Bus Thiyena Nisa Galle Walata Awulak Ne Ona Welawaka
Gedarin Ehema Prathichara Kohomada
ඒ සෙමියක පිහිට පතන්න උනා...



ඔවු බන් සිරාවට... ලාරයි, සංගයි තම බන් ලෙසටම ටෝක දුන්නේ...

EkenmaGT / පෙරේරා ඇතුළු මේ එළකිරි වැඩේට මහන්සි උන සියලු දෙනාටම බොහොම ස්තුතියි පින් කිව්වා...
ඇත්තටම වැඩේ නම් එල.. එ වගේම අවස්ථාව ලබා දුන්නටත් ස්තුතියි...
කාලෙකට පස්සේ හොද ඉවෙන්ට් එකක් බලන්න ලැබුනේ...![]()
![]()
එකම දුක එළකිරියේ සේරටම එකට සෙට් වෙන්න බරි උන එකයි....
Also we have to thank our spamcheck also.
ඌත් මම වගේම පට්ටම කට්ටක් කෑවේ.
එක අවුල එකට සෙට් වෙන්න බැරි වෙච්ච එක. ඉවර වෙලා අපි හිටියා මචං 12:30 වගේ වෙනකන්ම ඇතුලේ.![]()

spamcheck සැරින් සැරේ PM දානවා මිනිහට නම් PM දාලා එපා වෙන්න ඇති... ඔව් බන් එ උනාට නොර්මල් බස් තිබ්බේ නෑඒ සෙමියක පිහිට පතන්න උනා...
අම්මා..
අහ්! ළමයා ආවද කියලා ලස්සනට දොර ඇරලා ගේ ඇතුලට ගත්තා බන්...




ow ban bathiyala dila ekka set wela gaththa fun eka elaAbsolutely correct.
And wanna appreciate Bathiya's spech also. What he told about the brand Sri Lanka![]()
aha me mattu wenna rep kapana unwa
මම හිතුවේ spamchek 1 කෙන් මුලින්ම pm 1 ක එනකොට රෙප් කපපු සීන් 1 කට නොන්ඩි වෙලා කියල!![]()
මම හිතුවේ spamchek 1 කෙන් මුලින්ම pm 1 ක එනකොට රෙප් කපපු සීන් 1 කට නොන්ඩි වෙලා කියල!![]()


උබගේ contact වත් තිබුනේ නැනේ.. තිබුන නම් ගොඩ..
enakota 7.30 withara uana.parakku una traffic nisa bn