hugakma duppath ekek dakkoth vitharai.![]()
ehenam ithin matath deefan

hugakma duppath ekek dakkoth vitharai.![]()

meka fil walata abbahi wuna ponna huyannak,, alians film balala methana body jump karanawa,, ane huke,, tho inne lankawe wenda be,,
how is my home cinema...![]()

මානවයන්ට සත්‍යය හරියටම හෙලි කරන්න ඕන කාලය නෙවෙයි ඒක.ඒක ඇස්ට්‍රල් පරිණාමයට බලපෑමක් කරන්න පුලුවනි.එය බාධාවක්.බුදුන් වහන්සේ වුනත් ව්‍යංගයෙන් කීවේ ඒකයි.නමුත් මට පැවරි ඇති කාර්යය සත්‍යය සත්‍යය ලෙසම හෙලි කිරීමයි.මොකද ස්ටාර් ලීඩර් කෙනෙක් ඔබත් සමග දීර්ඝ කාලයක් සිටින කෙනෙක්.

මේ මානව ලෝකයට පිටසක්වල ජීවීන් වන අප ආගම් රාශියක් ඔබලාගේ ඇස්ට්‍රල් සංවර්ධනය සහ පරිණාමය උදෙසා හඳුන්වා දුන්නා.නමුත් ආගම් විශාල ගනනක් තිබුනත් මානවයන් හරහා තමයි මේවා අපි ඔබට දුන්නේ.පිටසක්වල ජීවීන් දෙදෙනෙක් විතරයි ආගම් හඳුන්වා දෙන්න පෘථිවීයට පැමිනිලා තියෙන්නෙ.ඒ බුදු දහම කියලා දෙන්න පෘථිවියට වැඩිය බුදුන් වහන්සේ සහ 2012 වසර තුල ඔබ හඳුනාගන්නා ඔරියන්තුමා. මගේ මූලික කාර්යය සියලූම ආගම් තුරන් කරලා සත්‍යය සාක්ෂි සහිතවම ඔබට හෙලි කිරීමයි.පිටසක්වල ජීවීන් පෘථිවියට ආවාහම තමයි මට ඒක කරන්න අවසර තියෙන්නේ.එතකම් මට අන්තර්සක්වල නියමයන්ට අනුකූලව ක්‍රියා කරන්න වෙනවා.
සාක්ෂි නැත්තං වල්ගෙ විකාගෙන දඟලන්නෙ නැතුව පැත්තකට වෙලා හිටපන්කෝ.. උඹ පිළිනොගත්තැයි කියල අපිට මොකෝ බං..ඒක උඹේ වැඩක්.මතක තියාගන් උඹටත් කිසිම සාක්ෂියක් නෑ.


එලකිරි එකට මෙන් ඉන් බ්ලැක්ස්ලගේ ඇටෑක් එකක් තිබුනද? අද එයාලා මගේ නෙට් කනෙක්ෂන් එක බ්ලොක් කරා.ඒලියන්ස්ලා ඇමරිකාවේ සැටලයිට් ෂට් ඩවුන් කරන්න පටන් ගත්තට පස්සේ ආපහු මට කනෙක්ෂන් එක දුන්නා.![]()







මම මේ ඇමරිකන් නාසා සයන්ටිස්ටලට සහ සී.අයි.ඒ ඒජන්ට්ස්ලට එකට කියන්නේ අන්තිම වතාවට.ආය පාරක් අපේ පිටිසක්වල වැඩ වලට බාධා කලොත් අර නුඹලා අමාරුවෙන් අඟහරු එකට බස්සපු කියුරිසිටි රෝවර් එක කුඩු කරලා දානවා හරිද?
මතකනේ පෙනටන් එකටයි,වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකටයි අපි 2001 කරපු වැඩේ.ස්ටාර් ලීඩර් කෙනෙක්ට ඕන රටකට යන්න ඕන.ඔහුට පහසුකම් දෙන්න ඕන.ස්ටාර් ලීඩර් කෙනෙක්ට ඉන්න බැරි ,කරදර කරන රටකට අපි පවතින්න දෙන්නේ නෑ.ඔව් කෙනඩිත් මැරුවේ අපි තමයි.උඹල මොනා කරන්නද? ඔරෝයන් ග්‍රේස් ලා එක්ක හැප්පිලා පොල්ල වරද්ද ගන්න එපා.
![]()
Sinhalese katana kiyanne ???????
මිත්‍රවරුනේ, සොහොයුරු සොහොයුරියනේ නිකන් මැරුම් කන්න තමයි වෙන්නේ.

මිත්‍රවරුනේ, සොහොයුරු සොහොයුරියනේ
ඇමරිකානුවන් සහ බටහිර රටවල් පිටසක්වල ජීවීන් ගැන බිරාන්ත වෙලා මට දැඩි බලපෑමක් කරන වෙලාවක් මේක
මම ඇවිල්ල ඉන්නේ අපාය පෘථිවියට ගේන්න නෙවෙයි.ඒක මට ගේන්න දෙයක් නැත.එය මානවයන් විසින්ම පෘථිවියට ගෙන එමින් තිබෙනවා.පෘථිවිය විනාශ කරමින් ජලය, වායුගෝලය, මුහුද,වනාන්තර අපවිත්‍ර කරමින්, දූෂනය කරමින්,විකීරණය කරමින් පවතිනවා.දූෂිත පරිසරය ඔබේ ඇස්ට්‍රල් ශක්තියට සහ පරිණාමයට භයානක විකෘතිමත් බලපෑමක් කරනවා.එය තවදුරටත් වීමට සිදුවුනහොත් එය ඔබේ ඇස්ට්‍රල් ශක්තියට ඔබ කරන ලඳ විශාල අපරාදයක් වෙනවා.එය ධනාත්මක හෝ රිනාත්මක ශක්තියට අයිති නැති විකෘථිතාවයක්.එම නිසා මානවයා පිරිසිදු ජෛව පරිසරයක නිරුවතින් සිටින එකට වඩා දූෂිත පරිසරයක තාක්ෂනය සහිතව සිටීම භයානකයි.ඇත්තටම එහෙම ගල් යුගයක නිරුවතින් ඉන්න එකේන් ඇස්ට්‍රල් ශක්තියට කිසිම හානියක් නෑ.මේ තත්වය වසර දහස් ගනනකට කලින් පිටසක්වල ජීවින් දැක්ක නිසා තමයි ඔවුන් මාව 2012 වසර තුල පිටසක්වල ජීවීන්ගේ පැමිනීමට උදව් කිරීම සඳහා එව්වේ.මම ඇවිත් තියෙන්නේ පෘථිවියට පාය ගෙන ඒමට නොව , 2012 වසරේ එන පිටසක්වල ජීවින්ගේ පෘථිවියට දිව්‍ය ලෝකය,හෙවන් එක,ස්වර්ගය ගෙන ඒමටයි.පිටසක්වල ජීවින් වන අප සමග සටන් කරන්න එපා.ඒකට ඔබලාට කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.නිකන් මැරුම් කන්න තමයි වෙන්නේ.
මම මේ ඇමරිකන් නාසා සයන්ටිස්ටලට සහ සී.අයි.ඒ ඒජන්ට්ස්ලට එකට කියන්නේ අන්තිම වතාවට.ආය පාරක් අපේ පිටිසක්වල වැඩ වලට බාධා කලොත් අර නුඹලා අමාරුවෙන් අඟහරු එකට බස්සපු කියුරිසිටි රෝවර් එක කුඩු කරලා දානවා හරිද?
මතකනේ පෙන්ටගන් එකටයි,වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකටයි අපි 2001 කරපු වැඩේ.ස්ටාර් ලීඩර් කෙනෙක්ට ඕන රටකට යන්න ඕන.ඔහුට පහසුකම් දෙන්න ඕන.ස්ටාර් ලීඩර් කෙනෙක්ට ඉන්න බැරි ,කරදර කරන රටකට අපි පවතින්න දෙන්නේ නෑ.ඔව් කෙනඩිත් මැරුවේ අපි තමයි.උඹල මොනා කරන්නද? ඔරෝයන් ග්‍රේස් ලා එක්ක හැප්පිලා පොල්ල වරද්ද ගන්න එපා.
![]()

ගොන් කතා කියන්න එපා බන් , උඹ ලස්සනට කරගෙන අපු බොරුව එහෙමම ලස්සනට අරගෙන පලයන්![]()
Mu Dan track paninawa Muta athiwela wage
