
Modem was not found in the system kiyala enawa macho![]()
![]()
උඹේ Dongle එක E220 නම් අනිවා වැඩ කරන්න ඕනේ 


Microphone settings බලපන්machan.. mama gawa thiyenne E303 Dongle ekak. software eka wada.
Voice call ganna puluwan machan. eth mama katha karana eka anith patthe ekkenata ahenne na ne...![]()


මම ඔක්කොම test කරලා තමයි Upload කලේ 
Dongle එක ගලවපන්.ගලවල ආයේ ගහපන්.ගහල Internet Connect කරන්න එපා.තියෙන Mobile Partner open උනොත් එක close කරපන්.දැන් අයේ try කරපන්,එහෙම නොවුනොත් මැෂින් එක restart කරලා බලපන්.Dongle එක detect කරන්නේ නෑ වෙන එකකින් detect කරගෙන නම්.එක නිසා කලින් Mobile Partner close කරලා බලපන්.වැඩ නැති උනොත් කියපන්Software eka dongle ekata update karanne kohomada machan... port error kiyala ekak watenawa![]()
නැත්තම් Dongle එක වෙන USB Port එකකට ගහලත් බලපන්
mchooooo E156G model 1ta weda karanawada meka ??

Dongle එක ගලවපන්.ගලවල ආයේ ගහපන්.ගහල Internet Connect කරන්න එපා.තියෙන Mobile Partner open උනොත් එක close කරපන්.දැන් අයේ try කරපන්,එහෙම නොවුනොත් මැෂින් එක restart කරලා බලපන්.Dongle එක detect කරන්නේ නෑ වෙන එකකින් detect කරගෙන නම්.එක නිසා කලින් Mobile Partner close කරලා බලපන්.වැඩ නැති උනොත් කියපන්උඹේ Dongle එක E220 නම් අනිවා වැඩ කරන්න ඕනේ
![]()

macho mata penne wade del wage.... anthimata wage complete karanna ba kiyala msg ekak awa... dan ennema not found kiyana error eke....![]()
![]()


Awl kiwwe??![]()
mobile partner install karala thiyenawanam witharai wada karanne.....dongle eke update wela thiyenne bageta... wena pc ekakata plug kalama autorun ekedi install wenna....![]()
mobile partner install karala thiyenawanam witharai wada karanne.....
umbata witharaida koheda me awla??
Mobile_Partner_UTPS16.001.06.01.500.rar
Meka machan parana eka.meka aniwa wada umbe ekata.podi podi issues thiyenawa bn. oka daala balapan.umbata witharaida koheda me awla??
![]()

mekath damma macho... error ma thamai eketh![]()
![]()
මොකද මගේ Software වල වරදක් නෑ. මමත් check කරලයි Upload කලේ. උඹේ අතින් වැරද්දක් වෙලා මොකක්හරි
phone repair කරන තැනකට දීල අහපන්.ඕක හදන්න පුළුවන් වෙයි.
Sorry මචන් 
මට වගකියන්න බෑ මචන්මොකද මගේ Software වල වරදක් නෑ. මමත් check කරලයි Upload කලේ. උඹේ අතින් වැරද්දක් වෙලා මොකක්හරි
phone repair කරන තැනකට දීල අහපන්.ඕක හදන්න පුළුවන් වෙයි.
Sorry මචන්
![]()
