මන් ලග Andorid PDA එකක් තියෙනවා. එකේ තියෙන්නේ 2.3.4 එක manifacture OS update එකක් එව්වා update කරන්න. එයාලා කියන විදියට memnory card එකට මේ file ටික කොපි කරලා restart කලාම update වෙනවලු.
මේ කියන විදියට එක කරන්න පුළුවන් ද?
වෙන කරන්න විදියක් තියෙනවද?
මේ පින්තුරේ තියෙන්නේ එවපු files ටික.
මේ තියෙන්නේ ඒ PDA එක.
මේ කියන විදියට එක කරන්න පුළුවන් ද?
වෙන කරන්න විදියක් තියෙනවද?
මේ පින්තුරේ තියෙන්නේ එවපු files ටික.
මේ තියෙන්නේ ඒ PDA එක.


