මු කොසේ වෙතත් හු නං ටිකක් ගැලපෙනවාමූ මේ මට සීයා කිව්වට බලාගෙන ගියාම මූට කියන්න වෙන්න මුත්තා කියලානෙ![]()
![]()


මු ගියාට පස්සෙ බස් එකට රිංග ගන්න බැරි උන මිනිස්සු ගෙට රිංගනවලු ...හික්ස්..... අපි එහෙම තමා..... අපේ ගෙවල් පාරවල් වල, අපි අපිට ඕනා විදිහට යන්නේ.......
![]()

සාදු සාදු සාදූඅඩෝ මේ......
මේ ලැප් කන්නා හදපු ලැපක් එහෙම කැඩෙන්නේ නෑ......
![]()

රිදිලා වගේ..අඩෝ කොස් ඇට සීයේ බොට කිව්වා කියල හිතා ගනින් !!![]()
යුරාට දැන් කෙල්ලෙක්ගෙන් කෝල් එකක් එයි... පොඩ්ඩක් කතා කරපන්...
කෙල්ලට කියපං හාෆ්ඩේ එකක් දාලා කෝල් එක ගන්න කියලා 

හා හා චීචී ඉන්නවාතෝ ගස් බස් ලබ්බා !! තොට කිව්වා කියල හිතාගනින් !!![]()


LAMOඑයා නැන්දා කෙනෙක් නෙවේ......
තරි අංකල්ට දුවෙක් වගේ......
![]()

උඹ පොඩි කෙල්ලන්ට පෑන් විකුනනවා කියලා මේක තමයි කරන්නෙ එහෙනං !![]()
![]()
