් ගියේ එක දිගට දවස් ගානක් නවත්තන්නෙ නැතුව ඇද්ද නිසාලු
දැන් යන එකක් නෑලුනෙ බලමු
නොරොච්චෝලෙ නම් චීන රෙද්දක්ලු,මැනුවල් එකක්වත් නෑලු ඒකට


කතා කරලා වැඩක් නෑ ඕවා ගැනනම්...

ඕව කතාකලා කියල ඉතින් කොහෙමත් වැඩක් නෑ 
දේශපාලකයින්ට ඉතින් මොන දේ වුණත් කියන්න දේවල් තියෙනවනෙ. ඒකනෙ එයාල දේශපාලකයො වුණේ![]()

