අප්පටසිරි කටු මල්ලි..
සෝචනීය සීන් එකක්නේ වෙලා තියෙන්නෙ..
එල එල.. දැන් ඉතින් ඕකෙන් වරෙන්..
එල එල අය්යේ මේකෙන් ම එනවා කොහොමත් මට යාලුවෝ කියන්නේ ''කට්ටා'' කියලා..

අප්පටසිරි කටු මල්ලි..
සෝචනීය සීන් එකක්නේ වෙලා තියෙන්නෙ..
එල එල.. දැන් ඉතින් ඕකෙන් වරෙන්..

මේකත් ඔයාගේ කට්ට වැඩක් වගේ මට නම් පේන්නේ![]()








මම දැන් හිතුනම විතරයි එන්නේ~කට්ටා~;13192177 said:චී චී අක්කා,,
මම එහෙම කට්ට වැඩ කරනවද?
විශේෂයෙන් ඔයාට..
ඒක නෙමේ ඔයා සති ගානක් එලකිරි එක පැත්ත පලාතේ ආවෙ නෑ නෙද?
මම බැලුවා..


Welcome ~කට්ටා~![]()

එහෙම එකක් මතක නෑනේ බන්...
ආයෙත් වල්කම් කිව්වා එහෙනම්![]()




කට්ටාට මාර වැඩේ නෙ වෙලා තියෙන්නෙ..නරකද ජීටී මාස්ටර් ට කියල බැලුවොත් !






මගෙ වගේම ~ ~ දාලා![]()
මෙහෙමත් කොපි කරනවද ,මහ හොරුනේ![]()



ඔයා ඔයාටම බැන ගන්නෙ ඇයි~කට්ටා~;13192261 said:වැඩක් නෑ අය්යේ.. මම ගොන් හරකා වගේ ඊමේල් එකත් ඩිලීට් කරනේ..
දැන් ඉතින් මේකෙන් ම එනවා

ලස්සන වෙන්න වෙන දෙයක් හම්බුනෙම නැද්ද~කට්ටා~;13192270 said:මොනවා උනත් ඇත්ත කියන්න ඕනා මම ''~'' ඉස්සුවේ නම් ඔයා ගෙන් තමා..
අපි ලස්සන වෙනවට ඊරිසියාව
ඕන ඉතින් ගෑනු ගතියනේ අක්කා

ඔන්න සහෝ ඇවටා එක
ආපහු හදාගන්න හැබැයි
![]()
ආපහු ආව ඒක ගොඩක් හොඳයි !!!!!!!!
ඒත් විභාගෙට මුල් තැන සහෝදරයා
![]()

admin ta hari mod kenekta hari pm ekak yawala balanna. Eyala parana account eka actve karala dei.



ආපහු ආව ඒක ගොඩක් හොඳයි !!!!!!!!
ඒත් විභාගෙට මුල් තැන සහෝදරයා
![]()




