E bay ඕනෑම භාණ්ඩයක් ගෙදරටම ගෙන්වලා දෙනවා

pulsedeal

Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    E bay ඕනෑම භාණ්ඩයක් ගෙදරටම ගෙන්වලා දෙනවා

    ebay-icon.jpg
    අපේ සමහර යාළුවන්ට විවධ හේතු මත​
    E BAY එකෙන් භාණ්ඩ ගෙන්වාගන්න අපහස්යු

    පේපැල් ගැටළු
    අපේ රටේ බැංකුවල ගැටළු
    බදු පිළිබද අවධානම​
    සහ වෙන ගැටළු.
    ඉතින් අපිට පුළුවන් ඔබට අවශ්‍ය​

    E BAY භාණ්ඩ
    අපේ රටට ගෙන්වලා ඔබේ නිවසටම තැපැල් මගින් එවන්න,

    ඔයාට කරන්න තියෙන්න ඔයාට ගෙන්වාගන්න කැමති භානඩේ
    E BAY ලින්ක් එක අපිට එවන එක.

    වැඩි විස්තර දැනගැනීම සදහා ඔබේ ඊමේල් ලිපිනය මෙහි පොස්ට් කරන්න.නැතිනම් PM එකක් දාන්න.

    තවත් මොනවහරි ප්‍රශ්න තියෙනවනම් අහන්න ....නැතිනම් PM එකක් දාන්න.
     
    Last edited:

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    Salli dunnama ubawa hoyanna polisi yanna wewida? :P

    no no.samahara bhaanda tiyenawa godak mila adu eawa.ewata salli badinna kalin gennala denna puluvan.Thapal magin bhaande hambunaata passe thamai muadhal gevala ganna wenne,

    Habei Tikak withara mila adhika Phone walatanam salakiya yuthu Precentage ekak mulin gevanna wenawa

    ewagema thamayi.Oba Serious Buyer kenek nam ,mulinma ape Siyalu thorathuru oyaalata deela thamai Deal eka patan ganne,ok

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0

    Machan uba me seen ekata site ekak hadapan! Land phone number ekak ehema damma kattiya orders dewi :nerd:
     
    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    Machan uba me seen ekata site ekak hadapan! Land phone number ekak ehema damma kattiya orders dewi :nerd:

    Thanks for the new idea.Try ekak daalama balamu neada? meak Lankaawane ban lankaave minissu thamange athe tiyena sallith viyadam karagena anunta mada gahanawa,kakulen adinawa,hithaagena inne hamooma sakvithila kiyala.

    samharu EK enne kaale naasthi karanna,eaken palak prayoojanayak karaganna un adui ban.

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    Nokia N97 Phone to sell

    490346_0_original.jpg

    මේක රුපියල් 24000/= ට ගෙන්වලා දෙන්න පුළුවන්
    ලංකාවේ මිල චෙක් කරලා PM එකක් දාන්න.

    24000/=
    Brand new nokia N97 Smartphone
    5MP camera

    වෙන මොනවහරි ඔබ කැමති දෙයක් එකේ තියෙනවනම් ලින්ක් එක දාන්න ගෙන්නලා දෙන්නම්.

    avashya aya wadi wisthara oonanam PM karanna.

    EBAY eken baanda gennanna danne nathi ayata witharai.
    adaala nathi aya methana post karanda epa.pls

    samaharu kauru hari monawa hari karaddi kakulen adinna thamai balan inne.Meaka lankaawane.

    Pm me
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    menna repak magen

    ado matath tiyenawa apple G5 ekak ganna.
    20,000 k witara wei.
    genna ganna puluwanda?

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    මේකයි, උබ අපිට ඔය බදු කේස්, බැංකු කේස් අරව මේවා ප්‍රශ්න නැතුව බඩු ගෙන්නන විදිය කියල දීපන්. ඊට පස්සේ අපිම ගෙන්න ගන්නම්. එතකොට උබටත් ලේසියි.:lol::lol::lol::lol::lol: