Huawei Mobile Partner 23.001.07.06.910

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Modem was not found in the system kiyala enawa macho :( :(

    Dongle එක ගලවපන්.ගලවල ආයේ ගහපන්.ගහල Internet Connect කරන්න එපා.තියෙන Mobile Partner open උනොත් එක close කරපන්.දැන් අයේ try කරපන්,එහෙම නොවුනොත් මැෂින් එක restart කරලා බලපන්.Dongle එක detect කරන්නේ නෑ වෙන එකකින් detect කරගෙන නම්.එක නිසා කලින් Mobile Partner close කරලා බලපන්.වැඩ නැති උනොත් කියපන් :yes: උඹේ Dongle එක E220 නම් අනිවා වැඩ කරන්න ඕනේ :confused:
     
    Nirosh969

    Active member
  • Nov 20, 2010
    281
    37
    28
    36
    Piliyandala
    machan.. mama gawa thiyenne E303 Dongle ekak. software eka wada.
    Voice call ganna puluwan machan. eth mama katha karana eka anith patthe ekkenata ahenne na ne...:oo:

    Software eka dongle ekata update karanne kohomada machan... port error kiyala ekak watenawa :baffled:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    machan.. mama gawa thiyenne E303 Dongle ekak. software eka wada.
    Voice call ganna puluwan machan. eth mama katha karana eka anith patthe ekkenata ahenne na ne...:oo:
    Microphone settings බලපන් :yes:
    Control Panal> Sound > Recording වල බලපන් mic එකට කතා කලාම අර අයිනේ එක වැඩ ද කියල
    micsettings.png

    mobile partner එකෙන් ඇහෙන්නේ නැති එකක් වෙන්නේ නෑ.උඹේ computer එකේ අව්ලක් තමයි.mic වැඩ ද බලපන්,mic එක ගහලද බලපන්,mic volume අඩු කරලද බලපන්..ඔය ඔක්කොම බලපන් :D
    E303 තමයි මටත් තියෙන්නේ.:rolleyes::rolleyes: මම ඔක්කොම test කරලා තමයි Upload කලේ ;)

    Software eka dongle ekata update karanne kohomada machan... port error kiyala ekak watenawa :baffled:
    Dongle එක ගලවපන්.ගලවල ආයේ ගහපන්.ගහල Internet Connect කරන්න එපා.තියෙන Mobile Partner open උනොත් එක close කරපන්.දැන් අයේ try කරපන්,එහෙම නොවුනොත් මැෂින් එක restart කරලා බලපන්.Dongle එක detect කරන්නේ නෑ වෙන එකකින් detect කරගෙන නම්.එක නිසා කලින් Mobile Partner close කරලා බලපන්.වැඩ නැති උනොත් කියපන් :yes: නැත්තම් Dongle එක වෙන USB Port එකකට ගහලත් බලපන් :)
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    Dongle එක ගලවපන්.ගලවල ආයේ ගහපන්.ගහල Internet Connect කරන්න එපා.තියෙන Mobile Partner open උනොත් එක close කරපන්.දැන් අයේ try කරපන්,එහෙම නොවුනොත් මැෂින් එක restart කරලා බලපන්.Dongle එක detect කරන්නේ නෑ වෙන එකකින් detect කරගෙන නම්.එක නිසා කලින් Mobile Partner close කරලා බලපන්.වැඩ නැති උනොත් කියපන් :yes: උඹේ Dongle එක E220 නම් අනිවා වැඩ කරන්න ඕනේ :confused:

    macho mata penne wade del wage.... anthimata wage complete karanna ba kiyala msg ekak awa... dan ennema not found kiyana error eke.... :( :(
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    mekath damma macho... error ma thamai eketh :confused: :confused:

    මට වගකියන්න බෑ මචන් :no: මොකද මගේ Software වල වරදක් නෑ. මමත් check කරලයි Upload කලේ. උඹේ අතින් වැරද්දක් වෙලා මොකක්හරි :oo: phone repair කරන තැනකට දීල අහපන්.ඕක හදන්න පුළුවන් වෙයි. :baffled: Sorry මචන් :no:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මට වගකියන්න බෑ මචන් :no: මොකද මගේ Software වල වරදක් නෑ. මමත් check කරලයි Upload කලේ. උඹේ අතින් වැරද්දක් වෙලා මොකක්හරි :oo: phone repair කරන තැනකට දීල අහපන්.ඕක හදන්න පුළුවන් වෙයි. :baffled: Sorry මචන් :no:

    aiyo eka awulak na macho.... :D :D