අඩෝ උබලට මතකද මචන් මීට දින ගාණකට කලින් ''මම කට්ටා'' කියලා.. එකෙක් ඉදියා..

අඩෝ කැත සීන් එක උබලට නිකන්වත් මතක නැද්ද බන්.

අහ්හ් කමක් නෑ කොහොම හරි මචන් මම කට්ටා කියලා පොරක් හිටියා එලකිරි එකේ ඌ තමා මම

ඔන්න උගේ බක පණ්ඩිත වැඩක් නිසා ඒ ''මම කට්ටා'' කියන ප්‍රොෆයිල් එක නැති වුණා.. මචන් උබලා දන්නවනේ මේ දවස් වල ලන්කාවේ A/L කියලා විභාගයක් තියනවා කියලා. බලහන් ඒක නිසා උගේ ඔලුව තෝන්තු වෙලා තියෙන්නේ..

එක දවසක් වෙලාව කියන්නේ උට හිතුනා එලකිරි එකට එන නිසා උගේ වැඩ පාඩු වෙනවා කියලා.. ඉතින් ඌ ටාන් ගාලා පාස්වර්ඩ් එක මාරු කරන තැනට නිකන් අකුරු ටිකක් ටයිප් කරලා ඒක copy past කරලා දැම්මා ඊට යට තියන reconfirm එකට.. දැන් පාස්වර්ඩ් එක දන්නෙත් නෑ ඌ.. ඒ මදිවට ඒ යකා එවෙලේ ඊ මේල් එකත් ඩිලීට් කරලා.. පස්සේ නිදාගෙන ඇහරිලා කල්පනා කරද්දි තමා උට වැඩේ තේරුනේ මොකක්ද මන් කලේ කියලා..
කමක්නෑ මොනවා කරන්නද කියලා දැන් ආයෙත් ලැජ්ජ නැතුව ''මම කට්ටා'' ~කට්ටා~ නමින් ආවා..
A/L විභාගෙ ලියලා ආවට පස්සේ හිතුනා අපරාදේ බන් ලිව්වේ කියලා..
අනේ වදින්නම් කියන තැනකට මේතන දැන් A/L ගැනනම් කතා කරන්න එපා.. මට එච්චරටම කුදීත වෙලා තියෙන්නේ A/L විභාගේ..
ඒක නෙමේ මචලා මට කලින් ප්‍රොෆයිල් එකේ තිබ්බ ඇවටර් එක ආයෙත් මේකට දාගන්න ඕනා..
මට පොඩි හෙල්ප් එකක් දියන්නලාකෝ වැඩේට
මම google එකේ හෙව්වා ඒත් හම්බ වුනේ නෑ..
අඩෝ මේ උබලය මත්කය් නේද ''මම කට්ටා'' කියලා එකෙක් හිටියා කියලා..
මම දපු ත්‍රෙඩ් එකක්වත් මතක ඇතිනේ

*ඇන්ඩ්‍රොයිඩ් ගැන
*හදිස්සියකදි ඔබේ දැනුමට
*උපත්_පාලන ක්‍රම???
*පවුල්_සැලසුම
ජර්මන්_ෂෙපර්ඩ්
අඩෝ මේ උබල මීට පස්සේ උඩ තියන ත්‍රෙඩ් වලට රෙප් දෙනවානම් ~කට්ටා~ ට දීපන් හොඳේ

Last edited: