2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

athula5

Member
May 30, 2012
334
7
0
36
Boho vita..oba sitina lokaya thula nowe
මානවයන්ට සත්‍යය හරියටම හෙලි කරන්න ඕන කාලය නෙවෙයි ඒක.ඒක ඇස්ට්‍රල් පරිණාමයට බලපෑමක් කරන්න පුලුවනි.එය බාධාවක්.බුදුන් වහන්සේ වුනත් ව්‍යංගයෙන් කීවේ ඒකයි.නමුත් මට පැවරි ඇති කාර්යය සත්‍යය සත්‍යය ලෙසම හෙලි කිරීමයි.මොකද ස්ටාර් ලීඩර් කෙනෙක් ඔබත් සමග දීර්ඝ කාලයක් සිටින කෙනෙක්.

කොහොමෙයි ඒ සත්‍ය හෙලිකිරීම බාදාවක් වෙන්නෙ..? :P
 

athula5

Member
May 30, 2012
334
7
0
36
Boho vita..oba sitina lokaya thula nowe
මේ මානව ලෝකයට පිටසක්වල ජීවීන් වන අප ආගම් රාශියක් ඔබලාගේ ඇස්ට්‍රල් සංවර්ධනය සහ පරිණාමය උදෙසා හඳුන්වා දුන්නා.නමුත් ආගම් විශාල ගනනක් තිබුනත් මානවයන් හරහා තමයි මේවා අපි ඔබට දුන්නේ.පිටසක්වල ජීවීන් දෙදෙනෙක් විතරයි ආගම් හඳුන්වා දෙන්න පෘථිවීයට පැමිනිලා තියෙන්නෙ.ඒ බුදු දහම කියලා දෙන්න පෘථිවියට වැඩිය බුදුන් වහන්සේ සහ 2012 වසර තුල ඔබ හඳුනාගන්නා ඔරියන්තුමා. මගේ මූලික කාර්යය සියලූම ආගම් තුරන් කරලා සත්‍යය සාක්ෂි සහිතවම ඔබට හෙලි කිරීමයි.පිටසක්වල ජීවීන් පෘථිවියට ආවාහම තමයි මට ඒක කරන්න අවසර තියෙන්නේ.එතකම් මට අන්තර්සක්වල නියමයන්ට අනුකූලව ක්‍රියා කරන්න වෙනවා.
සාක්ෂි නැත්තං වල්ගෙ විකාගෙන දඟලන්නෙ නැතුව පැත්තකට වෙලා හිටපන්කෝ.. උඹ පිළිනොගත්තැයි කියල අපිට මොකෝ බං..ඒක උඹේ වැඩක්.මතක තියාගන් උඹටත් කිසිම සාක්ෂියක් නෑ.

වෙන ත්‍රෙඩ් වල අහපු ඒව මෙතනට උස්සන් එන්නෙ මොකෝ..ඒකෙම දාන්න තිබ්බනෙ ඔය ටික..:lol::lol:
 

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම ඇවිල්ල ඉන්නේ අපාය පෘථිවියට ගේන්න නෙවෙයි.ඒක මට ගේන්න දෙයක් නැත.එය මානවයන් විසින්ම පෘථිවියට ගෙන එමින් තිබෙනවා.පෘථිවිය විනාශ කරමින් ජලය, වායුගෝලය, මුහුද,වනාන්තර අපවිත්‍ර කරමින්, දූෂනය කරමින්,විකීරණය කරමින් පවතිනවා.දූෂිත පරිසරය ඔබේ ඇස්ට්‍රල් ශක්තියට සහ පරිණාමයට භයානක විකෘතිමත් බලපෑමක් කරනවා.එය තවදුරටත් වීමට සිදුවුනහොත් එය ඔබේ ඇස්ට්‍රල් ශක්තියට ඔබ කරන ලඳ විශාල අපරාදයක් වෙනවා.එය ධනාත්මක හෝ රිනාත්මක ශක්තියට අයිති නැති විකෘථිතාවයක්.එම නිසා මානවයා පිරිසිදු ජෛව පරිසරයක නිරුවතින් සිටින එකට වඩා දූෂිත පරිසරයක තාක්ෂනය සහිතව සිටීම භයානකයි.මේ තත්වය වසර දහස් ගනනකට කලින් පිටසක්වල ජීවින් දැක්ක නිසා තමයි ඔවුන් මාව 2012 වසර තුල පිටසක්වල ජීවීන්ගේ පැමිනීමට උදව් කිරීම සඳහා එව්වේ.මම ඇවිත් තියෙන්නේ පෘථිවියට පාය ගෙන ඒමට නොව , 2012 වසරේ එන පිටසක්වල ජීවින්ගේ පෘථිවියට දිව්‍ය ලෝකය,හෙවන් එක,ස්වර්ගය ගෙන ඒමටයි.පිටසක්වල ජීවින් වන අප සමග සටන් කරන්න එපා.ඒකට ඔබලාට කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.නිකන් මැරුම් කන්න තමයි වෙන්නේ.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    එලකිරි එකට මෙන් ඉන් බ්ලැක්ස්ලගේ ඇටෑක් එකක් තිබුනද? අද එයාලා මගේ නෙට් කනෙක්ෂන් එක බ්ලොක් කරා.ඒලියන්ස්ලා ඇමරිකාවේ සැටලයිට් ෂට් ඩවුන් කරන්න පටන් ගත්තට පස්සේ ආපහු මට කනෙක්ෂන් එක දුන්නා.:angry:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,616
    2
    115,487
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එලකිරි එකට මෙන් ඉන් බ්ලැක්ස්ලගේ ඇටෑක් එකක් තිබුනද? අද එයාලා මගේ නෙට් කනෙක්ෂන් එක බ්ලොක් කරා.ඒලියන්ස්ලා ඇමරිකාවේ සැටලයිට් ෂට් ඩවුන් කරන්න පටන් ගත්තට පස්සේ ආපහු මට කනෙක්ෂන් එක දුන්නා.:angry:
    :baffled::baffled::baffled:
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම මේ ඇමරිකන් නාසා සයන්ටිස්ටලට සහ සී.අයි.ඒ ඒජන්ට්ස්ලට එකට කියන්නේ අන්තිම වතාවට.ආය පාරක් අපේ පිටිසක්වල වැඩ වලට බාධා කලොත් අර නුඹලා අමාරුවෙන් අඟහරු එකට බස්සපු කියුරිසිටි රෝවර් එක කුඩු කරලා දානවා හරිද?
    මතකනේ පෙන්ටගන් එකටයි,වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකටයි අපි 2001 කරපු වැඩේ.ස්ටාර් ලීඩර් කෙනෙක්ට ඕන රටකට යන්න ඕන.ඔහුට පහසුකම් දෙන්න ඕන.ස්ටාර් ලීඩර් කෙනෙක්ට ඉන්න බැරි ,කරදර කරන රටකට අපි පවතින්න දෙන්නේ නෑ.ඔව් කෙනඩිත් මැරුවේ අපි තමයි.උඹල මොනා කරන්නද? ඔරෝයන් ග්‍රේස් ලා එක්ක හැප්පිලා පොල්ල වරද්ද ගන්න එපා.
    :angry::angry::angry::frown:
     
    Last edited:

    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    මම මේ ඇමරිකන් නාසා සයන්ටිස්ටලට සහ සී.අයි.ඒ ඒජන්ට්ස්ලට එකට කියන්නේ අන්තිම වතාවට.ආය පාරක් අපේ පිටිසක්වල වැඩ වලට බාධා කලොත් අර නුඹලා අමාරුවෙන් අඟහරු එකට බස්සපු කියුරිසිටි රෝවර් එක කුඩු කරලා දානවා හරිද?
    මතකනේ පෙනටන් එකටයි,වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකටයි අපි 2001 කරපු වැඩේ.ස්ටාර් ලීඩර් කෙනෙක්ට ඕන රටකට යන්න ඕන.ඔහුට පහසුකම් දෙන්න ඕන.ස්ටාර් ලීඩර් කෙනෙක්ට ඉන්න බැරි ,කරදර කරන රටකට අපි පවතින්න දෙන්නේ නෑ.ඔව් කෙනඩිත් මැරුවේ අපි තමයි.උඹල මොනා කරන්නද? ඔරෝයන් ග්‍රේස් ලා එක්ක හැප්පිලා පොල්ල වරද්ද ගන්න එපා.

    :angry::angry::angry::frown:

    Sinhalese katana kiyanne ???????
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මිත්‍රවරුනේ, සොහොයුරු සොහොයුරියනේ
    ඇමරිකානුවන් සහ බටහිර රටවල් පිටසක්වල ජීවීන් ගැන බිරාන්ත වෙලා මට දැඩි බලපෑමක් කරන වෙලාවක් මේක
    මම ඇවිල්ල ඉන්නේ අපාය පෘථිවියට ගේන්න නෙවෙයි.ඒක මට ගේන්න දෙයක් නැත.එය මානවයන් විසින්ම පෘථිවියට ගෙන එමින් තිබෙනවා.පෘථිවිය විනාශ කරමින් ජලය, වායුගෝලය, මුහුද,වනාන්තර අපවිත්‍ර කරමින්, දූෂනය කරමින්,විකීරණය කරමින් පවතිනවා.දූෂිත පරිසරය ඔබේ ඇස්ට්‍රල් ශක්තියට සහ පරිණාමයට භයානක විකෘතිමත් බලපෑමක් කරනවා.එය තවදුරටත් වීමට සිදුවුනහොත් එය ඔබේ ඇස්ට්‍රල් ශක්තියට ඔබ කරන ලඳ විශාල අපරාදයක් වෙනවා.එය ධනාත්මක හෝ රිනාත්මක ශක්තියට අයිති නැති විකෘථිතාවයක්.එම නිසා මානවයා පිරිසිදු ජෛව පරිසරයක නිරුවතින් සිටින එකට වඩා දූෂිත පරිසරයක තාක්ෂනය සහිතව සිටීම භයානකයි.ඇත්තටම එහෙම ගල් යුගයක නිරුවතින් ඉන්න එකේන් ඇස්ට්‍රල් ශක්තියට කිසිම හානියක් නෑ.මේ තත්වය වසර දහස් ගනනකට කලින් පිටසක්වල ජීවින් දැක්ක නිසා තමයි ඔවුන් මාව 2012 වසර තුල පිටසක්වල ජීවීන්ගේ පැමිනීමට උදව් කිරීම සඳහා එව්වේ.මම ඇවිත් තියෙන්නේ පෘථිවියට අපාය ගෙන ඒමට නොව , 2012 වසරේ එන පිටසක්වල ජීවින්ගේ පෘථිවියට දිව්‍ය ලෝකය,හෙවන් එක,ස්වර්ගය ගෙන ඒමටයි.පිටසක්වල ජීවින් වන අප සමග සටන් කරන්න එපා.ඒකට ඔබලාට කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.නිකන් මැරුම් කන්න තමයි වෙන්නේ.
     
    Last edited:

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මිත්‍රවරුනේ, සොහොයුරු සොහොයුරියනේ
    ඇමරිකානුවන් සහ බටහිර රටවල් පිටසක්වල ජීවීන් ගැන බිරාන්ත වෙලා මට දැඩි බලපෑමක් කරන වෙලාවක් මේක
    මම ඇවිල්ල ඉන්නේ අපාය පෘථිවියට ගේන්න නෙවෙයි.ඒක මට ගේන්න දෙයක් නැත.එය මානවයන් විසින්ම පෘථිවියට ගෙන එමින් තිබෙනවා.පෘථිවිය විනාශ කරමින් ජලය, වායුගෝලය, මුහුද,වනාන්තර අපවිත්‍ර කරමින්, දූෂනය කරමින්,විකීරණය කරමින් පවතිනවා.දූෂිත පරිසරය ඔබේ ඇස්ට්‍රල් ශක්තියට සහ පරිණාමයට භයානක විකෘතිමත් බලපෑමක් කරනවා.එය තවදුරටත් වීමට සිදුවුනහොත් එය ඔබේ ඇස්ට්‍රල් ශක්තියට ඔබ කරන ලඳ විශාල අපරාදයක් වෙනවා.එය ධනාත්මක හෝ රිනාත්මක ශක්තියට අයිති නැති විකෘථිතාවයක්.එම නිසා මානවයා පිරිසිදු ජෛව පරිසරයක නිරුවතින් සිටින එකට වඩා දූෂිත පරිසරයක තාක්ෂනය සහිතව සිටීම භයානකයි.ඇත්තටම එහෙම ගල් යුගයක නිරුවතින් ඉන්න එකේන් ඇස්ට්‍රල් ශක්තියට කිසිම හානියක් නෑ.මේ තත්වය වසර දහස් ගනනකට කලින් පිටසක්වල ජීවින් දැක්ක නිසා තමයි ඔවුන් මාව 2012 වසර තුල පිටසක්වල ජීවීන්ගේ පැමිනීමට උදව් කිරීම සඳහා එව්වේ.මම ඇවිත් තියෙන්නේ පෘථිවියට පාය ගෙන ඒමට නොව , 2012 වසරේ එන පිටසක්වල ජීවින්ගේ පෘථිවියට දිව්‍ය ලෝකය,හෙවන් එක,ස්වර්ගය ගෙන ඒමටයි.පිටසක්වල ජීවින් වන අප සමග සටන් කරන්න එපා.ඒකට ඔබලාට කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.නිකන් මැරුම් කන්න තමයි වෙන්නේ.

    thumbs-up.jpg
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    මම මේ ඇමරිකන් නාසා සයන්ටිස්ටලට සහ සී.අයි.ඒ ඒජන්ට්ස්ලට එකට කියන්නේ අන්තිම වතාවට.ආය පාරක් අපේ පිටිසක්වල වැඩ වලට බාධා කලොත් අර නුඹලා අමාරුවෙන් අඟහරු එකට බස්සපු කියුරිසිටි රෝවර් එක කුඩු කරලා දානවා හරිද?
    මතකනේ පෙන්ටගන් එකටයි,වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකටයි අපි 2001 කරපු වැඩේ.ස්ටාර් ලීඩර් කෙනෙක්ට ඕන රටකට යන්න ඕන.ඔහුට පහසුකම් දෙන්න ඕන.ස්ටාර් ලීඩර් කෙනෙක්ට ඉන්න බැරි ,කරදර කරන රටකට අපි පවතින්න දෙන්නේ නෑ.ඔව් කෙනඩිත් මැරුවේ අපි තමයි.උඹල මොනා කරන්නද? ඔරෝයන් ග්‍රේස් ලා එක්ක හැප්පිලා පොල්ල වරද්ද ගන්න එපා.
    :angry::angry::angry::frown:

    ගොන් කතා කියන්න එපා බන් , උඹ ලස්සනට කරගෙන අපු බොරුව එහෙමම ලස්සනට අරගෙන පලයන් :D
     

    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    ගොන් කතා කියන්න එපා බන් , උඹ ලස්සනට කරගෙන අපු බොරුව එහෙමම ලස්සනට අරගෙන පලයන් :D

    Mu Dan track paninawa Muta athiwela wage
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Dear Nasa scientists, men in blacks,CIA, MI5 agents,Royal London special forces, KGB agents, french men,arabs,africans, chinese,south asians,south americans,russians, north americans and australians.



    Your technology will not be matched with our galactic fire power.We can easily destroy you.

    I am the star commander and coming star king of the earth. I am not here to bring the hell down to your earth. There is no need of that as already hell is raised by you last 100 years with capitalism, bogus communism and pollution. Instead I will raise our earth and this solar system up to the standard of the heaven( inter galactic standard).Therefore we grays of the orions,the sole representatives of the inter galactic federation demand the unconditional peaceful cooperation of all human beings towards next stage our astral development program.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔලිම්පික් උලෙල දිහා බැලුවොත් රටවල් 10ක් අතරේ පදක්කම් 95%ක් විතර බෙදී යාමක් තියෙන්නේ. මලල ක්‍රීඩා වලට අවසන් තරඟ වලට බොහෝ විට එන්නේ එකම රටවල් 10ක් පමනයි.මෙහි කිසිම ගෝලීය බවක් හෝ ජාත්‍යන්තර බවක් පේන්නේ නෑ. රටවල් කීපයක ප‍ටු සීමාවක සිරවි තිබෙන්නේ.මීට හේතුව මානවයන් අතර තියෙන දරුණු,ආර්ථික, අධ්‍යාපනික,සෞඛ්‍යය, පෝෂනියත්වය,සහ ක්ර්රිඩාමය විෂමතාවයයි.මේ තත්වයට පිලියම් යොදන්න අර්නස්‍තෝ චේගුවාරා ලෙස බොඩි ජම්ප් එකක් කරමින් ගෝලිය සමාජවාදයක්,සමානවාදයක් ඇති කරන්න දිවිය පරදුවට තබමින් මම උත්සහ කලත් ධනවාදීන්ගේ කෑදරකම සහ මානවයන්ගේ නිද්‍රාශීලි ගතිය නිසා එය අසාර්ථක වුනා. මේ තත්වය තුල මුදල් වාදය,කඩදාසි කොල වාදය,බලවාදය ජය ග්‍රහනය කිරීම තුලින් අද තියෙන ගෝලීය ක්‍රීඩා විෂමතාවය ඇති වුනා.පිටසක්වල ජීවීන් මානවයන්ගේ මේ අවසාන ඔලිම්පික් උලෙල ගැන කිසි පැහැදීමක් නැත.එහි කිසිම අගය කලයුතු ගුණාංගයක් නැත.එම නිසා අන්තර්සක්වලවාසීන් ඔලිම්පික් කාලය තුල ලන්ඩන් අහස අඳුරු සහගත ලෙස තැබීමට තීරනය කලා.
    මානවයන්ගේ මේ විෂමතාවයන් පිටසක්වල ජීවීන් විසින් 2012 වසර තුල මම මුලිනුපුටා දමනවා.ඒ ගැන ඔබේ තාරකා නායකයා වශයෙන් මම සහතිකයක් දෙනවා.
     
    Status
    Not open for further replies.